Watch Dogs, Prototype, Skyrim/Amaluar Reckoning හොදයි උබ medieval theme වලට කැමති නම්, god father 1/2 , LA Noir, Mafia 1/2 (අනිවාර්යෙන්ම Mafia 1 ගහන්න අන්න නියම story එකක් තියෙන්නේ), Saints Row 3 /4 (4 හරි නෑ රෑ විතරයි නමුත් super powers තියෙනවා), Spider Man/Batman series නමුත් ඒකේ වාහන පැදිලි තාම නෑ,Gun එක නමුත් පරණයි, තව Dead Island, Just Cause 2 (මේකේ Map එක හෙන ලොකුයි උබට පැය ගාණක් යයි අනෙක් පැත්තට යන්න නමුත් මරු වාහන තියෙනවා), Far Cry 2,3, Alan Wake එක යම් තාක් දුරට Open World, Assassin's Creed series එකම open world, තව Dragon Age එකත් open world ගොඩක් දුරට නමුත් ඒකේ තියෙන්නේ A,B වගේ open ක්රමයක් නමුත් ඒකත් හොදයි ඇඩෙන story එකක් තියෙන්නේ Dragon Age Origins එකේ, තව පරණ කසි කබල් game තියෙනවා නමුත් ඒවා දැම්මේ නෑ Mafia 1 එකත් පරණයක් නමුත් ඒක නියමයි පරන වුනාට මට තාම ඒකේ ගහපු ඒවා මතකයි ඇත්තටම ඒ ගහපු games කවදාවත් අමතක වෙන්නේ නෑ.