ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊය බන් ගන්වතුරෙ තියෙන ගොටු කොල කන්න එපා.:baffled::oo::dull:

    ගොටුකොල නෙමේ යකෝ පාරෙ තිබ්බ වැල් ටිකක් කඩාගෙන හේදුවා බයික් එක...:P:P

    ඉස්සරහ ස්පොකට් එක ඇතුලේ මඩ විතරයි තිබ්බේ.. චේන් එක එහෙම නියමෙට මඩ වලින් ලුබ්‍රිකේට් කරන් ගියේ..:P

    ඔය කුකුලේ ගඟ.:love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සාස්තරේ පෙන්නන හැටියටනම් හරිදුමල්ලිගෙ වාසස්තානෙ තියෙන්නෙ ඕනෙ ඔය සර්කල් එක ඇතුලෙ :rolleyes::dull:

    a2vf3m.jpg

    ඇයි එන්නද?:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙලාවක එන්නම්කො විසිට් එකක් දාන්න :angry::angry:

    ඉරිද දිහාට වරෙන් චමිතත් ආවොත්. චානකයත් එයි ගොඩක් වෙලාවට.:)

    ඕකෙ කෑල්ලක් දෙකක් ගලෝල දාන්න බැරියෑ.. :P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉරිද දිහාට වරෙන් චමිතත් ආවොත්. චානකයත් එයි ගොඩක් වෙලාවට.:)ඕකෙ කෑල්ලක් දෙකක් ගලෝල දාන්න බැරියෑ.. :P:P
    ආපෝ චමිත එනවනම් මට බැරියෝ :lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආපෝ චමිත එනවනම් මට බැරියෝ :lol::lol:

    අනේ පල කොලු කාරයෝ යන්න.උඹ තමා ගේ™ කුරුල්ලා එකනේ අපේ එවුන්ට මුණ දෙන්නේ නැතිව හැංගිලා ඔය සෙල්ලම් කරන්නේ.
    බලපන් බඩා,සරුංගලේ,කසිප්පු,TDI අපිට එහෙම ප්‍රශ්නයක් නෑ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ පල කොලු කාරයෝ යන්න.උඹ තමා ගේ™ කුරුල්ලා එකනේ අපේ එවුන්ට මුණ දෙන්නේ නැතිව හැංගිලා ඔය සෙල්ලම් කරන්නේ.
    බලපන් බඩා,සරුංගලේ,කසිප්පු,TDI අපිට එහෙම ප්‍රශ්නයක් නෑ
    ටෘත් හර්ට්ස් :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ පල කොලු කාරයෝ යන්න.උඹ තමා ගේ™ කුරුල්ලා එකනේ අපේ එවුන්ට මුණ දෙන්නේ නැතිව හැංගිලා ඔය සෙල්ලම් කරන්නේ.
    බලපන් බඩා,සරුංගලේ,කසිප්පු,TDI අපිට එහෙම ප්‍රශ්නයක් නෑ

    මූට දෙමු වැඩේ හිමින් සැරේ..:P
    හිටුකෝ...:rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මූට දෙමු වැඩේ හිමින් සැරේ..:P
    හිටුකෝ...:rolleyes:
    ජීවිත තර්ජන තියෙනව කියල අදම පැමිනිල්ලක් දාන්න ඕනෙ :dull::shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න කියද්දිම ඇවිල්ල

    Disgusted_meme_face.jpg

    උඹ තමා ෂුවර් එකට රෙදිවැල් වල තිබ්බ වවුලෝ උස්සල තිබ්බේ චමිතගෙ ගමේ..:lol:
    අහුවෙලා කාපු පාරට බයේ නේද ඔය?:rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ තමා ෂුවර් එකට රෙදිවැල් වල තිබ්බ වවුලෝ උස්සල තිබ්බේ චමිතගෙ ගමේ..:lol:
    අහුවෙලා කාපු පාරට බයේ නේද ඔය?:rolleyes:
    චමිතගෙ ගමේ ඉස්සුව කියන්නෙ ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ කවුද කියල :lol::lol:
     
    Status
    Not open for further replies.