පුරවැසි භාවය මුදලට ලබා ගැනීමට පහසුම රට වශයෙන් ඩොමිනිකා රාජ්‍යය නම් වී තිබෙනවා.
ඩොලර් ලක්ෂයක් ආයෝජනය කරන්නේ නම් ඔවුන්ගේ පුරවැසි භාවය ගන්න පුළුවන්. ඩොමිනිකා පුරවැසියන්ට විසා නොමැතිව යුරෝපා සංගමයේ බොහෝ රටවල් වලට යන්න පුළුවන්. ස්විට්සර්ලන්තය ඇතුළුව.
බී බී සී ඇසුරෙනි.
http://www.bbc.com/news/business-27674135

Last edited: