ඕක තමා ඉතින් හිච්චි බයික් එකකට සෙන්සර් හයි කරහම වෙන විනාසෙMV Agusta එකේත් ස්පීඩෝ මීටර් එක 5000කට ගන්න පුලුවන්
![]()

ඉල්ලන් කන්න තමා හදන්නේ...![]()

මන් ඉතින් ඇවිලෙන ගින්න්නට පිදුරු දාන්න දස්සයනෙ.හිටුකො අරූව ටිකක් අවුස්සල ගන්න 

මන් ඉතින් ඇවිලෙන ගින්න්නට පිදුරු දාන්න දස්සයනෙ.හිටුකො අරූව ටිකක් අවුස්සල ගන්න
![]()

මචෝ ඕව කරන තැන්නම් තියෙනව වෑන් වලට එහෙම ඩිජිටල් මීටර්.2500 වගේ ගන්නෙ බයික් වලට කොහොමද දන්නෑ
කකුල කරේ තියන් එයි දැන්.![]()
මචෝ ඕව කරන තැන්නම් තියෙනව වෑන් වලට එහෙම ඩිජිටල් මීටර්.2500 වගේ ගන්නෙ බයික් වලට කොහොමද දන්නෑ

බැලුම්ගලේ ප්රොග්රෑම් එකකුත් ගියා ඉස්සර.මොකද ඕක ඉල්ලීගල් දෙයක් හින්ද.මේකටනම් ඉතින් අවුලක් නෑ.අනේ ඕක නටන්නැතුව කරන්න පුලුවන් බන්. මේකා මැරෙන්න හදනව නම් කරන්නෑ මං.![]()
මචෝ ඕව කරන තැන්නම් තියෙනව වෑන් වලට එහෙම ඩිජිටල් මීටර්.2500 වගේ ගන්නෙ බයික් වලට කොහොමද දන්නෑ

ඕක තමා ඉතින් හිච්චි බයික් එකකට සෙන්සර් හයි කරහම වෙන විනාසෙMV Agusta එකේත් ස්පීඩෝ මීටර් එක 5000කට ගන්න පුලුවන්
![]()
සරලයි පහසුයි අනේ කොල්ලො මමනම් මෙලෝ දෙයක් දන්නෑmachan uba monawada danne digital meter gana ?matath digital meter help ekak one wela inne
![]()
මන් අර ප්රොග්රෑම් එක හොයන්නෙ.හම්බුනොත් පොස්ට් කරන්නම්
උන් කරන විදිහට විනාඩි කීපෙක වැඩක් තියෙන්නෙ.ආරන්චි කලොත් ඒවගේ තැනක් හොයාගන්න පුලුවන් Hero+honda වල වගේ කුට්ටම් System එක දැම්මනම් ඉවරයි නේ නේද?සරලයි පහසුයි

ෆියුස් එකේ අවුල තියෙන්නේ ඇති.
බයයි නම් ඉතින් ඔහොම හිටු කොරන්න දෙයක් නෑ. මීටරේට මොකුත් වෙන්නෑ........ වැඩිම වුනොත් බොඩි කන්ට්රෝල් එක යයි.
නෑ නෑ බයවෙන්නෙපා ඕක කරකවන ක්රමෙන් හානියක් වෙන්නෑ...
බයයි නම් ඉතින් ඔහොම දුවන්න. ගාන මතක ඇතුව එකතු කර කර සර්විස් වලට දාන එකයි ඇත්තේ...![]()
රෙද්දේ ෆියුස් එකක් ගිය දුර.......
මීටරේට මුකුත් වෙන්නේ නෑ කියලා Sure නම් ඉතින් තිබ්බ ගානට කරකවමු....... දවස් 4ක් විතර යයි නේහ්......?? 
එකතු කර කර දාන එක අවුල් මට නම්....... අනික, දැන් මීටරේ දකින එකෙක් හිතන්නේ, විකුණන්න කරපු කුප්ප වැඩක් කියලා..... එහෙම ඕනා නෑ.... තිබ්බ ගානටම හදලා තියන්න පුලුවන් නම් හොදයි......

අනේ ඕක නටන්නැතුව කරන්න පුලුවන් බන්. මේකා මැරෙන්න හදනව නම් කරන්නෑ මං.![]()
කරලා දීපිය.... රීසෙට් කරලා ඉවර වෙලා..... දැන් ගූ ගිහිල්ලාTM..... පැනලා යන්න හදනවා... ඒවා කොහෙද මාත් එක්ක...... ඉරිදා උදේම ඩොටේ එනවා.......
හැබැයි ඉරිදට නැන්දගේ බර්ත්ඩේ එක...... කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ.... ඩොටේ යන්න ගිහින් එදාට.....

ඉරිදට පාටිකරලා දීපිය.... රීසෙට් කරලා ඉවර වෙලා..... දැන් ගූ ගිහිල්ලාTM..... පැනලා යන්න හදනවා... ඒවා කොහෙද මාත් එක්ක...... ඉරිදා උදේම ඩොටේ එනවා.......
![]()
හැබැයි ඉරිදට නැන්දගේ බර්ත්ඩේ එක...... කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ.... ඩොටේ යන්න ගිහින් එදාට.....
![]()
ඩොටේ ඉදන්, රත්නපුරේට ගොඩක් දුරද....?? කොච්චර වෙලා යයිද ගමනට.....?? වැඩේ ඉවර කරගන්න පුලුවන් වෙයිද ඉක්මනට.....??![]()
කරලා දීපිය.... රීසෙට් කරලා ඉවර වෙලා..... දැන් ගූ ගිහිල්ලාTM..... පැනලා යන්න හදනවා... ඒවා කොහෙද මාත් එක්ක...... ඉරිදා උදේම ඩොටේ එනවා.......
![]()
හැබැයි ඉරිදට නැන්දගේ බර්ත්ඩේ එක...... කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ.... ඩොටේ යන්න ගිහින් එදාට.....
![]()
ඩොටේ ඉදන්, රත්නපුරේට ගොඩක් දුරද....?? කොච්චර වෙලා යයිද ගමනට.....?? වැඩේ ඉවර කරගන්න පුලුවන් වෙයිද ඉක්මනට.....??![]()
වයසක උන්දැලට පුලුවන්ද ඔය ගමන් යන්න.

බල්ලා කාලා අමාරුවෙං හොද කර ගත්තා විතරයි නේදනැන්ද එක්ක කොටු පනින්නද කල්පනාව.වයසක උන්දැලට පුලුවන්ද ඔය ගමන් යන්න.
කිලෝමීටර් 35ක් වගේ සෙට් වෙයි. පැයක් එකහමාරක් විතර යයි හෙමින් ගියොත්. හැබැයි පුතෝ වංගු වංගු වංගු පට්ට ආතල්ල්....![]()

බල්ලා කාලා අමාරුවෙං හොද කර ගත්තා විතරයි නේද![]()
හයියෝ![]()

පොඩි එකෝ. මීටරේ සීන් එකට කොච්චර වෙලා යයිද......?? දවස් ගණන් යයිද.....??![]()

කට්ටිය සෙට් වෙලා ඩබලගෙ දත් ගලෝමුද?![]()

පවු වැඩේ .. 