අවතාරෙ_ඉස්සුවේ_කොතනින්ද?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Uchiha Sasuke
    (I'm a big Naruto Fan)
    එල එල
    11.gif
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Hikzzzzzzzzzz Mage 1 nam kawuda hadapu 1 k mage shart 1 thibuna eke colour 1 "Blue" (Luck 1 gena Shart 1 :D ) hikzzzzzzzz ekath ekka manwagema Podi kollek enna Photo 1 hoyala damma :D
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මගෙ User Name එක මගේම නම තමයි. Account එක හදපු දවසෙ දාපු Avatar එකම තමයි තාම තියෙන්නෙ. ඔය Avatar එක මට යාලුවෙක් දීපු Image Set එකක තිබ්බෙ. දැක්ක ගමන් යකාට ආස හිතුන. :D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Hikzzzzzzzzzz Mage 1 nam kawuda hadapu 1 k mage shart 1 thibuna eke colour 1 "Blue" (Luck 1 gena Shart 1 :D ) hikzzzzzzzz ekath ekka manwagema Podi kollek enna Photo 1 hoyala damma :D

    mage AL project eke cover ekata dammeth oya photo ekamai. :)

    මගෙ User Name එක මගේම නම තමයි. Account එක හදපු දවසෙ දාපු Avatar එකම තමයි තාම තියෙන්නෙ. ඔය Avatar එක මට යාලුවෙක් දීපු Image Set එකක තිබ්බෙ. දැක්ක ගමන් යකාට ආස හිතුන. :D
    එල එල අවතාර කතා ටික හොඳයි :lol:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මගේ අවතාරේ ඉන්නේ අපේ සියාගේ හොදම යාලුවෙක්ගෙ පුතෙක් ස්වීඩන්වල ජිවත්වුන.. මේ එයා තරුණ කාලේ විදියට හදපු ග්‍රැපික් එකක් .:nerd:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මගේ අවතාරේ ඉන්නේ අපේ සියාගේ හොදම යාලුවෙක්ගෙ පුතෙක් ස්වීඩන්වල ජිවත්වුන.. මේ එයා තරුණ කාලේ විදියට හදපු ග්‍රැපික් එකක් .:nerd:
    :oo::oo: උඹේ එක අමුතුම කතාවක් නොවැ
    11.gif

    :):):)
    මං හැදුවෙ බං.. සයිබර් එකේ කරක් ගහද්දි හම්බවුණ පිංතූරයක් දාගත්තා..
    එලස් :):)
    mike shinoda
    11.gif
    11.gif
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Mulinma demme meka. e dawas wala hit man play karapu nisa :lol::lol:

    hitman-2-wallpaper-2-14407.jpg

    eta passe thawa ewa demma...

    anthimata demme eka demme mama troll weda karana nisa :lol::lol:

    h35C912FA

    එළකිරි කොල්ලෙක්;16751772 said:
    Marthaka ne bn :no: bt meka patta athal nisa da gaththa :P

    accunt eka hadana dawas wala deakstop eke tibba pic ekak damme

    mama ithin robin hood neh :D

    mathaka na bn
    ela ela :lol::lol: