ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    වරෙන් වරෙන් එදාට මමත් එන්නම්, බලපන්කො මම බැන්දට පස්සේ

    :lol: හා හා බලමුකෝ පුටේ........ එදාටත් කටින් බතල කොල හිටවන හැටි බලතහැකි අපිට....... :rofl::P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩේ කුපාඩිස් එහෙනම් ඉරිදට එමූ..:)
    අහ් කසිප්පු HID එක ආවොත් තමා ඉතින්.අනිවා මේ වීක් එකේ ආවොත් ගොඩ.12 වෙනිදා රත්නපුර ඇදිල්ලක් තියෙනවා
    වැඩක් නෑ චමිතෝ මේ තවම නැට්ටට කිරි උරපු නැති එකාට කියලා..... මූ හිතන් ඉන්නේ හෙන පොර කියලා....... :rofl: බලමුකෝ මෙයාගේ සිංහ නාද බලු කෙදිරිය බැන්දට පස්සේ...... :rofl: :P

    ඔය එකෙක් ටෝනි අයියගේ ගැරේජ් එකේ යකඩත් කනවා කියන්නේ කෝල් එකක් ආවහමත්...... :P
    සිරාවටම

    හා හා ලොල්
    ඇයි නාකි මොටා මොකෝ වෙන්න ඕනේ..:frown:
    සිදිලා:lol:
    බලපන්කො මම බැන්දට පස්සේ
    බැන්දට පස්සේ ඔහොම ඉන්නවා කියලා හිතන අයට වෙන්නෙම කොසු පාර කන්නයි ගෑනිට යටත් වෙලා ඉන්නයි.:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Wahinawa bolaw address naa. Onna ape podi ekata.. ude naagenama enna puluwan

    නාගෙන හරි එන්න වෙනවා ඉතින්..:dull:

    බයික් එක එහෙම පට්ට ලස්සනයි දැන්..:rofl:

    මඩ ගොඩක් අස්සෙන් පොඩ්ඩක් පේන්ට් එක පේනවා..:P
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    වැඩක් නෑ චමිතෝ මේ තවම නැට්ටට කිරි උරපු නැති එකාට කියලා..... මූ හිතන් ඉන්නේ හෙන පොර කියලා....... :rofl: බලමුකෝ මෙයාගේ සිංහ නාද බලු කෙදිරිය බැන්දට පස්සේ...... :rofl: :P

    ඔය එකෙක් ටෝනි අයියගේ ගැරේජ් එකේ යකඩත් කනවා කියන්නේ කෝල් එකක් ආවහමත්...... :P

    මෙයා ලයින් දැම්මේ කවිනිට ද?? ඒක නන් සෑහෙන්න අමාරු වෙයි සරුන්ගලෙකට නඩත්තු කරන්න :lol::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    bf3x49.jpg




    මචන් මට මෙන්න මේ ජාතියේ ලයිට් ජොඩුවක් ගන්න ඕනේ.. ගන්න තැනයි ගන්න පුලුවන් අඩුම ගානයි පොඩ්ඩක් කියන්න.. මේ ජාතියේ ලයිට් හයි කරපු කව් රු හරි ඉන්නවද රෑට යන්න මේකේ එලිය ඇද්ද? ලොකු උඩව්වක් දන්න අය පොඩ්ඩක් හෙල්ප් කරන්න:rolleyes:

    තොපිලට මොන ඩබල් ලයිට්ද බොලා..:rolleyes::rolleyes: :P:P

    motoring-graphics-2_818222a.jpg

     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Wahinawa bolaw address naa. Onna ape podi ekata.. ude naagenama enna puluwan

    අද ගෙදරින් එන්න ලෑස්ති වෙනකන්ම වැස්සා.ඒ නිසා රේන්කොට් එහෙම දාගෙන එන්න හදන වෙලාවේ ඉදන් වැස්ස නෑ.රේන්කොට් එකත් දාගෙනම ඔෆිස් එකට එනකන් ආවා වැහි පොදක්වත් වැටුනේ නෑනෙ අෆ්ෆා :angry:
    හැබැයි ඉතින් එනකන්ම උදේ 6ට විතර තියෙන එලිය තමා තිබ්බේ :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ cbr gullarm එකක් පැද්දා පට්ට බයික් එක බන්, තියෙන එකම අමාරුව වංගු ගන්න හරවන්න ටිකක් අමාරුයි, බයික් එක ඇල කරලා ගන්න ඕනෑ, වැඩිය හයියෙන් ගියේ නැ 100kmph වගේ තමා ඇල්ලුවේ. ඉසරහා brake ගහනවා නම් පරිස්සමින් ගහන්න ඕනෑ double disk නේ නැත්තම් කපෝති,

    අඩෝ..උබ පද්දද?එලනේද බං?හිටපන්කෝ ලබන අවුරුද්දේ කොල්ලා බස්සන්න බයික් එකක්..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;16730768 said:
    අඩෝ..උබ පද්දද?එලනේද බං?හිටපන්කෝ ලබන අවුරුද්දේ කොල්ලා බස්සන්න බයික් එකක්..

    ela ela math padinna depan hode. ape badath tikak denna
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද ගෙදරින් එන්න ලෑස්ති වෙනකන්ම වැස්සා.ඒ නිසා රේන්කොට් එහෙම දාගෙන එන්න හදන වෙලාවේ ඉදන් වැස්ස නෑ.රේන්කොට් එකත් දාගෙනම ඔෆිස් එකට එනකන් ආවා වැහි පොදක්වත් වැටුනේ නෑනෙ අෆ්ෆා :angry:හැබැයි ඉතින් එනකන්ම උදේ 6ට විතර තියෙන එලිය තමා තිබ්බේ :)
    :lol::lol:

    පැණි කුරුල්ලනේ ~ නිල් කොබෙයියනේ
    …ගිය තැනකම හිටිල්ලා ~ ගේ™ කුරුල්ල ඇවිල්ලා

    :lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: දැන් මගේ කනෙක්ෂන් ලූස් වෙනවා මේ පල්සරේ මීටරේ නටන නාඩගම් දැකලා......... :growl:

    ලබන ඉරිදට එහෙනම් එන්නම්..... බෙහෙත් දාන්න යන්නත් නෑ එදාට...... :) උදේම එතහැකි...... :D

    මාමි නරකද ටැංකිය ඇතුලේ තියෙන පෙට්‍රෙල් ෆ්ලොටරේ සුද්ද කරලා බැලුවා නම්...ඔය ගැජට් පින් ඒක පොඩ්ඩ හිර උනත් පිෂ්ෂු කෙලිනවා..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rolleyes: කොහොමද ජන්තු මාමේ ඔය කියන එක සුද්ධ කරන්නේ......?? :rolleyes:

    ටැංකිය ගැලෙව්වම යට පැත්තේ වයර් එකක් එල්ලෙන්නේ බං...අන්න ඒක..ඇන හතර ගලවලා ගන්න ඕනේ අතට..

    මේ තියෙන්නේ
    2v2wpkl.jpg
     
    Status
    Not open for further replies.