අයිකිඩෝ

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    අයිකිඩෝ උගන්නන තැනක් නැද්ද මේ කොලඹ පැත්තෙනම් හොඳයි ගොඩක් තියෙන්නෙ කරාටේ පන්ති වූෂු පන්ති තියෙනව හැමතැනම ඒත් ලංකාවේ කොහෙද නියම වුෂු,වුෂු කියල උගන්නනේ කරාටේනෙ ගොඩක් තැන්වල
     

    Mama Pora

    Member
    May 27, 2014
    182
    11
    0
    Wing Chun narakada ;)

    2.gif
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අයිකිඩෝ උගන්නන තැනක් නැද්ද මේ කොලඹ පැත්තෙනම් හොඳයි ගොඩක් තියෙන්නෙ කරාටේ පන්ති වූෂු පන්ති තියෙනව හැමතැනම ඒත් ලංකාවේ කොහෙද නියම වුෂු,වුෂු කියල උගන්නනේ කරාටේනෙ ගොඩක් තැන්වල

    http://www.srilankaaikidoaikikai.com/

    Code:
    NO. 39
    Bristol Street,
    Colombo.
    Email - [email protected]
    
    S. J. R. GAMINI WICKRAMARATHNE       
    0773 291201, 0716 189690
    [email protected]
    NO. 40
    Ekamuthu Uyana
    Gonamditha Road
    Piliyandala.
     
    Ajith D Gunatilaka
    0718 338783, 0772 921918
    [email protected]
     
    P. K. NAGASINGHA
    0716 949187
    [email protected]

    :)
     

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මං කරාටේනම් කරලා තියනවා kiokushin,shotokan,kiokushin nanda සර්ගේ cls එක ඒත් කරාටේවල ආයුධ පුහුණුවීම් නෑ.අත් පහරවල් පා පහරවල්,පහර වැලැක්වීම්,කාතා ඇරෙන්න ගොඩක් තැන්වල ඊට වඩා දෙයක් උගන්වන්නේ නෑ aikido වෙනස්ම සටන් ක්‍රමයක් නිසා ඒක ඉගනගන්න තියෙනවනම් හොඳයි ගොඩක්