liberty Plaza එකේ phone shops

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
mymobile.lk ඔන්න සිංහල කඩ.... MC එකේ..... මගේ යාළුවෙක් වැඩ කරනවා RMA එකේ.... :D

උබ කිව්වේ devine එක නේ MC එකේ නේද මචං. එල එල මචං thanks rep +++
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    උබ කිව්වේ devine එක නේ MC එකේ නේද මචං. එල එල මචං thanks rep +++

    :yes: එක එක නම් වලින් උන්ගේ ශොප් කිහිපයක්ම තියෙනවා MC එකේ.... සිංහල කඩයක්.... RMA එකේ ඉන්නේ මගේ යාළුවෙක්..... :D
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    I Dealz ekai Mobile Planet ekai ekekge ... kadawal deka than dekaka unata ekaagema thamai... :D iDealz lage gaana wadi .. Mobile Planet lage gaana patta adui .. un warranty aduwen denne .. :baffled::angry::angry:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචං සමහර ෆෝන් වල ෆිචර්ස් ලොක් කරලා තියෙන්නේ බන් ... ඒකයි ඔය තරම් අඩුවට දෙන්නේ .. අනික මේ ෆෝන් එකකවත් එමි නම්බර් එක රෙජිස්ටර් කරලා නැහැ .. :)