ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා අද නැද්ද ලෙක්චර්ස්...... ?? මෙහේ නම් ඊයේ රෑ ඉදන් ඉවරයක් නැතුව වහිනවා....... :dull:

    තියනවා.. කොහොමද බොල යන්නේ තාම වහිනවා..:no::no:

    මේ යනවා ගං වතුර බලන්න..:love::love:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හැබෑටම ගන්වතුරෙ මොනවද බන් බලන්න තියෙන්නෙ :oo: නුවනක්කාරයො නැති තැන මෝඩයො පිනුම් ගහනව කියන්නෙ නිකන්ද :( වෙන මිනිස්සු ගන්වතුරෙන් බේරිලා එන්න ට්‍රයි කරනව මුන් ගන්වතුරෙ ගිහින් බජව් දානව :oo::dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    good morning තෙමිච්ච කුකුලොස් :dull:

    අපරදෙ ගන් වතුරක් සෙට් උනෙ නෑ මට :( බයික් එකෙ රවුමක් දාල එන්න තිබ්බ :D හිරො කටු වලට නම් ඉතින් බඩුම තමා සෙන්සර් ටික වතුර ගිහින් කෙල උනාම කරෙ තියන් තමා යන්න වෙන්නෙ
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol::lol::lol:
    මට දුරයි බන් නැත්නම් එන්න තිබ්බ :dull: එහෙම උනොත් දවසක් දාගෙන එන්නම් කස්ටියම බලල යන්න :rolleyes:
    රෙද්දේ දුර.ඔය කොටලුවාගේ නැගලා යන්න බෑ කියලා ඇත්ත කියපන්.
    හිටුකො දවසක ඇවිල්ල බයිසිකලෙත් කෑලි ගලවන් නොගියොත් මම නෙමේ හරිය :angry::angry:
    තමන්ව අදුනගන්නවටත් බය මනුස්සයා කොහොමද බන් රියල් සිංහලුන්ගේ බයිසිකල්වල කෑලි ගලවන් යන්නේ :lol::lol:
    ගේ™ කුරුල්ලෝ ඔහොම තමයිලු නේ.
    එකනේ උඹ හැංගිලා ඉන්නේ
    පව් කාගේ උනත් දරුවෙක්නේ :P:P:P:P
    අල්ලයි මගෙ නැට්ට හූ :rofl:
    හරිඳුවෝ මූ දගලනවා වැඩි නේ.
    මොකද කියන්නේ හොයාගෙන ගිහින් මූව අල්ලාගෙන ලොස් වෙලා තියෙන කුට්ටමත් එක්ක ෆොටෝ එකක් ගහලා දාමුද කිරියේ :lol::lol:
    අහෝ කුට්ටමා නොදිටි මොක්පුර!:lol::lol::lol::lol::rofl:

    :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    තියනවා.. කොහොමද බොල යන්නේ තාම වහිනවා..:no::no:

    මේ යනවා ගං වතුර බලන්න..:love::love:

    :baffled: මෙහෙත් එහෙමයි..... අමාරුවෙන් ගිහින් බෙහෙත් දාගෙන දැන් ආවේ....... හොද ගණන් දැන්..... ශොප් එක අරින්නවත් යන්න බෑ වහිනවා..... හයිබ්‍රිඩ් එකේ යන්නත් බෑ..... පට්ට ට්‍රෑෆික් කඩුවෙලට...... :growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකෝ යකෝ දුර නැත්තෙ.බයික් එකේ මගෙ මැක්ස් දුර ගිහින් තියෙන 10km වගේ :oo::dull:ඒ අතර තුර හිටියනම් එන්න තිබ්බ

    නොදකින් :frown: මගේ අව්රුදු විස්සක් විතර පරණ Mate50ත් ඔයිට වඩා දුවනවා :frown::frown::frown:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජීවිත තර්ජන තියෙනව කියල අදම පැමිනිල්ලක් දාන්න ඕනෙ :dull::shocked:

    උබේ ජීවිතේට තියන ලොකුම තර්ජනේ තමයි ඔය කොටලු බයික් එක :P කොයි වෙලාවේ බ්‍රේක් නැතුව යයිද, එන්ජිම පුපුරයිද B-charge sensor overload වෙයිද දන්නේ නැහැ නේ :rolleyes: පදින්නේ නැති හින්ද හොදයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං මොනවහරි කියපු ගමන් කුට්ටමා offline යනවා :oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ කුකුලෝස්..:)

    ගං වතුරේ බයික් එකෙන්ම ගිහින් ආවා.. :P:Pඉස්සරහ රෝදෙ වැහෙන්නම වතුරේ ගියා..:rofl: ඒකෙනම් ෆොටෝ ගහගන්න බැරිවුනා ෆෝන් ඔක්කොම වෝටර් පෲෆ් කවරෙක දාල තිබ්බේ..බයටම එලියට ගත්තෙ නෑ ගං වතුර මැද.:no:

    අනිත්වා දාන්නම්කෝ සීරෝ ජුන්ඩට උණ ගැනෙන්න...:P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ කුකුලෝස්..:)ගං වතුරේ බයික් එකෙන්ම ගිහින් ආවා.. :P:Pඉස්සරහ රෝදෙ වැහෙන්නම වතුරේ ගියා..:rofl: ඒකෙනම් ෆොටෝ ගහගන්න බැරිවුනා ෆෝන් ඔක්කොම වෝටර් පෲෆ් කවරෙක දාල තිබ්බේ..බයටම එලියට ගත්තෙ නෑ ගං වතුර මැද.:no:අනිත්වා දාන්නම්කෝ සීරෝ ජුන්ඩට උණ ගැනෙන්න...:P:P
    නුවනක්කාරයො නැති තැන ගොන්නු පිනුම් ගහනවලු :(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නුවනක්කාරයො නැති තැන ගොන්නු පිනුම් ගහනවලු :(:(

    ගෙවල් වලට කොටුවෙලා කොටලුවො පදින උන් අසහනය පෙන්නනවලු.:lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගෙවල් වලට කොටුවෙලා කොටලුවො පදින උන් අසහනය පෙන්නනවලු.:lol:
    ඔක්කොම හෝදන් ආව වතුර දැන් බයිසිකලේ වෙන්න ඇති :(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි...... මොකද වෙන්නේ මෙතන......?? :rolleyes: මට කියපල්ලකෝ ඉන්ෂුවරන්ස් එක කොහෙන්ද දාන්නේ කියලා.... දුම් සහතිකේ ගන්නත් තියේ....... මොක කරන්නත් බයික් එක හෝදගන්නත් ඕනා.... වැස්ස පායන්නත් ඕනා...... 6 වෙනිදට කලින් කරගන්නත් ඕනා......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    කෝල් සෙලින්කෝ..... :angry: නොදකින් උන්..... කෝල් එකට ආන්සර් කරලා ගේමට වගේ කතාව....... :dull: 2,75,660 ට.... 35ක් කියනවා...... මම කිව්වා, ලක්ෂ 15 කාර් එකට මම ගෙවන්නෙත් 27,500 ගානයි කියලා...... බයික් වලට උන්ගේ වැඩිලු..... රෙද්ද...... :frown:


    Sri Lanka Insurance 18,732/= :shocked:

    17,140/= flood cover එක නැතුව....... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගං වතුරේ ෆොටෝ ස්වල්පයක්..:P:P

    වතුර හොඳටම තියන හරියෙ ෆොටෝ ගහගන්න බැරිවුනා..
    :(

    OkCbur8.jpg


    FqAS3In.jpg


    yH1iu3I.jpg


    යන්න බැරිවෙන්න වතුර දාල තිබ්බෙ මහ පාරේ.. අපි අතුරු පාරකට හැරෙව්ව ඉතින්..:dull:

    mBQrA8p.jpg


    XYmvq7x.jpg


    BhbWvwX.jpg


    එනකොට ප්‍රධාන පාරෙ යට වෙලා තිබ්බ ටිකේම තල්ලු කරන් ආවේ ඉස්සරහ රෝදෙ වැහෙන්න ඔන්න මෙන්න තිබ්බ වතුර. :dull:එහා පැත්තට ඇවිත් ස්ටාර්ට් කාලා විද්ද වතුර සයිලන්සරෙන්...:P

    රිදෙයිද දන්නෑ දුම් අල්ලන එවුන්ට..:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගෙවල් වලට කොටුවෙලා කොටලුවො පදින උන් අසහනය පෙන්නනවලු.:lol:

    පිස්සු කතා කරන්න එපා ගංවතුරේ සීරෝ ජුන්ඩා ගියොත් ටොපිය වගේ දියවෙලා යයි :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    XYmvq7x.jpg


    :frown: ඕක ලේලන්ඩ් එකක් කියලද බොල හිතාගෙන ඉන්නේ....... :angry: ගහගෙන ගියා නම් එහෙම.......?? :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    XYmvq7x.jpg


    :frown: ඕක ලේලන්ඩ් එකක් කියලද බොල හිතාගෙන ඉන්නේ....... :angry: ගහගෙන ගියා නම් එහෙම.......?? :dull:

    ලේලන්ඩ් එකක් යන්න ගිහින් මුලු පාරම බ්ලොක් වුනා..:rofl: ඌ යන්තම් අයින් කරගෙන ඉඩ දුන්නා.. :dull:බස් එක පිටි පස්සෙ ගියපු ත්‍රීවීල් කාරගෙක් ඩ්‍රයිවර්ගේ වලේ ඉන්න අයවත් මතක් කලා...:lol:
     
    Status
    Not open for further replies.