HP Mobile Data Protector Sensor කියලා ලබ්බක් මෙච්චර වෙලා වද වෙලා තියෙන්නේ.... අන්තිමට වින්ඩෝස් අප්ඩේට් එකකින් සෙට් උනේ.... සයිට් උලව්වේ නෑ........ 


HP Mobile Data Protector Sensor කියලා ලබ්බක් මෙච්චර වෙලා වද වෙලා තියෙන්නේ.... අන්තිමට වින්ඩෝස් අප්ඩේට් එකකින් සෙට් උනේ.... සයිට් උලව්වේ නෑ........![]()



නැන්දට කියන්න කෝම්පිට්ටු හදල තියන්නම් කියලා...




මහ වැස්සක් එන්න වගේ.... ඉක්මනට ගෙදරට මාරු වෙන්න වෙනවා චමිතගේ ලැපත් අරන්..... මේකට තව ඩ්‍රයිවර් එකක් අඩුයි..... මොන පයන්නක්ද මන්දා..... 
මහ වැස්සක් එන්න වගේ.... ඉක්මනට ගෙදරට මාරු වෙන්න වෙනවා චමිතගේ ලැපත් අරන්..... මේකට තව ඩ්‍රයිවර් එකක් අඩුයි..... මොන පයන්නක්ද මන්දා.....
![]()

හරිඳු නැන්දි කෝල් කරන වෙලාවට බලන්න එපැයි.මේ යකා ඒ වෙලාවට ටෝනි අයියගේ ගරාජ් එකේ යකඩ කෑලිත් හපනවා.නැන්දට කයියක් වත් ගහන්න හරිදු නැන්දිවත් නෑ නේ තවම ගෙදර ගෙනල්ලා... එහෙමවත් තිබ්බා නම් නැන්දි එයි....![]()
![]()

හපොයි චානකයා ගැන නම් මං කියන්නෑ..
අර යුරාජ් බඩාට වඩා පොඩ්ඩක් විතර බඩ අඩු චමිතවත් දාගෙන පොඩ්ඩ දුරයි ගියේ මිස් එකත් තියෙද්දී...
මූ පේන්නවත් නැති වුනා...![]()


සදා උරුම ලිඳ™උදේ......
රෑ......
සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට.........
![]()
සේම් හියර්අපේ ඒවායේ නම් උදේට Samsung SII කියලා ආවොත් හවසටත් එහෙම තමා.....


අප්පටසිරිතවම ශොප් එකේ.... චමිත් මාමිගේ මස්සිනා පොඩ්ඩගේ HP ලදරම එක්ක ඔට්ටු වෙනවා..... ඒ රෙද්දට, සයිට් එකේ තියෙන ඩ්‍රයිවර්ස් ගන්නෙත් නෑ.......![]()

මගෙත් Lenovo ලැපේ base system device කියලා මොනවද මන්දා 2ක් ඉල්ලනවා.කොහොමද ඒවා හොයා ගන්නේනෑ බොල මේ ලැපේ හාඩ් එක අළුතෙන් දැම්මා..... දැනට මේ තුන් වෙනි හාඩ් එකලු.....![]()
මේ කේස් එක ඉතින් HP ජාතකේම වැරැද්ද..... ටූල් එකක් දාලා චෙක් කරා මොකක්ද ඕනා ඩ්‍රයිවර්ස් කියලා...... Atheros & Intel වගයක් ඕනා..... ඒවා සයිට් එකෙන් බෑවා..... ඒත් ඒවට වැඩ නෑ..... දැන් මේ සෙල්ලමක් දාන්න යන්නේ......![]()
![]()

යකඩෝ මෙච්චර වෙලා ඔතනට වෙලා ඉන්නවද?මහ වැස්සක් එන්න වගේ.... ඉක්මනට ගෙදරට මාරු වෙන්න වෙනවා චමිතගේ ලැපත් අරන්..... මේකට තව ඩ්‍රයිවර් එකක් අඩුයි..... මොන පයන්නක්ද මන්දා.....
![]()
නිදා නොගෙන ගියානම් බයික් එකේ..![]()
ලෑල්ලට පාගලා ආවා.....
දැන් මේ HP සයිට් එකම හරි බාන්න යන්නේ.........
තව මොකක්දෝ මගුලක් නෑ.......

යකඩෝ මෙච්චර වෙලා ඔතනට වෙලා ඉන්නවද?
Shop එකේ නෙට් හොදට ස්පීඩ්.... ගෙදර එන්නේ 2-3Mbps.... ශොප් එකේ එනවා 7-8Mbps...... ඉතින් මේකට මගේ ලග තියෙන Home Pre Drivers හරි ගියේ නෑ..... ඉතින් බෑවා.... Pro Drivers..... ඒවත් හරි යන්නේ නෑ වගේ.... HP එකේ උන්ගේ සියළු දෙනා මතක් කර කර ඉන්නේ දැන් මම....... 
හරිඳු නැන්දි කෝල් කරන වෙලාවට බලන්න එපැයි.මේ යකා ඒ වෙලාවට ටෝනි අයියගේ ගරාජ් එකේ යකඩ කෑලිත් හපනවා.
මම SII එකට දෙන වදවල හැටියට එහෙම එන එකත් ලොකු දෙයක්
මගෙත් Lenovo ලැපේ base system device කියලා මොනවද මන්දා 2ක් ඉල්ලනවා.කොහොමද ඒවා හොයා ගන්නේ
තව MAP SMS/MMS කියලා එකකට ප්‍රශ්නාර්ථයක් වැටිලා තියෙනවා![]()
හරිදුවා ලිදේද මන්දා......
මගේ එකත් එච්චරම තමා..... බිම වැටෙනවා..... දවසක් කිරිබත්ගොඩදි තාර පාරටම.... මම හිතුවේ කෑලි සවලෙන් තමා ඈහිදින්න වෙන්නේ කියලා......
ඔහොම එන්නේ එක එක ඩ්‍රයිවර් කෑලි අඩු උනහම...... Management Engine එක එහෙම අඩු උනහම..... හෝ මොකක් හෝ ඩිවයිස් එකක, හරිම ඩ්‍රයිවර්ස් නොවැටුනහම.......
නෑමක් තමා..... 
මාමා......??
![]()
ඔරිජිනල් ඩෙල් චාජර් දෙන්නම් 7900/= වගේ...... 6Months Warranty.
එහෙමත් නැත්නම් දෙන්නම් Havit 3200/=![]()
ඔය දෙකම 130 Watt ද? නෝමල් 90W එක හරියන්නේ නැහැ 
හරිඳු නැන්දි කෝල් කරන වෙලාවට බලන්න එපැයි.මේ යකා ඒ වෙලාවට ටෝනි අයියගේ ගරාජ් එකේ යකඩ කෑලිත් හපනවා.![]()

Just woke up washpayoooo ! Strait outa bird watching and den breakfast
- Sent VIA iphone 5S -

සීයේඔය දෙකම 130 Watt ද? නෝමල් 90W එක හරියන්නේ නැහැ
![]()
එකක් 90 අනික ඔරිජිනල් එක 130 
ඔහොම ඩ්‍රයිවර්ස් ඩෙස්ක්ටොප් එකකට දැම්මට, ලැපකට ඔහොම දැම්මොත්, ඒ වෙලාවේ අවුලක් ආවේ නැතත්, සමහර ඈප්ලිකේෂන් රන් වෙන වෙලාවලට, බ්ලූ ස්ක්‍රීන් එනවා.... රීස්ටාර්ට් වෙනවා..... එතකොට ලෙඩේ හොයන්න ඈදගෙන නාන්න වෙනවා........
කිසි වෙලාවක, ඔරිජිනල් ඩ්‍රයිවර්ස් මිසක්, වෙනත් විදිහට බාපුවා දාන්න හොද නෑ ලැපකට...... ඩෙස්ක්ටොප් වලට අවුලක් නෑ...... 
ටෝනි අයියගේ යකඩ කෑලි විතරද හපන්නේ?
මේ ත්‍රෙඩ් එකේ තියන දූසමාන ආරංචි වල හැටියට නම් ටෝනි අයියගේ.........නෑ එක්කෝ ඉතුරු ටික ඕනේ නෑ![]()
ඉංගිරියෙන් ලිදේ..... උදේ පාන්දර සීතලේම....... 