සිස්ටම් එක අවුල් යයි ඕව කරන්න ගිහින් බලාගෙනෝ![]()
අද මාමට පොඩ්ඩක් කරකෝන හැටි පෙන්නුවා..

හෙට දෙනව ගේම..


සිස්ටම් එක අවුල් යයි ඕව කරන්න ගිහින් බලාගෙනෝ![]()



බලාගෙන කරකවන්න ගිහින් මාමගෙ සිස්ටම් eka අවුල් අයිඅද මාමට පොඩ්ඩක් කරකෝන හැටි පෙන්නුවා..
හෙට දෙනව ගේම..![]()


බලාගෙන කරකවන්න ගිහින් මාමගෙ සිස්ටම් eka අවුල් අයි![]()


පල්සර් කිව්වහම ඉතින් ලෝ කොලිටි බයික්ස් වලට ෆේමස් නේසීරෝ ජුන්ඩා වගේ නෙමේ පල්සර්..![]()


බජාජ් ඔහොම තාමා බන්.ලෙඩ එන්න ගත්තහම දිගටම එනවදැන් විකුන ගන්නත් බෑ මොකද මීටරෙත් රීසෙට් උනානෙ
යකඩ වලට හරි දීල හීරෝ එකකට බහිමු
![]()


ඔව් කොටළු බයික් වල ලෙඩ එන්නේ නැහැ ගද්දිම ලෙඩ ඔක්කොම තියනවනේ
ඕව ඉතින් ජාතකේ අව්ල් බයික් නේ![]()

ඔව් බන් බජාජ් ගැනනම් කියල වැඩක් නෑ 

ඔව් බන් බජාජ් ගැනනම් කියල වැඩක් නෑ
![]()

ඒකනෙමේ ඉසුරු පුතාගෙ බයික් එක මොකක්දකොටළු බයික් කියන්නේ බජාජ් නෙවෙයිනේ බං කතාව අමතකද ආයෙත් මෙතන දාන්නද?![]()

ඔන්න ඉතින් ඉසුරු පුතාගෙත් සලු ගැලවෙන්න ලගයි වගේDucati Monster 1200 S වගේ එකක්

පොර ටෝක් දැම්මට හැමෝම එකයි නේහ් 
ඇත්තටම අහන්නෙ බයික් එකක් තියෙනවද කියපන් මුලින්ම 


Rs.12,147. ( inclusive of Riot & strike, Natural Perrils and Rs.250,000 cover for 3rd party property damage)
මේක යුනියන් ඈෂුවරන්ස් එකේ.......
12,350/= ගානක් කෝපරේටිව් එකේ..... දෙපාරකට ගෙවන්නත් පුලුවන් කිව්වා.......![]()

..අද කාරයෙක්ට හඳ පෙන්නුවා baseline එකෙදී..පොඩ්ඩක් පෙනුමට කොටට තිබ්බහම මුන් හිතන් ඉන්නෙ FZ කියන්නෙ හෙන bike කියලා

අපි වගේ rs300 දීලා 3rd party දැම්මා නන් හරී..අද කාරයෙක්ට හඳ පෙන්නුවා baseline එකෙදී..පොඩ්ඩක් පෙනුමට කොටට තිබ්බහම මුන් හිතන් ඉන්නෙ FZ කියන්නෙ හෙන bike කියලා
![]()




ප්ලාස්ටික් ගොඩක්නෙ බන් මෙලෝ රහක් නැතිඅපි වගේ rs300 දීලා 3rd party දැම්මා නන් හරී..අද කාරයෙක්ට හඳ පෙන්නුවා baseline එකෙදී..පොඩ්ඩක් පෙනුමට කොටට තිබ්බහම මුන් හිතන් ඉන්නෙ FZ කියන්නෙ හෙන bike කියලා
![]()

තෙල් කරනවනම් තව කමක්වත් නෑ 

මාටත් හිතෙන්නේ ඕක නම් බොරු වැඩක් කියල බන්..
මොනවහරි වුනොත් අතින් සල්ලි දීල හදාගන්නවා කොහෙවත් නැති එවුන්ට සල්ලි පුදන්නෙ නැතුව.
ගොඩක් උන් හිතන් ඉන්නෙ FZ පට්ට බයික් කියලා.. අවුල් කිව්වම අපිට මෝල් වගේ බලන්නේ..
අඩේ ඕකේ ෆෝක් බටේ සයිස් එක දැකල තියන්වද?![]()
