මම නම් මටම ඕන විදියට හදා ගත්ත..යුසර් නේම් එකයි avatar එකයි කියන්නේ මම ම තමයි ඉතින්...මගේ හැමදේම ඔකේ තියෙනවනේ.
Mage Avatar eka mamami haduwe.Knight rider una tibba nisa.mata muling KITT kiyala card eka gahala tibbe.passe iskoledi Proffesor Nut Loss kiwwa!.
අංගුලිමාල;16746562 said:mama ithin angulimaala.
Air Nomad insignia from Avatar the last air bender universe.
Made by me![]()
![]()
mamanam methanin issuwe eke amuthu gathiyak thibba
Avatar eka "DC New52 Joker", Mamanam Google Search Parak Daala Thamai Me Lassana Moona Hoyagatte...![]()
![]()
first Avatar
මම නම් මේක ෆ්රී වෙබ් එකකින් හදාගත්තා
ටොපලොජි හදල තිබ්බ ඇවටාර් ලිස්ට් එකෙන් එකක් ඉස්සුවා
bump
..![]()
http://www.smileycodes.info/crazy-bofu-smiley-codes-part-2.html
... මෙන්න මෙහෙම කැරකි කැරකි ඉන්නකොට හම්බ උනා බන්![]()
![]()
Machan mama gaththe Sri Lankan Promotion Photo ekak mata mathaka hatiyata....
අවතාරෙ ඉන්න චරිතෙ නම් මාර්ටින් එහ්ඩා ඉදලම ඕක තමයි gif එක නම් මම හදාගත්තෙ
මට මතකයි ඒ කාලෙ ඔය අවතාරෙ දැම්මම ගොඩක් එවුන් හදපු විදිය ඇහුවා ෆ්ලැශ් ද අනම් මනම්![]()
කොහෙදෝ මගුලකින් ඉස්සුව බන්, දැන් ලින්ක් එක හොයගන්න බෑ
net eken hoyagatte![]()
මම නම් ලේලන්ඩ් එකෙන්.....![]()
Mamath google search parak dala hoya gaththe.![]()
ටොපොලොජි කියන්නෙ කෙල්ලෙක්


google thma![]()
මමමයි මගෙ අවතාරෙ හැදුවෙ. මේ පින්තුරෙ තමා ජනාධිපතිතුමා දිවුරුම් දුන් මොහොත. යෙල්ට්සිනයා හිටියා පැත්තෙන් උව කපලා දැම්මා. බැක් එකෙ තියෙන්නෙ මොඩර්න් රසියාවල ෆ්ලැග් එක. පල්ලෙහාට මම රෙඩ් ලයින් එකෙ සිම්බල් එක දැම්මෙ ඒකෙන් වික්ට්රි ෆ්ලැග් එක නිරූපනය කරන්නයි. ඕක යෙලෝ කලර් කරා නම් සෝවියට් යූනියන් ෆ්ලැග් එක නිරූපනය වෙනවා. නමුත් ඒ කොඩිය දැන් භාවිත නොවන නිසාත් වික්ට්රි ෆ්ලැග් එක තවමත් නිල වශයෙන් භාවිත කෙරෙන නිසාත් අලු පැහැයෙන් දැමුවා.
ඕක තමයි මගෙ අවතාරෙ කතාව.
fatboy slim sinduwakin gaththe
ලැජ්ජයි
මම නම් නමට ගැලපෙන බේට්ටක් හොයාගත්ත, බෙට්ට උනත් හිනා වෙලා ඉන්න ඔන![]()
Google 1 පිහිටෙන් තමා...![]()
මගේ එකනම් මමම හදාගත්ත