![]()
mamanam methanin issuwe eke amuthu gathiyak thibba

Hikzzzzzzzzzz Mage 1 nam kawuda hadapu 1 k mage shart 1 thibuna eke colour 1 "Blue" (Luck 1 gena Shart 1) hikzzzzzzzz ekath ekka manwagema Podi kollek enna Photo 1 hoyala damma
![]()
mage AL project eke cover ekata dammeth oya photo ekamai.![]()
එල එල අවතාර කතා ටික හොඳයිමගෙ User Name එක මගේම නම තමයි. Account එක හදපු දවසෙ දාපු Avatar එකම තමයි තාම තියෙන්නෙ. ඔය Avatar එක මට යාලුවෙක් දීපු Image Set එකක තිබ්බෙ. දැක්ක ගමන් යකාට ආස හිතුන.![]()

මතක නෑ
mata a dawas wala yamaha BIKE AKAK THIBBA GOOGLE parak dala image aka hoya gaththa![]()
එල එලmama breaking bad eke heisenberg chracter ekata kamathi nisa
මගේ අවතාරේ ඉන්නේ අපේ සියාගේ හොදම යාලුවෙක්ගෙ පුතෙක් ස්වීඩන්වල ජිවත්වුන.. මේ එයා තරුණ කාලේ විදියට හදපු ග්රැපික් එකක් .![]()

උඹේ එක අමුතුම කතාවක් නොවැ
එලස්
මං හැදුවෙ බං.. සයිබර් එකේ කරක් ගහද්දි හම්බවුණ පිංතූරයක් දාගත්තා..


mike shinoda




Mulinma demme meka. e dawas wala hit man play karapu nisa
![]()
eta passe thawa ewa demma...
anthimata demme eka demme mama troll weda karana nisa
![]()
එළකිරි කොල්ලෙක්;16751772 said:Marthaka ne bnbt meka patta athal nisa da gaththa
![]()
accunt eka hadana dawas wala deakstop eke tibba pic ekak damme
mama ithin robin hood neh![]()
ela elamathaka na bn

