ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: අපේ අයියලට ඉන්දියන් බයික් වල බ්‍රේක් ගැන හිතාගෙන ඉන්නේ, ඉන්දියන් ලේලන්ඩ් එකේ බ්‍රේක් වගේ ඈති කියලනේ...... ඒකයි ඔය..... :angry:

    අම්මෝ..... මම නම් මොකා මට ඉස්සර කරන් පිස්සුවෙන් ගියත්..... මම යන්නේ මගේ පාඩුවේ..... ආයේ ඌත් එක්ක ගේම ඉල්ලන්න ගියා කියලා...... ඌට ඉස්සර කරහම, මට මෙඩල් එකක් ලැබෙනවා කියලෑ....... :rofl:

    "ඔයා යන්න ,මම එන්නම් "ස්ටයිල් එකේ තමයි මාත් පාරේ යන්නේ...:)ඇගට ගුණයි..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පල්සර් ක්ලබ් එකට මේ මොකද උනේ?:shocked::shocked::shocked:

    එක තමයි බන් මාත් බැලුවෙ.. කට්ටිය බයික් පැදිල්ල පැත්තක දාලා අය්යා පදින්න ගනිද දන් නෙ මෙවා දැකලා
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩේ අද නියම සිංහල බයික් එකක් තියෙන එකෙක්ගේ උපන්දිනයක් ය..
    එල එල ඈ
    හැබි බර්ත් ඩේ ස්පී‍ඩෝ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    :shocked: අපේ අයියලට ඉන්දියන් බයික් වල බ්‍රේක් ගැන හිතාගෙන ඉන්නේ, ඉන්දියන් ලේලන්ඩ් එකේ බ්‍රේක් වගේ ඈති කියලනේ...... ඒකයි ඔය..... :angry:

    අම්මෝ..... මම නම් මොකා මට ඉස්සර කරන් පිස්සුවෙන් ගියත්..... මම යන්නේ මගේ පාඩුවේ..... ආයේ ඌත් එක්ක ගේම ඉල්ලන්න ගියා කියලා...... ඌට ඉස්සර කරහම, මට මෙඩල් එකක් ලැබෙනවා කියලෑ....... :rofl:

    මසුරන් කතාව
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මම යන්නේ මගේ පාඩුවේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry:පරට්ට කුකුල්ලුන්ගෙ හුලංම බැහැපියව්!:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16748294 said:
    කව්ද යකෝ මේ පල්සර් ක්ලබ් ඒක නයිට් ක්ලබ් එකක් කරන්න යන එකාලා....:angry::angry::angry:

    පල්සර් ක්ලබ් එකට මේ මොකද උනේ?:shocked::shocked::shocked:

    spam karala vage thread eka

    :rolleyes: මෙතන මොකක්ද සිද්ධ උනේ.......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16747976 said:
    "ඔයා යන්න ,මම එන්නම් "ස්ටයිල් එකේ තමයි මාත් පාරේ යන්නේ...:)ඇගට ගුණයි..

    :yes: එකෙන්ම...... මොකද අපිත් උන් එක්ක ඈරලා ගියා කියලා, වෙන වාසියක් නෑ නේ.... අන්තිමට තෙල් ටික නිකරුනේ පිච්චිලා විතරයි. සමහරවිට එහෙම ඈරලා ඈරලා ගිහින්, අන්තිමට දෙගොල්ලොම එකම ට්‍රැෆික් එකේදි සෙට් වෙනවා..... :rofl:

    මසුරන් කතාව
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මම යන්නේ මගේ පාඩුවේ

    :P නෑ බං..... ගොඩක් වෙලාවට, ඔය ඈරලා දාලා යන අයියලා..... අන්තිමට, හෙමින් ආව අපි එක්කම, එකම ට්‍රෑෆික් එකේ..... :P අපරාදේ ඈරලා එන්න වියදම් කරපු පෙට්‍රල්..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා හා වයසක උන්දැලෑ කලබල වෙන්න ඕනේ නෑ...:P:rofl:

    :frown: පොඩි එකා උඹ....... :angry:

    :love: අදට පල්සරේ අරන් අවුරුද්දක්....... :love: තවම 242Km :rofl::P

    :oo: කෝ අපේ හීරෝ + හොන්ඩා කුට්ටමා.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.