බින්දු;16724734 said:හවස මැච් එක බලන්නම සෙට් වෙනවා. තව ටිකකින් එලියට බහිනවා. වටේ පිටේ රෝන්දයක් ගහලා, සී බාත් ගිහින් හවසට මැච් එකටම සෙට් වෙනවා.
පැරදුනොත් දුකට ගසනවා. දිනුවොත් සතුටට ගසනවා. කොහොමවුනත් වින් වින් සිටුවේශන් එකක් තියෙන්නේ
![]()


macho uba koheda ?









