අවතාරෙ_ඉස්සුවේ_කොතනින්ද?

supunmadhawa

Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    Mamath google search parak dala hoya gaththe.
    b0206.gif
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම නම් මටම ඕන විදියට හදා ගත්ත..යුසර් නේම් එකයි avatar එකයි කියන්නේ මම ම තමයි ඉතින්...මගේ හැමදේම ඔකේ තියෙනවනේ.

    Mage Avatar eka mamami haduwe.Knight rider una tibba nisa.mata muling KITT kiyala card eka gahala tibbe.passe iskoledi Proffesor Nut Loss kiwwa!.

    අංගුලිමාල;16746562 said:
    mama ithin angulimaala.

    Air Nomad insignia from Avatar the last air bender universe.

    Made by me :)

    silence.jpg

    mamanam methanin issuwe eke amuthu gathiyak thibba :)

    Avatar eka "DC New52 Joker", Mamanam Google Search Parak Daala Thamai Me Lassana Moona Hoyagatte... :lol:

    pirate+animated+GIF+ghostly+skull.gif

    first Avatar

    මම නම් මේක ෆ්‍රී වෙබ් එකකින් හදාගත්තා

    ටොපලොජි හදල තිබ්බ ඇවටාර් ලිස්ට් එකෙන් එකක් ඉස්සුවා

    17.gif
    ..

    http://www.smileycodes.info/crazy-bofu-smiley-codes-part-2.html

    26.gif
    30.gif
    ... මෙන්න මෙහෙම කැරකි කැරකි ඉන්නකොට හම්බ උනා බන්

    31.gif

    Machan mama gaththe Sri Lankan Promotion Photo ekak mata mathaka hatiyata....

    අවතාරෙ ඉන්න චරිතෙ නම් මාර්ටින් එහ්ඩා ඉදලම ඕක තමයි gif එක නම් මම හදාගත්තෙ:)
    මට මතකයි ඒ කාලෙ ඔය අවතාරෙ දැම්මම ගොඩක් එවුන් හදපු විදිය ඇහුවා ෆ්ලැශ් ද අනම් මනම්:cool:

    කොහෙදෝ මගුලකින් ඉස්සුව බන්, දැන් ලින්ක් එක හොයගන්න බෑ

    net eken hoyagatte :D

    මම නම් ලේලන්ඩ් එකෙන්..... :P

    Mamath google search parak dala hoya gaththe.
    b0206.gif
    11.gif
    11.gif
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මමමයි මගෙ අවතාරෙ හැදුවෙ. මේ පින්තුරෙ තමා ජනාධිපතිතුමා දිවුරුම් දුන් මොහොත. යෙල්ට්සිනයා හිටියා පැත්තෙන් උව කපලා දැම්මා. බැක් එකෙ තියෙන්නෙ මොඩර්න් රසියාවල ෆ්ලැග් එක. පල්ලෙහාට මම රෙඩ් ලයින් එකෙ සිම්බල් එක දැම්මෙ ඒකෙන් වික්ට්‍රි ෆ්ලැග් එක නිරූපනය කරන්නයි. ඕක යෙලෝ කලර් කරා නම් සෝවියට් යූනියන් ෆ්ලැග් එක නිරූපනය වෙනවා. නමුත් ඒ කොඩිය දැන් භාවිත නොවන නිසාත් වික්ට්‍රි ෆ්ලැග් එක තවමත් නිල වශයෙන් භාවිත කෙරෙන නිසාත් අලු පැහැයෙන් දැමුවා.

    ඕක තමයි මගෙ අවතාරෙ කතාව.
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මම නම් නමට ගැලපෙන බේට්ටක් හොයාගත්ත, බෙට්ට උනත් හිනා වෙලා ඉන්න ඔන :D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    google thma :frown:

    මමමයි මගෙ අවතාරෙ හැදුවෙ. මේ පින්තුරෙ තමා ජනාධිපතිතුමා දිවුරුම් දුන් මොහොත. යෙල්ට්සිනයා හිටියා පැත්තෙන් උව කපලා දැම්මා. බැක් එකෙ තියෙන්නෙ මොඩර්න් රසියාවල ෆ්ලැග් එක. පල්ලෙහාට මම රෙඩ් ලයින් එකෙ සිම්බල් එක දැම්මෙ ඒකෙන් වික්ට්‍රි ෆ්ලැග් එක නිරූපනය කරන්නයි. ඕක යෙලෝ කලර් කරා නම් සෝවියට් යූනියන් ෆ්ලැග් එක නිරූපනය වෙනවා. නමුත් ඒ කොඩිය දැන් භාවිත නොවන නිසාත් වික්ට්‍රි ෆ්ලැග් එක තවමත් නිල වශයෙන් භාවිත කෙරෙන නිසාත් අලු පැහැයෙන් දැමුවා.

    ඕක තමයි මගෙ අවතාරෙ කතාව.

    fatboy slim sinduwakin gaththe

    ලැජ්ජයි

    මම නම් නමට ගැලපෙන බේට්ටක් හොයාගත්ත, බෙට්ට උනත් හිනා වෙලා ඉන්න ඔන :D

    Google 1 පිහිටෙන් තමා...:)

    මගේ එකනම් මමම හදාගත්ත​
    11.gif
    11.gif