කිලෝමීටර් 35ක් වගේ සෙට් වෙයි. පැයක් එකහමාරක් විතර යයි හෙමින් ගියොත්. හැබැයි පුතෝ වංගු වංගු වංගු පට්ට ආතල්ල්....![]()
දෙයියනේ කියල උබ එලවපන්.නැත්නම් දන්නවනෙ වෙන දේ

කිලෝමීටර් 35ක් වගේ සෙට් වෙයි. පැයක් එකහමාරක් විතර යයි හෙමින් ගියොත්. හැබැයි පුතෝ වංගු වංගු වංගු පට්ට ආතල්ල්....![]()

![]()
ඕකාට ආස්චර්්‍යය උදා වෙලා තියෙන්නෙ මේ දවස් වල නේහ්පවු වැඩේ ..
අනික අපිට දත් ගලවන්න තියන එකක් නෑ නැන්දා.![]()

ඔය රෙද්ද විකුනල දාල කරිස්ම සී එම් ආර් එකක් බස්සමු මොකෝ කියන්නෙisurueka මෙන්න කුට්ටමා ඔන්ලයින්......![]()

මේකයි කොරන්න තියෙන්නේ.. ඕකෙ සෙන්සරේට අහුවෙන්න සිග්නල් එකක් හදාගන්න විතරයි ඕන වෙන්නේ.. ඊට පස්සෙ ගෙදර ගිහින් වැඩේ කරගන්න පුලුවන් වෙයි කියල හිතනවා.. පැයක් දෙකක් වගේ වෙයි..![]()
ඕකට ඉතින් රෝදේ ගලවන්න වෙනවා නේද......?? 
කට්ටිය සෙට් වෙලා ඩබලගෙ දත් ගලෝමුද?![]()
මෙයා මගුලක් කියනවා.... මේ දවස් වල රිම් එකෙන් යන්නේ..... 

ඕකට ඉතින් රෝදේ ගලවන්න වෙනවා නේද......??
![]()

![]()
ඕකාට ආස්චර්්‍යය උදා වෙලා තියෙන්නෙ මේ දවස් වල නේහ්පවු වැඩේ ..
අනික අපිට දත් ගලවන්න තියන එකක් නෑ නැන්දා.![]()

ආස්චර්‍ය කන් දෙකෙන් බේරෙනවා....... අද ටෙට්නස් එක විදලා... දැන් ඉන්න බෑ අත රිදෙනවා........ 
isurueka මෙන්න කුට්ටමා ඔන්ලයින්......![]()

හපෝ නැන්ද මෙහෙ ආවොත් අපෙත් දත් ගලවයිද දන්නෑ..![]()
ඔව් ඔව්..... ඔය පැත්තේ තියෙන ඈලක් දොලක්වත් පෙන්නුවේ නැත්නම් ඉතින් කොසු පාර තමා උඹට..... 
ඔය රෙද්ද විකුනල දාල කරිස්ම සී එම් ආර් එකක් බස්සමු මොකෝ කියන්නෙ![]()
කරිස්මා කියන්නේ කොටලු මොඩල් එකක් නේද.....?? 
ඔව් ඔව්..... ඔය පැත්තේ තියෙන ඈලක් දොලක්වත් පෙන්නුවේ නැත්නම් ඉතින් කොසු පාර තමා උඹට.....
![]()
නැත්නම් ඉතින් එක්කන් යන්න තිබ්බ පට්ටම ප්ලේස් එකකට..

මෙහෙදි රෝදෙ ගලවන්න වෙයි...
ඉට්ට පස්සෙ ගලවන්නැතුව කරගන්න බලමූ..![]()
ඔහෙදි ගලවලා..... ඊට පස්සේ මෙහෙදි නොගලවා මීටරේ කරකවන්න....??
පුලුවන් වෙයිද....?? හ්ම්ම්ම්..... විදිහක් හිතන්නකෝ එහෙනම් බලන්න........

ඔහෙදි ගලවලා..... ඊට පස්සේ මෙහෙදි නොගලවා මීටරේ කරකවන්න....??
පුලුවන් වෙයිද....?? හ්ම්ම්ම්..... විදිහක් හිතන්නකෝ එහෙනම් බලන්න........
![]()
මේ අර ලංකාට්‍රොනික්ස් පැත්තේ යනවා නම්, හොට් ගන් එකක් බලන්නෝ......![]()

උන් 7950ක් කිව්වා.. ඒකෙ කොලිටි එක නම් අවුල් වගේ මට...
නැන්දා ගේම..... බලමු... රත්නපුරේ සමන් දේවාලේ සහ අපේ මිනියන් බැහැ දැකලා එන්න යන්න බලාගෙන එන්න ඕනා.....![]()

පොඩී එකෝ, ඒක හොදයි වගේ....... 7950/= ට පාඩු නෑ නේ....?? බලන්න ඕනා රොබට් ඒජන්සීස් එකෙත්......![]()

නෑ නෑ බලුවනම් හරි යුනිටෙක් එකේ.. කොටුවෙ පලවෙන හරස් වීදියේ...
අපේ එකෙක් යනවා මටත් එක්ක බඩු ටිකක් ගන්න සෙනසුරාදා.. ඌට බලන්න කියන්නම්..![]()
එකේ තියෙනවා බං 5000 ද කොහෙද කිව්වා. මොඩල කිහිපයක්ම තියේ