ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කිලෝමීටර් 35ක් වගේ සෙට් වෙයි. පැයක් එකහමාරක් විතර යයි හෙමින් ගියොත්. හැබැයි පුතෝ වංගු වංගු වංගු පට්ට ආතල්ල්....:P:P:P:P

    දෙයියනේ කියල උබ එලවපන්.නැත්නම් දන්නවනෙ වෙන දේ :lol::lol:

    motor-gp-funny-accident-motorcycle-fly-pictures-win.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P :rofl:
    ඕකාට ආස්චර්්‍යය උදා වෙලා තියෙන්නෙ මේ දවස් වල නේහ් :baffled: පවු වැඩේ .. :(
    අනික අපිට දත් ගලවන්න තියන එකක් නෑ නැන්දා. :dull:

    හපෝ නැන්ද මෙහෙ ආවොත් අපෙත් දත් ගලවයිද දන්නෑ..:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    isurueka මෙන්න කුට්ටමා ඔන්ලයින්...... :rofl:
    ඔය රෙද්ද විකුනල දාල කරිස්ම සී එම් ආර් එකක් බස්සමු මොකෝ කියන්නෙ :yes::yes::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකයි කොරන්න තියෙන්නේ.. ඕකෙ සෙන්සරේට අහුවෙන්න සිග්නල් එකක් හදාගන්න විතරයි ඕන වෙන්නේ.. ඊට පස්සෙ ගෙදර ගිහින් වැඩේ කරගන්න පුලුවන් වෙයි කියල හිතනවා.. පැයක් දෙකක් වගේ වෙයි..:rolleyes:

    :oo: ඕකට ඉතින් රෝදේ ගලවන්න වෙනවා නේද......?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ඕකට ඉතින් රෝදේ ගලවන්න වෙනවා නේද......?? :rolleyes:

    මෙහෙදි රෝදෙ ගලවන්න වෙයි...:rolleyes:

    ඉට්ට පස්සෙ ගලවන්නැතුව කරගන්න බලමූ..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P :rofl:
    ඕකාට ආස්චර්්‍යය උදා වෙලා තියෙන්නෙ මේ දවස් වල නේහ් :baffled: පවු වැඩේ .. :(
    අනික අපිට දත් ගලවන්න තියන එකක් නෑ නැන්දා. :dull:

    :baffled::dull: ආස්චර්‍ය කන් දෙකෙන් බේරෙනවා....... අද ටෙට්නස් එක විදලා... දැන් ඉන්න බෑ අත රිදෙනවා........ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපෝ නැන්ද මෙහෙ ආවොත් අපෙත් දත් ගලවයිද දන්නෑ..:no::no:

    :rofl: ඔව් ඔව්..... ඔය පැත්තේ තියෙන ඈලක් දොලක්වත් පෙන්නුවේ නැත්නම් ඉතින් කොසු පාර තමා උඹට..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඔව් ඔව්..... ඔය පැත්තේ තියෙන ඈලක් දොලක්වත් පෙන්නුවේ නැත්නම් ඉතින් කොසු පාර තමා උඹට..... :P

    අඩේ නාන්න විදියක් නෑනේ..:sorry: නැත්නම් ඉතින් එක්කන් යන්න තිබ්බ පට්ටම ප්ලේස් එකකට..:rolleyes:

    කකුල ඔහොම තියාගෙන යන්න බෑ එතනට බහින්න ඕනේ..:no:

    නාච්චිමලේ ආරන්යට යන්න පුලුවන් ඇලකුත් බලාගෙන ඕනෙ නම්...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙදි රෝදෙ ගලවන්න වෙයි...:rolleyes:

    ඉට්ට පස්සෙ ගලවන්නැතුව කරගන්න බලමූ..:)

    :rolleyes: ඔහෙදි ගලවලා..... ඊට පස්සේ මෙහෙදි නොගලවා මීටරේ කරකවන්න....?? :rolleyes: පුලුවන් වෙයිද....?? හ්ම්ම්ම්..... විදිහක් හිතන්නකෝ එහෙනම් බලන්න........ :)

    මේ අර ලංකාට්‍රොනික්ස් පැත්තේ යනවා නම්, හොට් ගන් එකක් බලන්නෝ...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැන්දා ගේම..... බලමු... රත්නපුරේ සමන් දේවාලේ සහ අපේ මිනියන් බැහැ දැකලා එන්න යන්න බලාගෙන එන්න ඕනා..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: ඔහෙදි ගලවලා..... ඊට පස්සේ මෙහෙදි නොගලවා මීටරේ කරකවන්න....?? :rolleyes: පුලුවන් වෙයිද....?? හ්ම්ම්ම්..... විදිහක් හිතන්නකෝ එහෙනම් බලන්න........ :)

    මේ අර ලංකාට්‍රොනික්ස් පැත්තේ යනවා නම්, හොට් ගන් එකක් බලන්නෝ...... :D

    පුලුවන් වෙයි කියල හිතෙනවා බලමු ටෙස්ට් කරලා..:rolleyes:

    යකෝ බැලුවා..:angry::angry: උන් 7950ක් කිව්වා.. ඒකෙ කොලිටි එක නම් අවුල් වගේ මට...

    මේ මේක...:dull:

    http://www.lankatronics.com/accesso...-in-1-rework-soldering-iron-station-1711.html
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැන්දා ගේම..... බලමු... රත්නපුරේ සමන් දේවාලේ සහ අපේ මිනියන් බැහැ දැකලා එන්න යන්න බලාගෙන එන්න ඕනා..... :D

    ඔය තියෙන්නේ යන්න තැන්..:rolleyes:

    අලි පැටව් දෙන්න ඇඟ බහින්නත් එක්ක ඇවිදින එකයි ඇත්තේ...:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩී එකෝ, ඒක හොදයි වගේ....... 7950/= ට පාඩු නෑ නේ....?? බලන්න ඕනා රොබට් ඒජන්සීස් එකෙත්...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩී එකෝ, ඒක හොදයි වගේ....... 7950/= ට පාඩු නෑ නේ....?? බලන්න ඕනා රොබට් ඒජන්සීස් එකෙත්...... :yes:

    නෑ නෑ බලුවනම් හරි යුනිටෙක් එකේ.. කොටුවෙ පලවෙන හරස් වීදියේ...:dull::dull:

    අපේ එකෙක් යනවා මටත් එක්ක බඩු ටිකක් ගන්න සෙනසුරාදා.. ඌට බලන්න කියන්නම්..:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,412
    22,061
    113
    Gotland
    නෑ නෑ බලුවනම් හරි යුනිටෙක් එකේ.. කොටුවෙ පලවෙන හරස් වීදියේ...:dull::dull:

    අපේ එකෙක් යනවා මටත් එක්ක බඩු ටිකක් ගන්න සෙනසුරාදා.. ඌට බලන්න කියන්නම්..:)

    එකේ තියෙනවා බං 5000 ද කොහෙද කිව්වා. මොඩල කිහිපයක්ම තියේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකේ තියෙනවා බං 5000 ද කොහෙද කිව්වා. මොඩල කිහිපයක්ම තියේ

    හොඳ එකක් කියපන්කෝ බන් අපේ බඩාට..:)

    මට නම් තාම ගන්න ඕන කමක් නෑ ඕකක්...:dull:
     
    Status
    Not open for further replies.