|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
යාළුවා;16742727 said:
සුන්දර ඔය වත හින්දම තුන්යම,
නින්දක් මට නැතුවා නැතුවා.
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්,
හිමි නැති වූ සඳ වේ ලතැවුල්.
:baffled:

මේ හැටි ලස්සන රූ වරුණාවට
ඉබේම නැවතුන හිටි පාදේම
ඔය කී රූ වරුණා....
මා ගැන නම් ඒ අහන්න ආසයි..
ආයෙම මගෙ වරුණා..............:rolleyes:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
    සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
    කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
    දුක මටද මගේ දුක විදගන්න දෙනවද... :(
    මල කෝලන් :dull:

    මේ හැටි ලස්සන රූ වරුණාවට
    ඉබේම නැවතුන හිටි පාදේම
    ඔය කී රූ වරුණා....
    මා ගැන නම් ඒ අහන්න ආසයි..
    ආයෙම මගෙ වරුණා..............:rolleyes:

    ලං ලං වෙලා සිතින් මා
    හොර රහසේ ගොලු වෙලා
    දෑන දෑනත් අහිමි බෑව්
    මා පෙම් කලා...
    මෙ පාලු ගිම්හානේ
    තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...
    :baffled:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16742850 said:
    ලං ලං වෙලා සිතින් මා
    හොර රහසේ ගොලු වෙලා
    දෑන දෑනත් අහිමි බෑව්
    මා පෙම් කලා...
    මෙ පාලු ගිම්හානේ
    තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...
    :baffled:

    ඔබෙ රුව දෙසම බලා සිටියා
    නිම්නයේ මා තනිව උන්නා
    මට කියන්න ඔබ ගැන අසා සිටින්නම්
    මට කියන්න ඔබ ගැන අසා සිටින්නම්
    ඔබෙ රුව දෙසම බලා සිටියා
    නිම්නයේ මා තනිව උන්නා
    සඳ කැලුම් සඳ හොරෙන් වැසුවා
    නිම්නයේ මා යලි තනිවුනා.. :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔබෙ රුව දෙසම බලා සිටියා
    නිම්නයේ මා තනිව උන්නා
    මට කියන්න ඔබ ගැන අසා සිටින්නම්
    මට කියන්න ඔබ ගැන අසා සිටින්නම්
    ඔබෙ රුව දෙසම බලා සිටියා
    නිම්නයේ මා තනිව උන්නා
    සඳ කැලුම් සඳ හොරෙන් වැසුවා
    නිම්නයේ මා යලි තනිවුනා.. :(
    මල කෝලන් යන්නෙ පයින් කෙල්ලෙක් පස්සෙ පලකො :dull::baffled:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :D

    paduwe mage wada tika witharak karagena innawa malli ohe :rolleyes: moko avatar eka change karagena ? araketh ehenam change karalada pic eka ? morning dakke same old pic ekane :eek:

    ah! oya kohomada ithin ? :D

    :rofl: FIFA
    apith ithin paduwe innawa katawath karadarayak nokara :rolleyes: :rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :rofl::rofl:

    hithata mara nidahasakne danenne ethakota :rofl::rofl::P

    meh I need some energy:rolleyes: denna barida ? :oo::rofl:
    :baffled::baffled:energy dennai kiwwa
    8.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙ ලොකඩ ත්‍රෙඩ් එක තාම තියෙනවාද මෙලො රහක් නැ බබාල නෙද ඉන්නෙ