පොඩ්ඩක් ඉදහන් බලන්න, මම අද උදේ එකක් කලා ඩයලොග් එකට. හිටහන් බලලා කියන්නම්.eeye ruchira55 ekak karala ehema kapune na lu ..![]()
පොඩ්ඩක් ඉදහන් බලන්න, මම අද උදේ එකක් කලා ඩයලොග් එකට. හිටහන් බලලා කියන්නම්.eeye ruchira55 ekak karala ehema kapune na lu ..![]()
නැ බන්.. ඌට මොකක් හරි වැරදීමක් වෙන්න ඇති.. අද උදේ මම ඩයලොග් එකට බිල් එකක් ගෙව්වා LKR 1420.00 කට කැපිලා තියෙන්නේ USD11.16 යි. ඒ කියන්නේ 127යි නේද බන් ඩොලර් එකක්.. ඉතින් ඒක නොමල්නේ.. තාම පෙන්ඩින් ට්‍රාන්සැක්ශන් නිසාද දන්නේ නැ.

hmm ehenam mona POS ewatada danne na mun mey charge karanwa kiyanne 


වෙනසක් දැනගත්තොත් කියන්නම් බන්.hmm ehenam mona POS ewatada danne na mun mey charge karanwa kiyanne
Denagena inna eka egata gunai ney![]()
yep me too![]()
ඉතින් කරන්සි කන්වශන් වෙනවනේ බන් කොහොමත් අපි ලන්කාවෙ වැඩ කරද්දි.මචන් අර chat එකේ විස්තර අහද්දී පැටියට කියල තිබ්බ නේද currency conversion එකක් වෙනවා නම් විතරයි charges add වෙන්න කියලා?

ඉතින් කරන්සි කන්වශන් වෙනවනේ බන් කොහොමත් අපි ලන්කාවෙ වැඩ කරද්දි.![]()

අපි usd වලින් පේමන්ට් එකත් කලත් උන් බොඩර් චාර්ජ් කියලා එකක් කපනවා ඒ කාලේ ඉදන්ම සීයට ගානක්, ඒක ඉතින් අපි ඇමෙරිකා වලින් පිට ඉන්න නිසා. නමුත් තාමත් ලාබම පෙයොනියර් තමා. ඔය විසා විත්ඩ්‍රොව් නම් මල ඇනයක් බන්. ගානක් වැඩිපුර හම්බ උනාට හරි කරදරයි බැන්කුත් එක්ක.ඔව් එකත් ඇත්ත. එහෙම නම් අර අපි super market එකකට වගේ ගිහින් කරන payment වලට විතරද දන්නේ නෑ අදාළ වෙන්නේ? කොහොමහරි කමක් නෑ බන් තාම වැඩේ තියෙන්නේ අපිට වාසි වෙන විදියටනේ.![]()
අපි usd වලින් පේමන්ට් එකත් කලත් උන් බොඩර් චාර්ජ් කියලා එකක් කපනවා ඒ කාලේ ඉදන්ම සීයට ගානක්, ඒක ඉතින් අපි ඇමෙරිකා වලින් පිට ඉන්න නිසා. නමුත් තාමත් ලාබම පෙයොනියර් තමා. ඔය විසා විත්ඩ්‍රොව් නම් මල ඇනයක් බන්. ගානක් වැඩිපුර හම්බ උනාට හරි කරදරයි බැන්කුත් එක්ක.
මම ඒක දැනගෙන හිටියේ නෑනේ බන්. ඒ නිසා මගේ sampath web card එක තියාගෙනම මම පහුගිය ටිකේ online payment ඔක්කොම කලේ payoneer එකෙන්. ඒත් වෙන fee එකක්නම් දැක්කේ නෑ බන්.පොඩි සීන් එකක් තියනවා මච. ලොකු කේස් එකක් නැ.. 1.5 - 2%ක් විතර. යුඇස් ඩොලර් වලින් පේමන්ට් එකක් කලත් පේ කරන ගානට වඩා 1.5 - 2%ක් විතර කැපෙනවා. ඩොලර් 10ක පේමන්ට් එකක් නම් තව අමතර සත ගානක් යනවා. ඒක තමා බොඩර් චාර්ජ් එක. රෙජිස්ටර් වෙලා තියෙන්නේ ඇමෙරිකාවෙන් පිට නම් ඒ චාර්ජ් එක අනිවා යනවා ඩොලර්වලින් ගෙව්වත්..ඒ කිව්වේ මචන්? දැනටත් අපි online payment එකක් කරද්දී ගානක් වැඩිපුරත් එක්ක කැපෙනවද?මම ඒක දැනගෙන හිටියේ නෑනේ බන්. ඒ නිසා මගේ sampath web card එක තියාගෙනම මම පහුගිය ටිකේ online payment ඔක්කොම කලේ payoneer එකෙන්. ඒත් වෙන fee එකක්නම් දැක්කේ නෑ බන්.
පොඩි සීන් එකක් තියනවා මච. ලොකු කේස් එකක් නැ.. 1.5 - 2%ක් විතර. යුඇස් ඩොලර් වලින් පේමන්ට් එකක් කලත් පේ කරන ගානට වඩා 1.5 - 2%ක් විතර කැපෙනවා. ඩොලර් 10ක පේමන්ට් එකක් නම් තව අමතර සත ගානක් යනවා. ඒක තමා බොඩර් චාර්ජ් එක. රෙජිස්ටර් වෙලා තියෙන්නේ ඇමෙරිකාවෙන් පිට නම් ඒ චාර්ජ් එක අනිවා යනවා ඩොලර්වලින් ගෙව්වත්..
මාව බැන් කලා බන් ස්ක්‍රිල් උන්. හෙතුවක් නැ, උන් දිනයක් කියලා ඊට කලින් සල්ලි අයින්කරගන්න කිව්වා, මම කොල් කලට් වැඩක් උනේ නැ. පෙයොනියර් එකට එහෙම ලිමිට් එකක් නැ බන්. ATM වල හැටියට තමා. සම්පත් එකෙන් හරි නේශන් ට්‍රස්ට් එකෙන් හරි ගනින්. කොමර්ශල් එකේ ගන්න එපා, උන්ගේ රේට් අඩුයි මාස්ටර්කාඩ් උනත්. HNB එකෙන් ගන්නත් එපා වැඩිපුර 200ක් කපනවා පිටරට කාඩ් වලින්.. ලිමිට් එකක් කියලා නම් නැ. මම අරන් තියනවා නේශන් ට්‍රස්ට් එකෙන් ඩොලර් 500ක් එක පාර.1% නම් අවුලක් නෑ බන්. මම කලින් oDesk සල්ලි withdraw කලේ Skrill එකෙන් බන්. පස්සේ උන්ගේ hidden fee එක නිසා තමයි payoneer card එක ගෙන්න ගත්තේ. Skrill එකේ hidden fee නැත්නම් පට්ටම ලාබයි බන් payoneer වලට වඩා. අනික උන්ගේ exchange rate එක Rs.131 මම BOC එකට ගනිද්දී. දැන් සල්ලි අර ගන්න තියෙන හොඳම විදිය $500 විතර එකතු වෙනකන් ඉඳල එක සැරේ ATM එකකින් ගන්න එක බන් මට හිතෙන විදියට නම්. එහෙම ATM එකකින් ගන්න පුළුවන් උපරිම ගාන කීයද බන්?
මාව බැන් කලා බන් ස්ක්‍රිල් උන්. හෙතුවක් නැ, උන් දිනයක් කියලා ඊට කලින් සල්ලි අයින්කරගන්න කිව්වා, මම කොල් කලට් වැඩක් උනේ නැ. පෙයොනියර් එකට එහෙම ලිමිට් එකක් නැ බන්. ATM වල හැටියට තමා. සම්පත් එකෙන් හරි නේශන් ට්‍රස්ට් එකෙන් හරි ගනින්. කොමර්ශල් එකේ ගන්න එපා, උන්ගේ රේට් අඩුයි මාස්ටර්කාඩ් උනත්. HNB එකෙන් ගන්නත් එපා වැඩිපුර 200ක් කපනවා පිටරට කාඩ් වලින්.. ලිමිට් එකක් කියලා නම් නැ. මම අරන් තියනවා නේශන් ට්‍රස්ට් එකෙන් ඩොලර් 500ක් එක පාර.

HNB එකේ විතරයි මචන් 200 කපන්නේ. එකෙන් ගන්න එපා. කොමර්ශල් එකේ ඩොලර් රේට් එක අඩුයි.. BOC අවුලක් නැ..අම්මටසිරි. මම ගනුදෙනු කරන්නේ සම්පත් බැංකුව එක්ක. ඔය card එක අරගෙන මම thread එකකුත් දාල ඇහුවා මොකකින් සල්ලි ගන්න එකද වැඩිය හොඳ කියලා. ගොඩක් දෙනෙක් කිව්වේ commercial and NTB and HNB. ඉතින් මම HNB එකෙන් ගත්තේ. ගනිද්දිම කිව්වා 200k කපනවා කියලා. මම හිතුවේ කොහෙන් ගත්තත් ඒ ගාන කපනවා කියලා. ඒ කියන්නේ සම්පත් එකෙන් ගන්න එක ඊට වඩා හොඳයිද බන්? ගොඩක් ස්තුතියි මචන් මේ විස්තර ටික කිව්වට. මේක කියවන අනිත් එවුන්ටත් ප්‍රයෝජනවත් වෙයි.![]()
HNB එකේ විතරයි මචන් 200 කපන්නේ. එකෙන් ගන්න එපා. කොමර්ශල් එකේ ඩොලර් රේට් එක අඩුයි.. BOC අවුලක් නැ..
සම්පත් ද BOC ද?
(අජිත් ද මලිත් ද?)
BOC hondai machan, mama max 85k withdraw karala thiyenawa.
