ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩේ ඉසුරුවා වරෙන්කෝ දවසක අපේ පැත්තේ...:rolleyes:

    අඩේ එන්න නන් ඇත්තටම ලොකු උවමනාවක් තියනවා.එදා බඩා හම්බෙලත් මම කිව්වෙ ටෝනි අය්යව හම්බෙන්න වෙලවක උබලගේ ගෙවල් පැත්තෙ යන්න ඔනැ කියලා..කොහෙද බන් එකක් ඉවර වෙද්දි තව තව කරුම එනවා නේ :no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම අවුරුද්දට සැරයක් 9ක් විතර වෙනම account ඒකක දාල දැන් අවුරුදු 5ක් විතර ඉන්නවා..බයික් maintain repair කරන්නේ ඒ සල්ලි වලින්. Insurance වලට වඩා මට ඒක sure :):)

    ඔව් ඔව් මහතට වගේ පෙන්න තිබ්බට අපේ Pulsar වල වාසනාවන්

    ලඟදි FZ එකක් හදල ටොනි අයියගෙන් මං පැදල බලන්නෙ නැද්ද ඇහුවම හාපෝ කිව්ව.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ එන්න නන් ඇත්තටම ලොකු උවමනාවක් තියනවා.එදා බඩා හම්බෙලත් මම කිව්වෙ ටෝනි අය්යව හම්බෙන්න වෙලවක උබලගේ ගෙවල් පැත්තෙ යන්න ඔනැ කියලා..කොහෙද බන් එකක් ඉවර වෙද්දි තව තව කරුම එනවා නේ :no::no:

    මාත් දැන් දිගටම ගෙදර එන්නේ රෑවෙලා බන්.. :(7වත් වෙනවා උදේ පාන්දර ගියාට පස්සේ..බයික් එක නැත්නම් කීයට එන්න වෙයිද දන්නෑ..:rolleyes:
    යන්තම් සති අන්තෙ විතරයි.:dull:

    වෙලාවක් සෙට්වුනාම වරෙන්.. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම අවුරුද්දට සැරයක් 9ක් විතර වෙනම account ඒකක දාල දැන් අවුරුදු 5ක් විතර ඉන්නවා..බයික් maintain repair කරන්නේ ඒ සල්ලි වලින්. Insurance වලට වඩා මට ඒක sure :):)

    ඔව් ඔව් මහතට වගේ පෙන්න තිබ්බට අපේ Pulsar වල වාසනාවන්

    ෆෝර්ක් බටේ ඝනකම දැකල නෑ නේද?:rolleyes:

    බොක්ස් බෝඩ් එකකට වඩා පොඩ්ඩක් ඝ්නකම ඇති ඕනෙ නම්..:baffled: එපා වෙනවා දැක්කම.:P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මාත් දැන් දිගටම ගෙදර එන්නේ රෑවෙලා බන්.. :(7වත් වෙනවා උදේ පාන්දර ගියාට පස්සේ..බයික් එක නැත්නම් කීයට එන්න වෙයිද දන්නෑ..:rolleyes:
    යන්තම් සති අන්තෙ විතරයි.:dull:

    වෙලාවක් සෙට්වුනාම වරෙන්.. :)

    ඉගෙන ගන්න එක මල කරුමයක් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි බන්.මට උබේ no. එක PM කරපන්..මම PM box එක clear කලා number එකත් clear වෙලා :baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම අවුරුද්දට සැරයක් 9ක් විතර වෙනම account ඒකක දාල දැන් අවුරුදු 5ක් විතර ඉන්නවා..බයික් maintain repair කරන්නේ ඒ සල්ලි වලින්. Insurance වලට වඩා මට ඒක sure :):)ඔව් ඔව් මහතට වගේ පෙන්න තිබ්බට අපේ Pulsar වල වාසනාවන්

    ලක්ශ නමයක්ද :dull::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අදත් වැස්ස දෙන්න යන්නේ ඈඩ්‍රස් නැති වෙන්න.......
    මාත් ඒකයි ගිය වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් ගියේ :) ට්‍රොපිකල් කන්ට්‍රීස්නෙ මෙයා :(:rofl: අබ්‍රෝඩ් ඉන්දලම මට මෙහෙ වෙදර් එක සෙට් වෙන්නෑ එච්චර :no::dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයිසිකලේ ගැන ඇහුව විතරයි මූ ඕෆ්ලයින් ගිහින් :rofl::rofl::lol::lol::oo::oo:

    ඔන්න ඉතින් කුට්ටමා අයෙත් පාරක් සතියකට විතර ලිදේ ලගින්න තමයි :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාත් ඒකයි ගිය වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් ගියේ :) ට්‍රොපිකල් කන්ට්‍රීස්නෙ මෙයා :(:rofl: අබ්‍රෝඩ් ඉන්දලම මට මෙහෙ වෙදර් එක සෙට් වෙන්නෑ එච්චර :no::dull::dull:

    මේ කෝ උබේ Asus nexus 10 එක? :P මුළු ලෝකෙන්ම උබට විතරයි ඕකක් ඇත්තේ :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉගෙන ගන්න එක මල කරුමයක් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි බන්.මට උබේ no. එක PM කරපන්..මම PM box එක clear කලා number එකත් clear වෙලා :baffled::baffled:

    එව්වා..:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ බයික් එක පුළුවන් නම් guess කරපල්ලා :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යමහනම් දන්නෑ හොන්ඩ VTR එකනම් ඒවගේ :)

    විහිලුවට යකෝ අර ඩුකාටියක් දාල ඒ වගේ කිව්වේ :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    විහිලුවට යකෝ අර ඩුකාටියක් දාල ඒ වගේ කිව්වේ :baffled:
    එන්ජින් කැපෑසිටි එක කියපන් මන් කියන්නම් :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වැඩේමයි අපිට අනුන්ගේ බයික් ගෙස් කර කර ඉන්න......... :angry:
    ගෙස් කරන්නවත් ඉතින් උබ බයික් ගැන දන්න එකෙක්යෑ :P:P:lol::lol:
     
    Status
    Not open for further replies.