පොඩි එකා අද නැද්ද ලෙක්චර්ස්...... ?? මෙහේ නම් ඊයේ රෑ ඉදන් ඉවරයක් නැතුව වහිනවා.......![]()
තියනවා.. කොහොමද බොල යන්නේ තාම වහිනවා..


මේ යනවා ගං වතුර බලන්න..


පොඩි එකා අද නැද්ද ලෙක්චර්ස්...... ?? මෙහේ නම් ඊයේ රෑ ඉදන් ඉවරයක් නැතුව වහිනවා.......![]()





බයික් එකෙ රවුමක් දාල එන්න තිබ්බ
හිරො කටු වලට නම් ඉතින් බඩුම තමා සෙන්සර් ටික වතුර ගිහින් කෙල උනාම කරෙ තියන් තමා යන්න වෙන්නෙ


රෙද්දේ දුර.ඔය කොටලුවාගේ නැගලා යන්න බෑ කියලා ඇත්ත කියපන්.මට දුරයි බන් නැත්නම් එන්න තිබ්බඑහෙම උනොත් දවසක් දාගෙන එන්නම් කස්ටියම බලල යන්න
![]()
තමන්ව අදුනගන්නවටත් බය මනුස්සයා කොහොමද බන් රියල් සිංහලුන්ගේ බයිසිකල්වල කෑලි ගලවන් යන්නේහිටුකො දවසක ඇවිල්ල බයිසිකලෙත් කෑලි ගලවන් නොගියොත් මම නෙමේ හරිය![]()





හරිඳුවෝ මූ දගලනවා වැඩි නේ.අල්ලයි මගෙ නැට්ට හූ![]()


අහෝ කුට්ටමා නොදිටි මොක්පුර!![]()


තියනවා.. කොහොමද බොල යන්නේ තාම වහිනවා..
මේ යනවා ගං වතුර බලන්න..![]()
මෙහෙත් එහෙමයි..... අමාරුවෙන් ගිහින් බෙහෙත් දාගෙන දැන් ආවේ....... හොද ගණන් දැන්..... ශොප් එක අරින්නවත් යන්න බෑ වහිනවා..... හයිබ්‍රිඩ් එකේ යන්නත් බෑ..... පට්ට ට්‍රෑෆික් කඩුවෙලට...... 
මොකෝ යකෝ දුර නැත්තෙ.බයික් එකේ මගෙ මැක්ස් දුර ගිහින් තියෙන 10km වගේඒ අතර තුර හිටියනම් එන්න තිබ්බ
මගේ අව්රුදු විස්සක් විතර පරණ Mate50ත් ඔයිට වඩා දුවනවා 


ජීවිත තර්ජන තියෙනව කියල අදම පැමිනිල්ලක් දාන්න ඕනෙ![]()
කොයි වෙලාවේ බ්‍රේක් නැතුව යයිද, එන්ජිම පුපුරයිද B-charge sensor overload වෙයිද දන්නේ නැහැ නේ
පදින්නේ නැති හින්ද හොදයි 

ඉස්සරහ රෝදෙ වැහෙන්නම වතුරේ ගියා..
ඒකෙනම් ෆොටෝ ගහගන්න බැරිවුනා ෆෝන් ඔක්කොම වෝටර් පෲෆ් කවරෙක දාල තිබ්බේ..බයටම එලියට ගත්තෙ නෑ ගං වතුර මැද.


නුවනක්කාරයො නැති තැන ගොන්නු පිනුම් ගහනවලුඅඩේ කුකුලෝස්..ගං වතුරේ බයික් එකෙන්ම ගිහින් ආවා..
ඉස්සරහ රෝදෙ වැහෙන්නම වතුරේ ගියා..
ඒකෙනම් ෆොටෝ ගහගන්න බැරිවුනා ෆෝන් ඔක්කොම වෝටර් පෲෆ් කවරෙක දාල තිබ්බේ..බයටම එලියට ගත්තෙ නෑ ගං වතුර මැද.
අනිත්වා දාන්නම්කෝ සීරෝ ජුන්ඩට උණ ගැනෙන්න...
![]()


නුවනක්කාරයො නැති තැන ගොන්නු පිනුම් ගහනවලු

ඔක්කොම හෝදන් ආව වතුර දැන් බයිසිකලේ වෙන්න ඇතිගෙවල් වලට කොටුවෙලා කොටලුවො පදින උන් අසහනය පෙන්නනවලු.![]()


මට කියපල්ලකෝ ඉන්ෂුවරන්ස් එක කොහෙන්ද දාන්නේ කියලා.... දුම් සහතිකේ ගන්නත් තියේ....... මොක කරන්නත් බයික් එක හෝදගන්නත් ඕනා.... වැස්ස පායන්නත් ඕනා...... 6 වෙනිදට කලින් කරගන්නත් ඕනා......
නොදකින් උන්..... කෝල් එකට ආන්සර් කරලා ගේමට වගේ කතාව.......
2,75,660 ට.... 35ක් කියනවා...... මම කිව්වා, ලක්ෂ 15 කාර් එකට මම ගෙවන්නෙත් 27,500 ගානයි කියලා...... බයික් වලට උන්ගේ වැඩිලු..... රෙද්ද......





එහා පැත්තට ඇවිත් ස්ටාර්ට් කාලා විද්ද වතුර සයිලන්සරෙන්...

ගෙවල් වලට කොටුවෙලා කොටලුවො පදින උන් අසහනය පෙන්නනවලු.![]()

![]()
ඕක ලේලන්ඩ් එකක් කියලද බොල හිතාගෙන ඉන්නේ.......
ගහගෙන ගියා නම් එහෙම.......??
![]()
ඌ යන්තම් අයින් කරගෙන ඉඩ දුන්නා..
බස් එක පිටි පස්සෙ ගියපු ත්‍රීවීල් කාරගෙක් ඩ්‍රයිවර්ගේ වලේ ඉන්න අයවත් මතක් කලා...