|~ Lovers Avenue VI ~|

Jan 26, 2013
1,106
17
0
යාළුවා;16746197 said:
මම ඕකෙ දෙකයි දැම්මෙ. ආයෙ එඩිට් කරලා සේරම දැම්මෙ තොට ඉතුරු ටික කියාගන්න බැරි වෙන්න :lol: හූ :rofl:

මෝඩයා, මැට්ටා... මෝඩයා, මැට්ටා... :frown::oo:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :) කවි වලත් ගොඩක් ප්‍රභේද තියෙනවා. ඒ වගේමයි කවි ලිවීමේ රීති තියෙනවා ඒවා පොඩ්ඩක් අධ්‍යනය කරොත් ලියන්න බැරිකමක් නෑ :) මම ලියන ඒවා වලත් වැරදි ඇති. මොකද මං ලියන්නෙත් රීති බලල නෙවෙයි. ගුණසේන එකේ පොතක් තියෙනවලු "හරියටම කවි හදන හැටි" කියල. උනන්දුවක් තියේ නම් පොඩ්ඩක් හොයල බලන්න :)

    එළ එළ ස්තූතියි. කවිය කියන දේ ලියන්නා අනුව වෙනස් වෙනව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මේ ආදර කතාවකුත් යනව වගේ මෙතන :rofl:
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    එළ එළ ස්තූතියි. කවිය කියන දේ ලියන්නා අනුව වෙනස් වෙනව

    :) අන්න හරි. නිරන්තරයෙන් හෙලබසෙහි හැසිරීම තුලින් මනාකොට හෙලබස හැසිරවීමට ලද පන්නරය, තමන්ගේ සිතෙහි ඇති විවිධාකාර වූ හැඟීම් සඳහා කාව්‍යමය ආකාරයෙන් පන පෙවීමට කවියා සතු හැකියාව, කවි පද වශයෙන් හෝ පංති වශයෙන් ගත්කල කවියෙහි ගැබ්වී ඇති කාව්‍යමය රසය ආරම්භයේ සිට අවසානය තෙක්ම පවත්වා ගැනීමට ඇති හැකියාව, කාව්‍යමය රචනාව තුල යොදාගනු ලබන විවිධ යෙදුම් තුලින් පරිශීලකයා නොහොත් කියවන්නාගේ කුතුහලය තීව්‍ර කිරීමේ සහ ඔවුන්ගේ පරිකල්පන හැකියාව සහ බුද්ධි මට්ටම උසස් කරවීමට දරන්නාවූ ප්‍රයත්නය වගේ ගොඩක් දේවල් වලින් කවියන් වශයෙන් හෝ කවි ප්‍රභේද වශයෙන් ගත්තත් කවිය වෙනස් වෙනවා. පාරම්පරිකව පවත්වාගෙන එන කවි රටා වගේම ප්‍රදේශ වශයෙන් ගත්තත් මේ විදිහට කවි වෙනස් වෙනවා :)
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි අද ඉන්නේ කොතැනද මොනවද කරන්නේ කියලා දැනෙන්නෙ අපට කොතැනක හරි වැරදුණම. අපිට එතකොටයි ජීවිතේ අපිට වැඩියෙන් හරිගිහින්ද වැඩියෙන් වැරදිලාද කියලා හිතෙන්නේ. ඒත් අපි එතකොට පරක්කු වැඩී. ආත්මීය පිනකට මනුෂ්‍ය ආත්මයක් ලැබුවේ. ඒ ආත්මයට බරක් නොවී යන තැනකට හොඳ දෙයක් කරගන්න. ඒත් මේ සංසාරෙන් එගොඩ වෙනවද නැද්ද යන්න තමන්ගේ අතේය. අපි ලද මේ ජීවිතේට Full stop තියන්න කලින් ඒ ජීවිතේ ගෙනියන්න ඕන හරි පාරෙ දුවල දුවල වතුර පොදක්වත් නැතුව ජීවිතේ නතර කරනවාද දුවල දුවල win කරනවාද වැටුණොත් එතැනම නතර වෙනවද වැටුණු තැනින් නැගීටලා win කරන්න try කරනවාද මේ ඔක්කොම මොළේ පාවිච්චි කරලා තමන් ගන්න ඕන තීරණ.

    සමාජගත වූ ගැටලු මනුදමකට මැදිව ඇති අපේ ජීවිත අතර

    කෙල්ලෙකුගෙ මුළු ජීවිතේම කොල්ලෙකුගෙත්
    කොල්ලෙකු
    ගෙ මුළු ජීවිතේම කෙල්ලෙකුගෙත්
    අත පවතින සමාජයක,
    රෝමියෝ ජුලියට්ගේවත්

    සාලිය අශෝකමාලාගෙවත්
    රාමා සීතාගෙවත් ප්‍රේම පුරාණ වගේ නොව
    දම්මි සුගත්ගේ දෙවොන්දරා නොරිකෝ
    ගෙ
    ස්වරූපය ගන්නා ප්‍රේම පුරාණය.

    වෙනස
    මේවා Technical වුණු Love seen ය. මේවා කෙටි කාලීනය.
    Expire Date එක මොවුන් නිෂ්පාදනය වන දිනයේම තීරණය වන තැනට වැඩ සිද්ධ වෙද්දී කොල්ලා තව කෙල්ලෙක් පසු පසය.
    කෙල්ල තවත් කොල්ලෙකුට රැවටී හමාරය.
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මාර්ගය ඉඩ දෙන්න නලුවා ආවා
    ඔය මාලු කාරයෝ එහෙම ඇගේ ගෑවිලා මගේ කිට් එක සවුත්තු කරන්න එපා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාර්ගය ඉඩ දෙන්න යාළුවා ආවා
    ඔය බොරුකාරයෝ එහෙම ඇගේ ගෑවිලා මගේ කිට් එක සවුත්තු කරන්න එපා