ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිස්ටම් එක අවුල් යයි ඕව කරන්න ගිහින් බලාගෙනෝ :dull::dull:

    අද මාමට පොඩ්ඩක් කරකෝන හැටි පෙන්නුවා..:rofl:

    හෙට දෙනව ගේම..:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද මාමට පොඩ්ඩක් කරකෝන හැටි පෙන්නුවා..:rofl:
    හෙට දෙනව ගේම..:P:P
    බලාගෙන කරකවන්න ගිහින් මාමගෙ සිස්ටම් eka අවුල් අයි :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බජාජ් ඔහොම තාමා බන්.ලෙඩ එන්න ගත්තහම දිගටම එනව :(:( දැන් විකුන ගන්නත් බෑ මොකද මීටරෙත් රීසෙට් උනානෙ:oo::( යකඩ වලට හරි දීල හීරෝ එකකට බහිමු :):)

    ඔව් කොටළු බයික් වල ලෙඩ එන්නේ නැහැ ගද්දිම ලෙඩ ඔක්කොම තියනවනේ :P
    ඕව ඉතින් ජාතකේ අව්ල් බයික් නේ :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් කොටළු බයික් වල ලෙඩ එන්නේ නැහැ ගද්දිම ලෙඩ ඔක්කොම තියනවනේ :P
    ඕව ඉතින් ජාතකේ අව්ල් බයික් නේ :rofl:
    :(:( ඔව් බන් බජාජ් ගැනනම් කියල වැඩක් නෑ :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :(:( ඔව් බන් බජාජ් ගැනනම් කියල වැඩක් නෑ :(:(

    කොටළු බයික් කියන්නේ බජාජ් නෙවෙයිනේ බං කතාව අමතකද ආයෙත් මෙතන දාන්නද?:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොටළු බයික් කියන්නේ බජාජ් නෙවෙයිනේ බං කතාව අමතකද ආයෙත් මෙතන දාන්නද?:P
    ඒකනෙමේ ඉසුරු පුතාගෙ බයික් එක මොකක්ද :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ducati Monster 1200 S වගේ එකක්
    ඔන්න ඉතින් ඉසුරු පුතාගෙත් සලු ගැලවෙන්න ලගයි වගේ :lol::lol: පොර ටෝක් දැම්මට හැමෝම එකයි නේහ් :lol::lol: ඇත්තටම අහන්නෙ බයික් එකක් තියෙනවද කියපන් මුලින්ම :oo::oo::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයිසිකලේ ගැන ඇහුව විතරයි මූ ඕෆ්ලයින් ගිහින් :rofl::rofl::lol::lol::oo::oo:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Rs.12,147. ( inclusive of Riot & strike, Natural Perrils and Rs.250,000 cover for 3rd party property damage)

    මේක යුනියන් ඈෂුවරන්ස් එකේ.......

    12,350/= ගානක් කෝපරේටිව් එකේ..... දෙපාරකට ගෙවන්නත් පුලුවන් කිව්වා....... :)

    අපි වගේ rs300 දීලා 3rd party දැම්මා නන් හරී :lol::lol:..අද කාරයෙක්ට හඳ පෙන්නුවා baseline එකෙදී..පොඩ්ඩක් පෙනුමට කොටට තිබ්බහම මුන් හිතන් ඉන්නෙ FZ කියන්නෙ හෙන bike කියලා:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි වගේ rs300 දීලා 3rd party දැම්මා නන් හරී :lol::lol:..අද කාරයෙක්ට හඳ පෙන්නුවා baseline එකෙදී..පොඩ්ඩක් පෙනුමට කොටට තිබ්බහම මුන් හිතන් ඉන්නෙ FZ කියන්නෙ හෙන bike කියලා:angry::angry:

    මාටත් හිතෙන්නේ ඕක නම් බොරු වැඩක් කියල බන්..:dull:

    මොනවහරි වුනොත් අතින් සල්ලි දීල හදාගන්නවා කොහෙවත් නැති එවුන්ට සල්ලි පුදන්නෙ නැතුව.:no:

    ගොඩක් උන් හිතන් ඉන්නෙ FZ පට්ට බයික් කියලා.. අවුල් කිව්වම අපිට මෝල් වගේ බලන්නේ..:P

    අඩේ ඕකේ ෆෝක් බටේ සයිස් එක දැකල තියන්වද?:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි වගේ rs300 දීලා 3rd party දැම්මා නන් හරී :lol::lol:..අද කාරයෙක්ට හඳ පෙන්නුවා baseline එකෙදී..පොඩ්ඩක් පෙනුමට කොටට තිබ්බහම මුන් හිතන් ඉන්නෙ FZ කියන්නෙ හෙන bike කියලා:angry::angry:
    ප්ලාස්ටික් ගොඩක්නෙ බන් මෙලෝ රහක් නැති :dull::dull: තෙල් කරනවනම් තව කමක්වත් නෑ :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඉසුරුවා වරෙන්කෝ දවසක අපේ පැත්තේ...:rolleyes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මාටත් හිතෙන්නේ ඕක නම් බොරු වැඩක් කියල බන්..:dull:

    මොනවහරි වුනොත් අතින් සල්ලි දීල හදාගන්නවා කොහෙවත් නැති එවුන්ට සල්ලි පුදන්නෙ නැතුව.:no:

    ගොඩක් උන් හිතන් ඉන්නෙ FZ පට්ට බයික් කියලා.. අවුල් කිව්වම අපිට මෝල් වගේ බලන්නේ..:P

    අඩේ ඕකේ ෆෝක් බටේ සයිස් එක දැකල තියන්වද?:rofl:

    මම අවුරුද්දට සැරයක් 9ක් විතර වෙනම account ඒකක දාල දැන් අවුරුදු 5ක් විතර ඉන්නවා..බයික් maintain repair කරන්නේ ඒ සල්ලි වලින්. Insurance වලට වඩා මට ඒක sure :):)

    ඔව් ඔව් මහතට වගේ පෙන්න තිබ්බට අපේ Pulsar වල වාසනාවන්
     
    Status
    Not open for further replies.