EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
නොදන්න කමට දෙයක් ඇහුවහම මෙතන එක්කෙ අඩු ගානෙ දන්නෙ නෑ කියලවත් කිව්වෙ නෑනෙ :(
 
NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේ මාමිලා
    ලැපක් තීනවා
    64bit එකක් ඒ උනාට රැම් එක 2ජීබී
    64bit OS සෙට් වෙන්නෙ රැම් එකට 4ජීබී වගේනම් නේද
    2ජීබී එකට දැම්මහම චොර වෙනවා නේද

    4GB එකට සාපේක්ශව performance අඩුඉ. එච්චරයි අවුල බන්. 6Gb දැම්ම නම් තවත් වැඩී.
    අවුලක් නෑ 2GB වල x64 දැම්මට.
    4GB තිබ්බ speed of switching between programs නම් වැඩී. අනිත් එක කොහොමත් ඉතින් Games , Video / Photo editing useකරනව නම් loku RAM එකක් හොදයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නොදන්න කමට දෙයක් ඇහුවහම මෙතන එක්කෙ අඩු ගානෙ දන්නෙ නෑ කියලවත් කිව්වෙ නෑනෙ :(

    4GB එකට සාපේක්ශව performance අඩුඉ. එච්චරයි අවුල බන්. 6Gb දැම්ම නම් තවත් වැඩී.
    අවුලක් නෑ 2GB වල x64 දැම්මට.
    4GB තිබ්බ speed of switching between programs නම් වැඩී. අනිත් එක කොහොමත් ඉතින් Games , Video / Photo editing useකරනව නම් loku RAM එකක් හොදයි

    අඬන්න ඕනෙලු කිරි එරෙන්න........ :lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    64 bit වල Memory usage එකත් වැඩී 32 එකට වඩා.
    කොහොම උනත් 64 bit දාපන්. උබට පුලුවන් වෙලාවක RAM එක upgrade කරපන්
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    4GB එකට සාපේක්ශව performance අඩුඉ. එච්චරයි අවුල බන්. 6Gb දැම්ම නම් තවත් වැඩී.
    අවුලක් නෑ 2GB වල x64 දැම්මට.
    4GB තිබ්බ speed of switching between programs නම් වැඩී. අනිත් එක කොහොමත් ඉතින් Games , Video / Photo editing useකරනව නම් loku RAM එකක් හොදයි
    එල එල
    මේකනම් වෙබ් සර්ෆින් වලට විතරයි :D