Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පැටියා;16722518 said:
    $1ට රුපියලනෙ ලාබ :rofl:

    adee a seen eka mokadda? ...withdraw kaloth nam 122 wage neda ganna puluwan? ...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පැටියා;16722591 said:
    :oo: 125~126 එනවනෙ මම ගද්දි

    affa sure da???? mage yaluwek eeye haa haa pura kiyala gaanak aran thibba.....uta watila thiyenne(fees okkoma average kalama) 123k wage ...umbe gaththu bank eka mokadda????????
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    affa sure da???? mage yaluwek eeye haa haa pura kiyala gaanak aran thibba.....uta watila thiyenne(fees okkoma average kalama) 123k wage ...umbe gaththu bank eka mokadda????????

    :O
    උඹ කිවුවට ගනං හදල බැලුව. අන්තිම පාර ගද්දි 55000ට $440 කැපිල :dull:

    vlo0PWN.png

    ඊට කලින් මාස වල නම් 125~126 සෙට් වෙලා තියනව :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;16722713 said:
    :O
    උඹ කිවුවට ගනං හදල බැලුව. අන්තිම පාර ගද්දි 55000ට $440 කැපිල :dull:

    vlo0PWN.png

    ඊට කලින් මාස වල නම් 125~126 සෙට් වෙලා තියනව :)

    මටත් සාමාන්‍යයෙන් set වෙන්නේ 126 වගේ තමයි බන්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,291
    27,738
    113
    uu source ekakwath dala na.. news walawath kiwe na oka gana.. fake news wage.. ehema payments kerana ewa nawattanna bane bane..

    Me thiyenne news eka. Eka daapu kena minussu nomaga yana widiyata daala thiyenne. :rolleyes:

    වීසා කාඩ් වෙනුවට "ලෝකල් කාඩ්"

    දේශීය වෙළඳපොළ තුළ සිදුවන මුදල් ගණුදෙනු වලදී බහුලව සිදුවන විදේශ විනිමය රටින් පිටතට ගලායාම හා මුදල් හුවමාරු වියදම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට භාවිතාවන වීසා (VISA) මාස්ටර් කාඩ් (MASTER CARD) හා ඇමෙක්ස් (AMEX) වැනි ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික කාඩ්පත් වෙනුවට දේශීය ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දීම කෙරෙහි ශ්‍රී ලංකාවේ ජාතික බැංකු අණකර නිෂ්කාශන ආයතනය වන ලංකා ක්ලියර් (Lanka Clear) බලාපොරොත්තු වේ.

    ලංකා ක්ලියර් ආයතනයේ සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී සුනිමල් වීරසූරිය මහතාට අනුව ශ්‍රී ලංකාවේ දැනට ඉලෙක්ට්‍රොනික් කාඩ්පත්වලින් සිදු කරනු ලබන සමස්ත ගනුදෙනු වලින් 95%ක් දේශීය ගෙවීම් වන අතර ඉතිරි 5% ( අන්තර්ජාල ගෙවීම් ඇතුළුව ) අන්තර්ජාතික ගෙවීම් වෙයි.

    මහ බැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ මේවනවිට ණය කාඩ්පත් (Credit Card) 926,949ක් භාවිතයේ පවතින අතර ඉන් 890,200ක් දේශීය හා විදේශීය කාඩ්පත් වේ. ඉන් දේශීය කාඩ්පත් 36,749ක් රුපියල් බිලියන 121ක වටිනාකමකින් යුතු මුදල් ගනුදෙනු මිලියන 21.6ක ප්‍රමාණයක් සිදු කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ මිලියන 12ක් වූ හර කාඩ්පත් (Debit Card) ප්‍රමාණයක් ඇති අතර එව මගින් රුපියල් බිලියන 46ක වටිනාකමකින් යුත් ගනුදෙනු මිලියන 15ක් සිදුකර තිබේ.

    මෙතරම් ඉහල ගනුදෙනු ප්‍රමාණයක් සිදුවීම හේතුවෙන් අදාල කාඩ්පත්වල සේවා සපයන විදේශීය සමාගම් වලට කොමිස් මුදල් වශයෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ඇදී යන බවත් විශේෂයෙන් වීසා, මාස්ටර්කාඩ් හා ඇමෙක්ස් හි අයකරන කොමිස් මුදල් ඉතා ඉහල බවත් වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසී ය.

    ඔහුට අනුව සෑම ඉලෙක්ට්‍රොනික මුදල් ගනුදෙනුවකදීම 2.5%-3.5%ත් අතර ප්‍රමාණයක් විදේශීය සේවා සැපයුම්කරුට ගෙවිය යුතු ය.

    මෙම තත්වයට විසඳුමක් වශයෙන් දේශීයව භාවිතා කල හැකි ඉලෙක්ට්‍රොනික බැංකු කාඩ්පතක් හඳුන්වා දීමට ලංකා ක්ලියර් ආයතනය කටයුතු කරමින් සිටින අතර එය “ලංකා පේ” (Lanka Pay) නමින් හැඳින්වීමට නියමිත ය.

    වීරසූරිය මහතාට අනුව මේවනවිටත් ඒ සඳහා දේශීය බැංකු 5ක් ලංකා ක්ලියර් ආයතනය සමග එක්වී සිටින අතර මේ වනවිට ඊට අදාල ATM යන්ත්‍ර 1600ක් පමණ පිහිටුවා ඇත. ලබන මස අවසානයේ දී එය තවත් 900කින් වැඩිවීමට නියමිත ය.

    - http://sinhala.theindependent.lk/index.php/news2/business/4312-2014-05-25-04-03-46
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan payoneer eken salli gannakota ATM eken account type eka mokakda select karanne?Savings?Current?
    කොක සිලෙක්ට් කරත් අවුලක් නැ. හැබැයි පෙයොනියර් උන් රෙකමෙන්ඩ් කරන්නේ කරන්ට් එහෙමත් නැත්තම් චෙකින්(us) කියන අකවුන්ට් සිලෙක්ට් කරන්න කියලා..
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    කොක සිලෙක්ට් කරත් අවුලක් නැ. හැබැයි පෙයොනියර් උන් රෙකමෙන්ඩ් කරන්නේ කරන්ට් එහෙමත් නැත්තම් චෙකින්(us) කියන අකවුන්ට් සිලෙක්ට් කරන්න කියලා..

    ela machan :D machan mata thawa ekak danaganna ona.payoneer card ekata money load karala thiyenawata daily gaanak kapenawada money gannakan?mokada machan mama $100 load kala card ekata.odesk eken load karaddi $2 kapuna.eeta passe payoneer eke $98 ne thibbe.mama eka card ekata load kala pereda.ada balanakota $88k thamai thiyenne.$10 deduct wela.e mokada machan?
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ela machan :D machan mata thawa ekak danaganna ona.payoneer card ekata money load karala thiyenawata daily gaanak kapenawada money gannakan?mokada machan mama $100 load kala card ekata.odesk eken load karaddi $2 kapuna.eeta passe payoneer eke $98 ne thibbe.mama eka card ekata load kala pereda.ada balanakota $88k thamai thiyenne.$10 deduct wela.e mokada machan?

    මමත් Payoneer එකට අලුත් මචන්. එත් මම දන්නා තරමින් නම් card එකේ සල්ලි තිබ්බට කැපෙන්නේ නෑ. මම ගත්තේ direct. ඒ නිසා annual fee එකක් කැපෙනවා. උඹ ගත්තේ affiliate එකකින් නම් monthly fee එකක් කැපෙයි. නිකන් සල්ලි තිබ්බ කියල නම් කැපෙන්නේ නෑ මම දන්නා තරමින්. මොකද මගේ card එකෙත් $50k විතර තියෙනවා ඉතුරු වෙලා. මම එකෙන් තමයි online payment ඔක්කොම කරන්නේ දැන්. :D
     
    owu machan mama gaththe direct nemei odesk eken.ehenan e monthly fee ekada danne naha $10 kapune :)
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    ela machan :D machan mata thawa ekak danaganna ona.payoneer card ekata money load karala thiyenawata daily gaanak kapenawada money gannakan?mokada machan mama $100 load kala card ekata.odesk eken load karaddi $2 kapuna.eeta passe payoneer eke $98 ne thibbe.mama eka card ekata load kala pereda.ada balanakota $88k thamai thiyenne.$10 deduct wela.e mokada machan?

    awuruddakata parak kapanawa fee ekak.but eka 29usd ganak. ube trnsction gihin balapan ethana pennawa details ekka mokatada kapune kiyala. ehema daily kapanea scn ekak na
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මමත් Payoneer එකට අලුත් මචන්. එත් මම දන්නා තරමින් නම් card එකේ සල්ලි තිබ්බට කැපෙන්නේ නෑ. මම ගත්තේ direct. ඒ නිසා annual fee එකක් කැපෙනවා. උඹ ගත්තේ affiliate එකකින් නම් monthly fee එකක් කැපෙයි. නිකන් සල්ලි තිබ්බ කියල නම් කැපෙන්නේ නෑ මම දන්නා තරමින්. මොකද මගේ card එකෙත් $50k විතර තියෙනවා ඉතුරු වෙලා. මම එකෙන් තමයි online payment ඔක්කොම කරන්නේ දැන්. :D

    ela machan :D machan mata thawa ekak danaganna ona.payoneer card ekata money load karala thiyenawata daily gaanak kapenawada money gannakan?mokada machan mama $100 load kala card ekata.odesk eken load karaddi $2 kapuna.eeta passe payoneer eke $98 ne thibbe.mama eka card ekata load kala pereda.ada balanakota $88k thamai thiyenne.$10 deduct wela.e mokada machan?
    පෙයොනියර් කාඩ් එකට සල්ලි දානකොට 1.00% කපා ගන්නවා දාන මුදලෙන්. ඩොලර් 100ක් දැම්මොත් 99යි එන්නේ. ඒ වගේම අවුරුද්දට ඩොලර් 20 ගානක් කපා ගන්නවා.