Online හරහා අනුන්ට උදව් කරන්න

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Online හරහා අනුන්ට උදව් කරන්න

    මචන්ල අනිත් අයට උදව් කරන්න පුලුවන් සයිට් එකක් ගැනැයි මේ කියන්නෙ.

    පලවෙනි එක තමයි www.freerice.com මෙකෙ තියෙන ප්‍රශ්න උත්තර දීල world food program එකට donations දෙන්න පුලුවන්.(අතින් ගානක් යන්නෙ නෑ)මෙකෙ ලෙසිම සබ්ජෙක්ට් එක තමයි maths.චක්කරෙ ගනන් හදල එක ගානකට ධාන්‍ය ඇට 10 ගානෙ wpfඑකට ලැබෙනවා.ප්‍රශ්න 100කට විතර උත්තර දෙන්න විනාඩි 5ක්වත් යන්නෙ නැ

    අනිත් සයිට් එක තමයි thehungersite.greatergood.com . මෙකට ගිහින් ක්ලික් කලොත් wfp එකට donation එකක් එ සයිට් එකෙන් දෙනව.දවසකට එක ක්ලික් එකයි දන්න පුලුවන්.මෙකෙ තව සයිට්ස් තියෙනව පියයුරු පිලිකා ,දියවැඩියා ආදී රොගින්ට ආධාර ඩෙන.එවත් ක්ලික් එකක් දන්න තියෙන්නෙ.(හැබැයි veteran සයිට් එකෙ ක්ලික් කරන්න එපා මොකද එකෙන් ෆන්ඩ්ස් යන්නෙ ඇමෙරිකවේ හමුදා භටයන්ට )මෙ දෙකම scams එහෙම නෙවෙයි .(http://news.bbc.co.uk/1/hi/world/europe/7088447.stm)

    අපිට වියදමක් යන්නෙ නතුව පොඩි වෙලවක් වැය කරල ලොකෙ කොහෙ හරි අසරන වෙල ඉන්න කෙනෙකුට පිහිටක් වෙන්න පුලුවන්.

    ස්තුතියි
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එල වැඩක් මචෝ :). මේකෙන් සිරාවටම අපිට අසරණ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න පුලුවන්ද?
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    NLfGGef.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එල වැඩක් මචෝ :). මේකෙන් සිරාවටම අපිට අසරණ මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න පුලුවන්ද?

    ඔව් මචන් මම මෙක ගැන හොයලා බලලා තියෙන්නෙ එක scam එකක් නෙවෙයි.