Vehicle Help(රථ_ගායට_ බේතක්)
ඔන්න අද වාහනයක් ගැන උදවුවක් බලාපොරොත්තුවෙන් ආවේ. 
පොඩි වාහනයක් ගන්න බලාපොරොත්තුවක් තියනවා
. එත් ලොකු ගානක එකක් නම් ගන්න බෑ 
උපරිම ලක්ෂ 10 ක් 11 වගේ තමා පුළුවන්.
මේ වගේ ගානකට ගන්න පුළුවන් වාහන ගැන පොඩ්ඩක් මට දැනගන්න ඕනේ.
ජපන් වාහනයකට යන්න පුළුවන් වෙයිද මට මේ ගානට
. නැත්නම් මරුටියක්, ඇල්ටෝ එකක් වගේ අරගන හිත හදාගන්න වෙයිද 
එළකිරියේ රථ ගාය තියන අය ගොඩක් ඉන්න නිසා හැමෝගෙන්ම පුළුවන් විදිහට උදුවක් බලාපොරොත්තු වෙනවා.
මේවගේ ගානකට වාහනයක් ගන්නකොට හොයලා බලන්න ඕනේ දේවල් ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න.
ඉස්සරහට වාහන ගන්න ඉන්න අයටත් ඒක ගොඩක් වැදගත් වෙයි.