අඩේ ඉසුරුවා වරෙන්කෝ දවසක අපේ පැත්තේ...![]()
අඩේ එන්න නන් ඇත්තටම ලොකු උවමනාවක් තියනවා.එදා බඩා හම්බෙලත් මම කිව්වෙ ටෝනි අය්යව හම්බෙන්න වෙලවක උබලගේ ගෙවල් පැත්තෙ යන්න ඔනැ කියලා..කොහෙද බන් එකක් ඉවර වෙද්දි තව තව කරුම එනවා නේ

අඩේ ඉසුරුවා වරෙන්කෝ දවසක අපේ පැත්තේ...![]()

මම අවුරුද්දට සැරයක් 9ක් විතර වෙනම account ඒකක දාල දැන් අවුරුදු 5ක් විතර ඉන්නවා..බයික් maintain repair කරන්නේ ඒ සල්ලි වලින්. Insurance වලට වඩා මට ඒක sure![]()
ඔව් ඔව් මහතට වගේ පෙන්න තිබ්බට අපේ Pulsar වල වාසනාවන්

අඩේ එන්න නන් ඇත්තටම ලොකු උවමනාවක් තියනවා.එදා බඩා හම්බෙලත් මම කිව්වෙ ටෝනි අය්යව හම්බෙන්න වෙලවක උබලගේ ගෙවල් පැත්තෙ යන්න ඔනැ කියලා..කොහෙද බන් එකක් ඉවර වෙද්දි තව තව කරුම එනවා නේ![]()
7වත් වෙනවා උදේ පාන්දර ගියාට පස්සේ..බයික් එක නැත්නම් කීයට එන්න වෙයිද දන්නෑ..

මම අවුරුද්දට සැරයක් 9ක් විතර වෙනම account ඒකක දාල දැන් අවුරුදු 5ක් විතර ඉන්නවා..බයික් maintain repair කරන්නේ ඒ සල්ලි වලින්. Insurance වලට වඩා මට ඒක sure![]()
ඔව් ඔව් මහතට වගේ පෙන්න තිබ්බට අපේ Pulsar වල වාසනාවන්

එපා වෙනවා දැක්කම.
මාත් දැන් දිගටම ගෙදර එන්නේ රෑවෙලා බන්..7වත් වෙනවා උදේ පාන්දර ගියාට පස්සේ..බයික් එක නැත්නම් කීයට එන්න වෙයිද දන්නෑ..
![]()
යන්තම් සති අන්තෙ විතරයි.
වෙලාවක් සෙට්වුනාම වරෙන්..![]()

මම අවුරුද්දට සැරයක් 9ක් විතර වෙනම account ඒකක දාල දැන් අවුරුදු 5ක් විතර ඉන්නවා..බයික් maintain repair කරන්නේ ඒ සල්ලි වලින්. Insurance වලට වඩා මට ඒක sureඔව් ඔව් මහතට වගේ පෙන්න තිබ්බට අපේ Pulsar වල වාසනාවන්

බයිසිකලේ ගැන ඇහුව විතරයි මූ ඕෆ්ලයින් ගිහින්
අනේ මේ..... උඹත් ඒ දවස් වල බයික් එකේ ෆොටෝ ඈහුව ගමන් ඔෆ්ලයින්..... 
මාත් ඒකයි ගිය වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් ගියේඅදත් වැස්ස දෙන්න යන්නේ ඈඩ්‍රස් නැති වෙන්න.......
ට්‍රොපිකල් කන්ට්රීස්නෙ මෙයා 
අබ්‍රෝඩ් ඉන්දලම මට මෙහෙ වෙදර් එක සෙට් වෙන්නෑ එච්චර 

බයිසිකලේ ගැන ඇහුව විතරයි මූ ඕෆ්ලයින් ගිහින්

මාත් ඒකයි ගිය වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් ගියේට්රොපිකල් කන්ට්රීස්නෙ මෙයා
අබ්‍රෝඩ් ඉන්දලම මට මෙහෙ වෙදර් එක සෙට් වෙන්නෑ එච්චර
![]()
මුළු ලෝකෙන්ම උබට විතරයි ඕකක් ඇත්තේ 
ඉගෙන ගන්න එක මල කරුමයක් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි බන්.මට උබේ no. එක PM කරපන්..මම PM box එක clear කලා number එකත් clear වෙලා![]()

යමහනම් දන්නෑ හොන්ඩ VTR එකනම් ඒවගේමගේ බයික් එක පුළුවන් නම් guess කරපල්ලා![]()

යමහනම් දන්නෑ හොන්ඩ VTR එකනම් ඒවගේ![]()

එන්ජින් කැපෑසිටි එක කියපන් මන් කියන්නම්විහිලුවට යකෝ අර ඩුකාටියක් දාල ඒ වගේ කිව්වේ![]()

ගෙස් කරන්නවත් ඉතින් උබ බයික් ගැන දන්න එකෙක්යෑවැඩේමයි අපිට අනුන්ගේ බයික් ගෙස් කර කර ඉන්න.........![]()