දෙන්නම දැන් ගෙදරද.......? සෑහෙන්න පරිස්සම් කරහන් දැන් දෙන්නම හොඳටම දුර්වල වෙලා ඉන්නේ...... පොඩ්ඩ ඇතිනම් ආයේ අසනීප වෙන්න පුළුවන් නිසා සැහෙන්න පරිස්සම් කරහන් දෙන්නවම......
නෑ discharge කල ගමන් දෙන්නම ඇත පලාතකට යැව්වා. එහේ ඩෙන්ගු නෑ. මෙහේ පොඩ්ඩක් settle උනාම තම එක්ක එන්නේ. 2nd time හැදෙන එක dangerous
1st time හැදෙන anti bodies ,අයේ වෙන type එකක ඩෙන්ගු virus එකක් අවොත් ඒ virus එක එක්ක ෆයිට් කරනවා වෙනුවට ඒකට support කරනවා
. එතකොට වැඩේ worse වෙනවා. අම්මෝ පොඩි එකා මගේ 
Last edited:

කෝල් එකක් දෙන්න සල්ලි නැති උන්ට මොන 64bit ද බං.... පැනපන් ලිදේ...... 

තොපි චූ කොල්ලෝ..... තවම හබරල කොලයක් හිල් වෙන්න හුජ්ජ දාගන්න බැරි උනාට, මැරීඩ් ක්ලබ් එක දිහා බලාගෙන නේ ඉන්නේ.......
දුප් කිව්වේ..... 
තාම නෑ බන් ..ඔක්කොම හයි කරලා ඉවරයි ස්ටාර්ට් උනේ නෑ බන් හවස 
