Never to forget :-
Birthdays.
Anniversaries.
හෆොයි.... ඊයේ රෑ විශ් කරේ නෑ කියලා අන්න ඔරොප්පු වෙලා......
මම අපේ චමිතගේ මස්සිනාගේ HP එකේ ඩ්‍රයිවර් එක්ක වයර් මාරු වෙලා හිටියේ.....
ඔන්න හොද පාඩම්.......

හෆොයි.... ඊයේ රෑ විශ් කරේ නෑ කියලා අන්න ඔරොප්පු වෙලා......
මම අපේ චමිතගේ මස්සිනාගේ HP එකේ ඩ්‍රයිවර් එක්ක වයර් මාරු වෙලා හිටියේ.....

![]()
Never to forget :-
Birthdays.
Anniversaries.
හෆොයි.... ඊයේ රෑ විශ් කරේ නෑ කියලා අන්න ඔරොප්පු වෙලා......
මම අපේ චමිතගේ මස්සිනාගේ HP එකේ ඩ්‍රයිවර් එක්ක වයර් මාරු වෙලා හිටියේ.....
![]()
ඔන්න හොද පාඩම්.......![]()
![]()

ඉවරයි...
හපෝ මෙහෙම ගොන් තඩියෙක්.. 

දැන් කීයටද එන්නේ..![]()
උදේ 8 වෙද්දි හොස්පිට්ල් එකට ගිහින්, ඊට පස්සේ පංසලටත් ගිහින්, ඉක්මනට එනවා.....දවල් වෙද්දි ආයේ එන්න ඕනා..... අද මූඩ් ගහලා නැන්දා..... ට්‍රයි කරන්නම් ඈදගෙන එන්න.....

යකො...ඉවරයි...
හපෝ මෙහෙම ගොන් තඩියෙක්..
නියුක් වෙලා ඇති දැන්...
මෙතන පෝස්ට් දදා ඉන්නෙ නැතුව ගිහින් නැන්දව ෂේප් කරගන්නවා..![]()
හවස 6 ඉදන් රෑ 11.30 වෙනකම්ම අර HP ලදරම එක්ක නැටුවා.... මගේ ඔලුවත් එක්ක අවුල් වෙලා තිබ්බේ මේකේ ඩ්‍රයිවර් කේස් එකට.... එහෙව් එකේ මට මතක් උනේ නෑ හරියට 12ට විෂ් කොරන්න.......
ෂේප් කරගන්න බැලුවා බැලුවා...... හරියන්නේ නෑ වගේ..... මාව ඩොටේ ගමන නවත්තගන්න කරන මායමක්ද දන්නෙත් නෑ........ 

හවස 6 ඉදන් රෑ 11.30 වෙනකම්ම අර HP ලදරම එක්ක නැටුවා.... මගේ ඔලුවත් එක්ක අවුල් වෙලා තිබ්බේ මේකේ ඩ්‍රයිවර් කේස් එකට.... එහෙව් එකේ මට මතක් උනේ නෑ හරියට 12ට විෂ් කොරන්න.......
![]()
![]()
දැන් ෆුල් ඔරොප්පු මූඩ්..... නෝ කතා.... නෝ සිනා......![]()
![]()
ෂේප් කරගන්න බැලුවා බැලුවා...... හරියන්නේ නෑ වගේ..... මාව ඩොටේ ගමන නවත්තගන්න කරන මායමක්ද දන්නෙත් නෑ........
![]()

කී පාරක් නම් ශේප් කරගන්න බැලුවද.... හ්ම්ම්ම්.... නෝ කතා නෝ සිනා......![]()
බලමු බලමු......![]()
![]()

උඩින්ම ෆේල්..![]()

![]()
උඹත් තවම මල් කඩනවා විතරනේ.... ගෙදරම එක්කන් ඈවිත් බලපන්කෝ ආතල් එක......![]()

නකි වෙලත් වැඩක් නෑ.. තවම ෆේල්..![]()
හරි හරි පුටේ.... බැදපන්කෝ..... ඊට අවුරුද්දකට පස්සේ උඹ කියන කතා මොනවද බලමුකෝ අපි....... 
හරි හරි පුටේ.... බැදපන්කෝ..... ඊට අවුරුද්දකට පස්සේ උඹ කියන කතා මොනවද බලමුකෝ අපි.......
![]()

හරි හරි පුටේ.... බැදපන්කෝ..... ඊට අවුරුද්දකට පස්සේ උඹ කියන කතා මොනවද බලමුකෝ අපි.......
![]()

harinduwa aekka kotu paninne nathuwa nanda wa shape karaganna badoo 
naththan kaala hamarai 

ada waliyakharinduwa aekka kotu paninne nathuwa nanda wa shape karaganna badoo
naththan kaala hamarai
![]()
ara laali seat kaarayata aenna kiyanna balanna mageth aekka race aekak yanna![]()

නැන්දට ජය වේවා!!!![]()
අද ඩොටේ ගමන කැන්සල් කරවගන්නද හදන්නේ උඹ......?? 
ඉසුරුවා එක්ක ගියොත්, ලෑලි සීට් එකාට ! b-charge™ sensor එක නවතින්නේ නැතුව පත්තු වෙයි.......![]()

ආ එහෙනම් කට වහන් හිටු..... යන්තම් දැන් තමා වචනයක් හරි කතා කරේ....... තවම ලැහැස්ති වෙනවා හොස්පිට්ල් එකට යන්න...... 
චානකයා අපේ ගේ හොයාගත්ත හැටි කිවද මං?![]()

චානකයා අපේ ගේ හොයාගත්ත හැටි කිවද මං?![]()
නෑ නෑ.... කියාපියෝ....... අනිවා මොකක් හරි කැත සීන් එකක් ඈති එතනත්...... 