ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක තමා ඉතින් හිච්චි බයික් එකකට සෙන්සර් හයි කරහම වෙන විනාසෙ :(:(MV Agusta එකේත් ස්පීඩෝ මීටර් එක 5000කට ගන්න පුලුවන් :dull::(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක තමා ඉතින් හිච්චි බයික් එකකට සෙන්සර් හයි කරහම වෙන විනාසෙ :(:(MV Agusta එකේත් ස්පීඩෝ මීටර් එක 5000කට ගන්න පුලුවන් :dull::(

    ඉල්ලන් කන්න තමා හදන්නේ...:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉල්ලන් කන්න තමා හදන්නේ...:lol:
    :rofl::rofl: මන් ඉතින් ඇවිලෙන ගින්න්නට පිදුරු දාන්න දස්සයනෙ.හිටුකො අරූව ටිකක් අවුස්සල ගන්න :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl: මන් ඉතින් ඇවිලෙන ගින්න්නට පිදුරු දාන්න දස්සයනෙ.හිටුකො අරූව ටිකක් අවුස්සල ගන්න :lol::lol:

    කකුල කරේ තියන් එයි දැන්.
    :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    කකුල කරේ තියන් එයි දැන්.
    :P
    මචෝ ඕව කරන තැන්නම් තියෙනව වෑන් වලට එහෙම ඩිජිටල් මීටර්.2500 වගේ ගන්නෙ බයික් වලට කොහොමද දන්නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ ඕව කරන තැන්නම් තියෙනව වෑන් වලට එහෙම ඩිජිටල් මීටර්.2500 වගේ ගන්නෙ බයික් වලට කොහොමද දන්නෑ

    අනේ ඕක නටන්නැතුව කරන්න පුලුවන් බන්. මේකා මැරෙන්න හදනව නම් කරන්නෑ මං.:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ ඕක නටන්නැතුව කරන්න පුලුවන් බන්. මේකා මැරෙන්න හදනව නම් කරන්නෑ මං.:no::no:
    බැලුම්ගලේ ප්‍රොග්‍රෑම් එකකුත් ගියා ඉස්සර.මොකද ඕක ඉල්ලීගල් දෙයක් හින්ද.මේකටනම් ඉතින් අවුලක් නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,391
    113
    Auckland
    මචෝ ඕව කරන තැන්නම් තියෙනව වෑන් වලට එහෙම ඩිජිටල් මීටර්.2500 වගේ ගන්නෙ බයික් වලට කොහොමද දන්නෑ

    machan uba monawada danne digital meter gana ? :dull::oo:

    matath digital meter help ekak one wela inne :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක තමා ඉතින් හිච්චි බයික් එකකට සෙන්සර් හයි කරහම වෙන විනාසෙ :(:(MV Agusta එකේත් ස්පීඩෝ මීටර් එක 5000කට ගන්න පුලුවන් :dull::(

    Hero+honda වල වගේ කුට්ටම් System එක දැම්මනම් ඉවරයි නේ නේද?:P සරලයි පහසුයි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan uba monawada danne digital meter gana ? :dull::oo:matath digital meter help ekak one wela inne :(
    අනේ කොල්ලො මමනම් මෙලෝ දෙයක් දන්නෑ :oo: මන් අර ප්‍රොග්‍රෑම් එක හොයන්නෙ.හම්බුනොත් පොස්ට් කරන්නම් :) උන් කරන විදිහට විනාඩි කීපෙක වැඩක් තියෙන්නෙ.ආරන්චි කලොත් ඒවගේ තැනක් හොයාගන්න පුලුවන්

    Hero+honda වල වගේ කුට්ටම් System එක දැම්මනම් ඉවරයි නේ නේද?:P සරලයි පහසුයි
    :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆියුස් එකේ අවුල තියෙන්නේ ඇති.:dull:

    බයයි නම් ඉතින් ඔහොම හිටු කොරන්න දෙයක් නෑ. මීටරේට මොකුත් වෙන්නෑ........ වැඩිම වුනොත් බොඩි කන්ට්‍රෝල් එක යයි.:rofl:

    නෑ නෑ බයවෙන්නෙපා ඕක කරකවන ක්‍රමෙන් හානියක් වෙන්නෑ...:)

    බයයි නම් ඉතින් ඔහොම දුවන්න. ගාන මතක ඇතුව එකතු කර කර සර්විස් වලට දාන එකයි ඇත්තේ...:dull:

    :dull: රෙද්දේ ෆියුස් එකක් ගිය දුර....... :angry: :growl:

    :oo: මීටරේට මුකුත් වෙන්නේ නෑ කියලා Sure නම් ඉතින් තිබ්බ ගානට කරකවමු....... දවස් 4ක් විතර යයි නේහ්......?? :baffled::dull:

    :dull: එකතු කර කර දාන එක අවුල් මට නම්....... අනික, දැන් මීටරේ දකින එකෙක් හිතන්නේ, විකුණන්න කරපු කුප්ප වැඩක් කියලා..... එහෙම ඕනා නෑ.... තිබ්බ ගානටම හදලා තියන්න පුලුවන් නම් හොදයි...... :D :love:

    අනික මම මේක විකුණන එකක් නෑ..... ඒත් ඉතින් ආස්චර්‍ය නිසා..... මොනවා වෙයිද දන්නේ නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ ඕක නටන්නැතුව කරන්න පුලුවන් බන්. මේකා මැරෙන්න හදනව නම් කරන්නෑ මං.:no::no:

    :frown: කරලා දීපිය.... රීසෙට් කරලා ඉවර වෙලා..... දැන් ගූ ගිහිල්ලාTM..... පැනලා යන්න හදනවා... ඒවා කොහෙද මාත් එක්ක...... ඉරිදා උදේම ඩොටේ එනවා....... :yes:

    :dull: හැබැයි ඉරිදට නැන්දගේ බර්ත්ඩේ එක...... කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ.... ඩොටේ යන්න ගිහින් එදාට..... :P

    ඩොටේ ඉදන්, රත්නපුරේට ගොඩක් දුරද....?? කොච්චර වෙලා යයිද ගමනට.....?? වැඩේ ඉවර කරගන්න පුලුවන් වෙයිද ඉක්මනට.....?? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඉරිදට පාටි
    4.gif
     
    නැන්ද එක්ක කොටු පනින්නද කල්පනාව.:rolleyes: වයසක උන්දැලට පුලුවන්ද ඔය ගමන් යන්න.:rofl:

    කිලෝමීටර් 35ක් වගේ සෙට් වෙයි. පැයක් එකහමාරක් විතර යයි හෙමින් ගියොත්. හැබැයි පුතෝ වංගු වංගු වංගු පට්ට ආතල්ල්....:P:P:P:P
     
    බල්ලා කාලා අමාරුවෙං හොද කර ගත්තා විතරයි නේද :dull: :(
    හයියෝ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ. මීටරේ සීන් එකට කොච්චර වෙලා යයිද......?? දවස් ගණන් යයිද.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ. මීටරේ සීන් එකට කොච්චර වෙලා යයිද......?? දවස් ගණන් යයිද.....?? :rolleyes:

    මේකයි කොරන්න තියෙන්නේ.. ඕකෙ සෙන්සරේට අහුවෙන්න සිග්නල් එකක් හදාගන්න විතරයි ඕන වෙන්නේ.. ඊට පස්සෙ ගෙදර ගිහින් වැඩේ කරගන්න පුලුවන් වෙයි කියල හිතනවා.. පැයක් දෙකක් වගේ වෙයි..:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට්ටිය සෙට් වෙලා ඩබලගෙ දත් ගලෝමුද?:rolleyes::P
    :P :rofl:
    ඕකාට ආස්චර්්‍යය උදා වෙලා තියෙන්නෙ මේ දවස් වල නේහ් :baffled: පවු වැඩේ .. :(
    අනික අපිට දත් ගලවන්න තියන එකක් නෑ නැන්දා. :dull:
     
    Status
    Not open for further replies.