මේක හැමෝටම වැදගත් වෙන නුලක් කියල හිතෙනවා මට. phone එකක් ගන්න ඉන්න හැමෝටම දන ගන්නත් එක්ක දන්නා කටිටිය මේ ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ. නොදන්නා නිසා තමා අහන්නේ.
kollupitiye liberty plaza එකේ තියෙන phone කඩ වලින් phone ගන්න එක හොදයි ද? sony phones විශේෂයෙන්. ඉන්ටෙර්නෙට් එකේ phone model එකක price එව්වහම මේ shop තාම එන්නේ.
මුන් අනිත් තැන වලට වඩා ගොඩක් අඩුවට price දාල තියෙනවා. මන් කිව්වේ sony phones ගෙන්නන් නේ metropolitan නේ ලංකාවට. මන් හරිනේ? උන්ට වඩා මේ කඩවල price ගොඩක් අඩුයි? මුන් ගෙන් phone එකක් ගත්තා අය ඉන්නවද? මුන් ගෙන් phone එකක් ගත්තට අව්ලක් නැද්ද? warrenty claim කරන කන් මුන්ගේ කඩ මෙතන තියෙයිද? නැත්තම් මුනුත් PC house වගේ අපිට කෙලිද?
උදව් කරන්න මචන්ලා.. හැමෝටම ගොඩක් ස්තුති මේක කියෙව්වට. හැමෝටම rep++

- Orange Mobile
[*]iDealz Lanka
[*]Present Solution
[*]Mobile Planet ( kollupitiya)
[*]Dealz Woot
[*]
මුන් අනිත් තැන වලට වඩා ගොඩක් අඩුවට price දාල තියෙනවා. මන් කිව්වේ sony phones ගෙන්නන් නේ metropolitan නේ ලංකාවට. මන් හරිනේ? උන්ට වඩා මේ කඩවල price ගොඩක් අඩුයි? මුන් ගෙන් phone එකක් ගත්තා අය ඉන්නවද? මුන් ගෙන් phone එකක් ගත්තට අව්ලක් නැද්ද? warrenty claim කරන කන් මුන්ගේ කඩ මෙතන තියෙයිද? නැත්තම් මුනුත් PC house වගේ අපිට කෙලිද?
උදව් කරන්න මචන්ලා.. හැමෝටම ගොඩක් ස්තුති මේක කියෙව්වට. හැමෝටම rep++

Last edited:

tikak kattak kanna one