Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

leap_coder

Member
Mar 29, 2014
428
17
0
පෙයොනියර් කාඩ් එකට සල්ලි දානකොට 1.00% කපා ගන්නවා දාන මුදලෙන්. ඩොලර් 100ක් දැම්මොත් 99යි එන්නේ. ඒ වගේම අවුරුද්දට ඩොලර් 20 ගානක් කපා ගන්නවා.

owu eka nan hari machan.eth mage eka paaratama $10 adu wela ada balanakota.iye thibba.card eke balance eka thamai $88k pennanne.trnsaction history eka baluwama odesk eken $99 load wuna kiyala pennanawa.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    pending transaction කියල එකක් උඩ තියනවා මචන් transaction page එකේ එතන බලහන්. ඒකේ ඇති මොකද උනේ කියලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;16728063 said:
    ලඟදි මැලේසියන් පේපෑල් එකකින් payoneer කාඩ් එකට සල්ලි ගත්ත කවුද ඉන්නෙ?
    මැලේශියා නම් නෙමෙයි වෙන එහෙකින් නම් ගත්තා. මොකක්ද කේස් එක?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මැලේශියා නම් නෙමෙයි වෙන එහෙකින් නම් ගත්තා. මොකක්ද කේස් එක?

    Fiverr එකේ මගෙ gigs ගන්න එකෙක් උගෙ contact info මට දෙන්න ගිහිං fiverr එකෙන් බෑන් කරලා. ඌ ටිකක් ලොකු පේමන්ට් එකක් කරන්න යන්නෙ මගෙ paypal එකට. සල්ලි වතුරෙ යයිද කියලයි බය :dull:
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    pending transaction කියල එකක් උඩ තියනවා මචන් transaction page එකේ එතන බලහන්. ඒකේ ඇති මොකද උනේ කියලා.

    ela ela machan baluwa :) eke thiyenawa activation fee kiyala $9.50k deduct wela thiyenawa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ela ela machan baluwa :) eke thiyenawa activation fee kiyala $9.50k deduct wela thiyenawa
    11.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,289
    27,732
    113
    Me dawas wala HNB eke Payoneer card ekata rates keeyada?

    Date: 06/02/2014
    HNB KOTTAWA 02 No.351/ Kottawa LKA

    Local Currency Amount:. Surcharge: -1.53 [Sri Lanka, Rupee: 18200.0]
    Amount to charge: $147.60

    (I took Rs.18,000 + HNB charge Rs.200)

    Rs. 18200/ USD144.45 (147.60-3.15) =

    1 USD = Rs. 125.99 :)

    HNB ekema ada maaru wechcha USD check ekakata ada rate eka Rs.128.58 :rolleyes:
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Kollane Payoneer Fee Chart eke wenasak wela.. :(:(

    meka fiverr revenue or normal payoneer Debit card dekatama podui :dull::dull:

    fiverr fee chart : https://payouts.payoneer.com/partners/Default/fees.aspx?pid=100010650

    :(:(

    ATM Withdrawal or POS/Bank Teller Cash Disbursement - $3.15 Per Trx - When withdrawal or disbursement is requested – a surcharge may also be applied by your ATM provider for cash withdrawals.

    mun me karala thiyenne online payments or POS transaction ekatath gaana kapa ganna eka neda ?? :dull: issara Free dunne :(:(
     
    ඉස්සරත් ඔහොම තමා මචං :oo::oo: