අද දවසටම දැනුයි බං මගේ පුටුවේ වාඩි වුනේ......![]()
මමත් ශොප් එකට එනකොට දවල් උනා...... වහිනවා..... තෙමෙන්න බෑ නේ තවම..... 
ආ මරිසියා.... කාලෙකින්.....![]()

මේ මාමිලා
ලැපක් තීනවා
64bit එකක් ඒ උනාට රැම් එක 2ජීබී
64bit OS සෙට් වෙන්නෙ රැම් එකට 4ජීබී වගේනම් නේද
2ජීබී එකට දැම්මහම චොර වෙනවා නේද
මමත් ශොප් එකට එනකොට දවල් උනා...... වහිනවා..... තෙමෙන්න බෑ නේ තවම.....
![]()

නොදන්න කමට දෙයක් ඇහුවහම මෙතන එක්කෙ අඩු ගානෙ දන්නෙ නෑ කියලවත් කිව්වෙ නෑනෙ![]()
4GB එකට සාපේක්ශව performance අඩුඉ. එච්චරයි අවුල බන්. 6Gb දැම්ම නම් තවත් වැඩී.
අවුලක් නෑ 2GB වල x64 දැම්මට.
4GB තිබ්බ speed of switching between programs නම් වැඩී. අනිත් එක කොහොමත් ඉතින් Games , Video / Photo editing useකරනව නම් loku RAM එකක් හොදයි

මරිසියා........ කොහොමද පොඩ්ඩාට.........?![]()
ඒ මොකෝ........?
දැන් නම් හොදයි. 
කෙල්ලටයි වයිෆ්ටයි දෙන්නමට එක පාර ඩෙන්ගු හැදුනා සති තුනකට කලින්.දැන් නම් හොදයි.
![]()
පළාතේ ඩෙංගු තියෙනවද......? 
එල එල4GB එකට සාපේක්ශව performance අඩුඉ. එච්චරයි අවුල බන්. 6Gb දැම්ම නම් තවත් වැඩී.
අවුලක් නෑ 2GB වල x64 දැම්මට.
4GB තිබ්බ speed of switching between programs නම් වැඩී. අනිත් එක කොහොමත් ඉතින් Games , Video / Photo editing useකරනව නම් loku RAM එකක් හොදයි

මොකෝ කේස් එක.....??![]()
කෙල්ලටයි වයිෆ්ටයි දෙන්නමට එක පාර ඩෙන්ගු හැදුනා සති තුනකට කලින්.දැන් නම් හොදයි.
![]()