යාළුවා;16742727 said:සුන්දර ඔය වත හින්දම තුන්යම,
නින්දක් මට නැතුවා නැතුවා.
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්,
හිමි නැති වූ සඳ වේ ලතැවුල්.
මේ හැටි ලස්සන රූ වරුණාවට
ඉබේම නැවතුන හිටි පාදේම
ඔය කී රූ වරුණා....
මා ගැන නම් ඒ අහන්න ආසයි..
ආයෙම මගෙ වරුණා..............



halo kohmada





