ඊය බන් ගන්වතුරෙ තියෙන ගොටු කොල කන්න එපා.![]()
ගොටුකොල නෙමේ යකෝ පාරෙ තිබ්බ වැල් ටිකක් කඩාගෙන හේදුවා බයික් එක...


ඉස්සරහ ස්පොකට් එක ඇතුලේ මඩ විතරයි තිබ්බේ.. චේන් එක එහෙම නියමෙට මඩ වලින් ලුබ්රිකේට් කරන් ගියේ..

ඔය කුකුලේ ගඟ.

ඊය බන් ගන්වතුරෙ තියෙන ගොටු කොල කන්න එපා.![]()




සාස්තරේ පෙන්නන හැටියටනම් හරිදුමල්ලිගෙ වාසස්තානෙ තියෙන්නෙ ඕනෙ ඔය සර්කල් එක ඇතුලෙ
![]()

වෙලාවක එන්නම්කො විසිට් එකක් දාන්නකෝටු පුතාට ඇඟට පන තියනවැයි?![]()


වෙලාවක එන්නම්කො විසිට් එකක් දාන්න![]()



ආපෝ චමිත එනවනම් මට බැරියෝඉරිද දිහාට වරෙන් චමිතත් ආවොත්. චානකයත් එයි ගොඩක් වෙලාවට.ඕකෙ කෑල්ලක් දෙකක් ගලෝල දාන්න බැරියෑ..
![]()


ඕක පරම්පරාවෙන් උරුම උන බාන්ඩයක්
අපේ සීය කෙනෙක් ආච්චි කෙනෙක්ට අරන් දීපු එකක් වෙන්න ඕනේ![]()




වෙලාවක එන්නම්කො විසිට් එකක් දාන්න![]()


ආපෝ චමිත එනවනම් මට බැරියෝ![]()
බය වෙන්න දෙයක් නෑ.තව කාලාන්තරයකට එන්නේ නෑ.![]()




ටෘත් හර්ට්ස්අනේ පල කොලු කාරයෝ යන්න.උඹ තමා ගේ™ කුරුල්ලා එකනේ අපේ එවුන්ට මුණ දෙන්නේ නැතිව හැංගිලා ඔය සෙල්ලම් කරන්නේ.
බලපන් බඩා,සරුංගලේ,කසිප්පු,TDI අපිට එහෙම ප්රශ්නයක් නෑ


අනේ පල කොලු කාරයෝ යන්න.උඹ තමා ගේ™ කුරුල්ලා එකනේ අපේ එවුන්ට මුණ දෙන්නේ නැතිව හැංගිලා ඔය සෙල්ලම් කරන්නේ.
බලපන් බඩා,සරුංගලේ,කසිප්පු,TDI අපිට එහෙම ප්රශ්නයක් නෑ


ජීවිත තර්ජන තියෙනව කියල අදම පැමිනිල්ලක් දාන්න ඕනෙමූට දෙමු වැඩේ හිමින් සැරේ..
හිටුකෝ...![]()


මෙන්න කියද්දිම ඇවිල්ල
![]()


චමිතගෙ ගමේ ඉස්සුව කියන්නෙ ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ කවුද කියලඋඹ තමා ෂුවර් එකට රෙදිවැල් වල තිබ්බ වවුලෝ උස්සල තිබ්බේ චමිතගෙ ගමේ..
අහුවෙලා කාපු පාරට බයේ නේද ඔය?![]()

