GAMING MOMENTS II

Status
Not open for further replies.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Watch Dogs
    WATCH_DOGStrade_20140529005818700x500.jpg
    Night time grapics patta:cool:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Watch Dogs Play karanna gatta math. Graphic Pajathai ban melo rahak na. GTX560ti ekak thine. Ultra dammath thina widiyama wage dawalta. Assassins Creed 4 eke graphic hodai meta wada.
     

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Watch Dogs Play karanna gatta math. Graphic Pajathai ban melo rahak na. GTX560ti ekak thine. Ultra dammath thina widiyama wage dawalta. Assassins Creed 4 eke graphic hodai meta wada.

    mamath oka gahanawa habai mata nam graphics hodai uba update 1 eka dammada ?
    SSD partition ekata game eka dagaththa freeze monawath na :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Ow machan games walata hodai 64bit.Ath samahara 32bit softwares nam 64bit wala wada karanne naha kiyala kiyanawa:(

    11.gif

    Watch Dogs, Prototype, Skyrim/Amaluar Reckoning හොදයි උබ medieval theme වලට කැමති නම්, god father 1/2 , LA Noir, Mafia 1/2 (අනිවාර්යෙන්ම Mafia 1 ගහන්න අන්න නියම story එකක් තියෙන්නේ), Saints Row 3 /4 (4 හරි නෑ රෑ විතරයි නමුත් super powers තියෙනවා), Spider Man/Batman series නමුත් ඒකේ වාහන පැදිලි තාම නෑ,Gun එක නමුත් පරණයි, තව Dead Island, Just Cause 2 (මේකේ Map එක හෙන ලොකුයි උබට පැය ගාණක් යයි අනෙක් පැත්තට යන්න නමුත් මරු වාහන තියෙනවා), Far Cry 2,3, Alan Wake එක යම් තාක් දුරට Open World, Assassin's Creed series එකම open world, තව Dragon Age එකත් open world ගොඩක් දුරට නමුත් ඒකේ තියෙන්නේ A,B වගේ open ක්‍රමයක් නමුත් ඒකත් හොදයි ඇඩෙන story එකක් තියෙන්නේ Dragon Age Origins එකේ, තව පරණ කසි කබල් game තියෙනවා නමුත් ඒවා දැම්මේ නෑ Mafia 1 එකත් පරණයක් නමුත් ඒක නියමයි පරන වුනාට මට තාම ඒකේ ගහපු ඒවා මතකයි ඇත්තටම ඒ ගහපු games කවදාවත් අමතක වෙන්නේ නෑ.
    Mafia 1, 2 දෙකම ප්ලේ කලා.. අනිත් ඒවා නම් ප්ලේ කරලා නෑ මං.. ප්ලේ කරලා බලන්න ඕනි..:)
     
    Status
    Not open for further replies.