ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    HP Mobile Data Protector Sensor කියලා ලබ්බක් මෙච්චර වෙලා වද වෙලා තියෙන්නේ.... අන්තිමට වින්ඩෝස් අප්ඩේට් එකකින් සෙට් උනේ.... සයිට් උලව්වේ නෑ........ :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HP Mobile Data Protector Sensor කියලා ලබ්බක් මෙච්චර වෙලා වද වෙලා තියෙන්නේ.... අන්තිමට වින්ඩෝස් අප්ඩේට් එකකින් සෙට් උනේ.... සයිට් උලව්වේ නෑ........ :angry:

    චමිතට කෝල් කරල බනිමු.:P:P

    මේ හෙට නැන්දත් ඇන්න වරෝ.. :angry::angry:නැන්දට කියන්න කෝම්පිට්ටු හදල තියන්නම් කියලා...:lol::rofl::P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: මහ වැස්සක් එන්න වගේ.... ඉක්මනට ගෙදරට මාරු වෙන්න වෙනවා චමිතගේ ලැපත් අරන්..... මේකට තව ඩ්‍රයිවර් එකක් අඩුයි..... මොන පයන්නක්ද මන්දා..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මහ වැස්සක් එන්න වගේ.... ඉක්මනට ගෙදරට මාරු වෙන්න වෙනවා චමිතගේ ලැපත් අරන්..... මේකට තව ඩ්‍රයිවර් එකක් අඩුයි..... මොන පයන්නක්ද මන්දා..... :angry:

    නිදා නොගෙන ගියානම් බයික් එකේ..:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නැන්දට කයියක් වත් ගහන්න හරිදු නැන්දිවත් නෑ නේ තවම ගෙදර ගෙනල්ලා... එහෙමවත් තිබ්බා නම් නැන්දි එයි.... :D :P
    හරිඳු නැන්දි කෝල් කරන වෙලාවට බලන්න එපැයි.මේ යකා ඒ වෙලාවට ටෝනි අයියගේ ගරාජ් එකේ යකඩ කෑලිත් හපනවා.:lol:
    හපොයි චානකයා ගැන නම් මං කියන්නෑ..:rofl:

    අර යුරාජ් බඩාට වඩා පොඩ්ඩක් විතර බඩ අඩු චමිතවත් දාගෙන පොඩ්ඩ දුරයි ගියේ මිස් එකත් තියෙද්දී...:dull:

    මූ පේන්නවත් නැති වුනා...:lol::lol:

    ලොල් සිරාවට.මෑන්ස් පේන්නවත් නෑ.මගෙත් එක්ක යද්දිත් එහෙමයි :lol::lol:
    :oo: උදේ......
    :oo: රෑ......
    :rofl: සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට......... :lol::lol:
    සදා උරුම ලිඳ™
    :lol: අපේ ඒවායේ නම් උදේට Samsung SII කියලා ආවොත් හවසටත් එහෙම තමා.....
    සේම් හියර් :)
    මම SII එකට දෙන වදවල හැටියට එහෙම එන එකත් ලොකු දෙයක් :lol:
    තවම ශොප් එකේ.... චමිත් මාමිගේ මස්සිනා පොඩ්ඩගේ HP ලදරම එක්ක ඔට්ටු වෙනවා..... ඒ රෙද්දට, සයිට් එකේ තියෙන ඩ්‍රයිවර්ස් ගන්නෙත් නෑ....... :growl::angry:
    අප්පටසිරි :oo:
    නෑ බොල මේ ලැපේ හාඩ් එක අළුතෙන් දැම්මා..... දැනට මේ තුන් වෙනි හාඩ් එකලු..... :P

    මේ කේස් එක ඉතින් HP ජාතකේම වැරැද්ද..... ටූල් එකක් දාලා චෙක් කරා මොකක්ද ඕනා ඩ්‍රයිවර්ස් කියලා...... Atheros & Intel වගයක් ඕනා..... ඒවා සයිට් එකෙන් බෑවා..... ඒත් ඒවට වැඩ නෑ..... දැන් මේ සෙල්ලමක් දාන්න යන්නේ...... :rofl: :P
    මගෙත් Lenovo ලැපේ base system device කියලා මොනවද මන්දා 2ක් ඉල්ලනවා.කොහොමද ඒවා හොයා ගන්නේ
    තව MAP SMS/MMS කියලා එකකට ප්‍රශ්නාර්ථයක් වැටිලා තියෙනවා :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: මහ වැස්සක් එන්න වගේ.... ඉක්මනට ගෙදරට මාරු වෙන්න වෙනවා චමිතගේ ලැපත් අරන්..... මේකට තව ඩ්‍රයිවර් එකක් අඩුයි..... මොන පයන්නක්ද මන්දා..... :angry:
    යකඩෝ මෙච්චර වෙලා ඔතනට වෙලා ඉන්නවද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකඩෝ මෙච්චර වෙලා ඔතනට වෙලා ඉන්නවද?

    :yes: Shop එකේ නෙට් හොදට ස්පීඩ්.... ගෙදර එන්නේ 2-3Mbps.... ශොප් එකේ එනවා 7-8Mbps...... ඉතින් මේකට මගේ ලග තියෙන Home Pre Drivers හරි ගියේ නෑ..... ඉතින් බෑවා.... Pro Drivers..... ඒවත් හරි යන්නේ නෑ වගේ.... HP එකේ උන්ගේ සියළු දෙනා මතක් කර කර ඉන්නේ දැන් මම....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරිඳු නැන්දි කෝල් කරන වෙලාවට බලන්න එපැයි.මේ යකා ඒ වෙලාවට ටෝනි අයියගේ ගරාජ් එකේ යකඩ කෑලිත් හපනවා.:lol:

    මම SII එකට දෙන වදවල හැටියට එහෙම එන එකත් ලොකු දෙයක් :lol:

    මගෙත් Lenovo ලැපේ base system device කියලා මොනවද මන්දා 2ක් ඉල්ලනවා.කොහොමද ඒවා හොයා ගන්නේ
    තව MAP SMS/MMS කියලා එකකට ප්‍රශ්නාර්ථයක් වැටිලා තියෙනවා :baffled:

    :rofl: හරිදුවා ලිදේද මන්දා...... :lol:

    :cool: මගේ එකත් එච්චරම තමා..... බිම වැටෙනවා..... දවසක් කිරිබත්ගොඩදි තාර පාරටම.... මම හිතුවේ කෑලි සවලෙන් තමා ඈහිදින්න වෙන්නේ කියලා...... :P

    :oo: ඔහොම එන්නේ එක එක ඩ්‍රයිවර් කෑලි අඩු උනහම...... Management Engine එක එහෙම අඩු උනහම..... හෝ මොකක් හෝ ඩිවයිස් එකක, හරිම ඩ්‍රයිවර්ස් නොවැටුනහම....... :( නෑමක් තමා..... :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: මාමා......?? :growl::angry:

    :frown: ඔරිජිනල් ඩෙල් චාජර් දෙන්නම් 7900/= වගේ...... 6Months Warranty.

    එහෙමත් නැත්නම් දෙන්නම් Havit 3200/= :D

    සීයේ :P ඔය දෙකම 130 Watt ද? නෝමල් 90W එක හරියන්නේ නැහැ :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිඳු නැන්දි කෝල් කරන වෙලාවට බලන්න එපැයි.මේ යකා ඒ වෙලාවට ටෝනි අයියගේ ගරාජ් එකේ යකඩ කෑලිත් හපනවා.:lol:

    ටෝනි අයියගේ යකඩ කෑලි විතරද හපන්නේ? :rolleyes:

    මේ ත්‍රෙඩ් එකේ තියන දූසමාන ආරංචි වල හැටියට නම් ටෝනි අයියගේ.........නෑ එක්කෝ ඉතුරු ටික ඕනේ නෑ :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Just woke up washpayoooo ! Strait outa bird watching and den breakfast :D
    - Sent VIA iphone 5S -
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    use 3dpchip and for network drivers use 3dpnet ithink best solution for last update drivers.

    :oo: ඔහොම ඩ්‍රයිවර්ස් ඩෙස්ක්ටොප් එකකට දැම්මට, ලැපකට ඔහොම දැම්මොත්, ඒ වෙලාවේ අවුලක් ආවේ නැතත්, සමහර ඈප්ලිකේෂන් රන් වෙන වෙලාවලට, බ්ලූ ස්ක්‍රීන් එනවා.... රීස්ටාර්ට් වෙනවා..... එතකොට ලෙඩේ හොයන්න ඈදගෙන නාන්න වෙනවා........ :growl: කිසි වෙලාවක, ඔරිජිනල් ඩ්‍රයිවර්ස් මිසක්, වෙනත් විදිහට බාපුවා දාන්න හොද නෑ ලැපකට...... ඩෙස්ක්ටොප් වලට අවුලක් නෑ...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටෝනි අයියගේ යකඩ කෑලි විතරද හපන්නේ? :rolleyes:

    මේ ත්‍රෙඩ් එකේ තියන දූසමාන ආරංචි වල හැටියට නම් ටෝනි අයියගේ.........නෑ එක්කෝ ඉතුරු ටික ඕනේ නෑ :dull:

    :shocked: ඉංගිරියෙන් ලිදේ..... උදේ පාන්දර සීතලේම....... :lol:
     
    Status
    Not open for further replies.