uv filter ekak dammanm hondai.....
etakota algae hadena eka aduwei!!!!!
low light plants use karanawanm lighting ehharama effect wenne naa!!!!
මචං මගේ ඉන්නේ ඔස්කා, සිල්ව ඩොලර්. මුන් එක්ක ප්ලාන්ට්ස් හදනවා බොරු.

මට දැනගන්න ඕනේ නොර්මල් ටියුබ් ලයිට් එකක් දාන එකෙයි ඇක්වේරියම් බල්බ් දාන එකෙයි වෙනසක් තියෙනවද කියල.
ඇක්වේරියම් බල්බ් වල එලිය නම් අඩුයි.




