"අමුතු මිනිහෙක්" කිව්වම මතක් උනේ. "සැබෑ මිනිසෙකුගේ කතාවක්" කියවල තියනවද?නැකැත් රාල;16751432 said:අමුතුම මිනිහෙක් කියන පොත කියවලා බලන්න ඇල්බට් කැමූස් ලියලා තියන්නේ මට මතක විදිහට පරිවර්ථනය පියසිරි විජේසේකර.(ශුවර් නෑ හොඳේ).
විරාගය වගේ මිනිස් හැඟීම් මනාව විදහා දැක්වෙන පොතක්.
මල් සාහිත්‍ය නම් කියවලා වැඩක් නෑ. මොකද ඒ වෙලාවේ වෙන පොතක් කියව්වනම් ඒකෙන් ඊට වඩා පන්නරයක් ලැබෙනවා. අහ් පන්නරේ කිව්වම මතක් වුනේ වානේ පන්නරය ලැබූ හැටි 1, 2 ත් බොහොම හොඳ පොත් දෙකක්. ඉස්පිරිතාලේ ඉන්නකොට මගේ හිත පුදුම විදිහට ශක්තිමත් කලා ඔය පොත් දෙක. රුසියානු සාහිත්‍ය කියවලා බලන්න පුදුම ගැම්මක් ඒ පොත් වල තියන්නෙ..
අමුතු ඉලන්දාරියා-ඇල්බෙයා කැමූනැකැත් රාල;16751432 said:අමුතුම මිනිහෙක් කියන පොත කියවලා බලන්න ඇල්බට් කැමූස් ලියලා තියන්නේ මට මතක විදිහට පරිවර්ථනය පියසිරි විජේසේකර.(ශුවර් නෑ හොඳේ).
විරාගය වගේ මිනිස් හැඟීම් මනාව විදහා දැක්වෙන පොතක්.
මල් සාහිත්‍ය නම් කියවලා වැඩක් නෑ. මොකද ඒ වෙලාවේ වෙන පොතක් කියව්වනම් ඒකෙන් ඊට වඩා පන්නරයක් ලැබෙනවා. අහ් පන්නරේ කිව්වම මතක් වුනේ වානේ පන්නරය ලැබූ හැටි 1, 2 ත් බොහොම හොඳ පොත් දෙකක්. ඉස්පිරිතාලේ ඉන්නකොට මගේ හිත පුදුම විදිහට ශක්තිමත් කලා ඔය පොත් දෙක. රුසියානු සාහිත්‍ය කියවලා බලන්න පුදුම ගැම්මක් ඒ පොත් වල තියන්නෙ..
)ළිදේ පැනපිය අනාත කිකිළි!!!Madolduuwa witharai kiyawala thiyenne.![]()

අමුතු ඉලන්දාරියා-ඇල්බෙයා කැමූ
ඇයි පිටත්තරයා, මහාමාරිය කැමූ ගේ????
රුසියන් පොත් වලින් උණුහිම, සැබෑ මිනිසකු ගේ කතාවක් බරිස් පලෙවොයි ගේ, නිකීතා ගේ ලමා කාලය, අම්මා ගෝර්කි ගේ, පෙරළූ නැවුම් පස මීහයීල් ෂලෙහොව් ගේ.............
උඹලා කෙටි කතා කියවනවා නම් මෙන්න මේ ටික කියවපල්ලා.....මේව මනුස්සකම්වලට කතා කරන කතා........රුසියානු චරිතය-ඇලෙක්සෙයි තෝල්ස්තෝයි
ඔත්තු බැලීම - අලේක්සෙයි පදේයෙව්
පාලම - (ලියපු එකා ගේ නම මතක නෑ ඕයි)
සහ මම කියවපු සංවේදී ම හොදම කතාව -------
මීහයිල් ෂලොහොව් -මිනිහකු ගේ ඉරණම...(මේක නම් අනිවා ඪෙෆා බලපල්ලා. ඇඩුනේ නැත්තං උඹල මිනිස්සු නෙවෙයි)

මඩොල් දුව, විරගය, ගුරුතරුව, බොහොම ඊස්සර කියෙව්වා, දැන්නම් නවල් කියවන්නෙම නැ, දැන්නම් කියවන්නෙම technical පොත් විතරමයි. අපේගේදර TVනැතිනිසා පොඩිකලේ සැහෙන්න පොත් කියෙව්ව, අපේ ගෙදර තත්තගෙ ලොකු පොත් එකතුවක් තිබුන, ගොඩක් රතුපොතුත් තිබුන.
මඩොල්දුව නම් 20 විතර කියවල්ල තියනව, ගෙවලුත් එ පැත්තෙ නිසා එකෙ උපලියි ජින්නයි කරපු ගෙදරින් පැනලයන එක හැර අනිත් ඔක්කොම ඇට්ටර කම් කරලතියනව..
ගොඩක් පොත් කියවිමෙන් ලොකු ජිවිත අවබොදයක් ලැබෙනව. දැන් සමජය රුපවහිනියට ඇබ්බැහිවිමනම් බොහොම කනගටුවක්. මොනව උනත් අපෙ තත්ත, මමල කියවපුතරම් පොත් මම තම කියවල නැ.
rep denna balu![]()

නැකැත් රාල;16751432 said:අමුතුම මිනිහෙක් කියන පොත කියවලා බලන්න ඇල්බට් කැමූස් ලියලා තියන්නේ මට මතක විදිහට පරිවර්ථනය පියසිරි විජේසේකර.(ශුවර් නෑ හොඳේ).
විරාගය වගේ මිනිස් හැඟීම් මනාව විදහා දැක්වෙන පොතක්.
මල් සාහිත්‍ය නම් කියවලා වැඩක් නෑ. මොකද ඒ වෙලාවේ වෙන පොතක් කියව්වනම් ඒකෙන් ඊට වඩා පන්නරයක් ලැබෙනවා. අහ් පන්නරේ කිව්වම මතක් වුනේ වානේ පන්නරය ලැබූ හැටි 1, 2 ත් බොහොම හොඳ පොත් දෙකක්. ඉස්පිරිතාලේ ඉන්නකොට මගේ හිත පුදුම විදිහට ශක්තිමත් කලා ඔය පොත් දෙක. රුසියානු සාහිත්‍ය කියවලා බලන්න පුදුම ගැම්මක් ඒ පොත් වල තියන්නෙ..
කිසි අවුලක් නෑ තාම නම්. මමත් ඉස්කෝලෙ යන කාලෙ කියෙව්ව ආතර් සී. ක්ලාක් මහත්තයගෙ පොත් සෙට් එක
![]()
ඔව් බන්. ඒ පොත මට හම්බු වුනේ price giving එකට විද්‍යාව වැඩුම ලකුණු ගත්තට 10 වසරේදී.![]()
"අමුතු මිනිහෙක්" කිව්වම මතක් උනේ. "සැබෑ මිනිසෙකුගේ කතාවක්" කියවල තියනවද?

අමුතු ඉලන්දාරියා-ඇල්බෙයා කැමූ
ඇයි පිටත්තරයා, මහාමාරිය කැමූ ගේ????
රුසියන් පොත් වලින් උණුහිම, සැබෑ මිනිසකු ගේ කතාවක් බරිස් පලෙවොයි ගේ, නිකීතා ගේ ලමා කාලය, අම්මා ගෝර්කි ගේ, පෙරළූ නැවුම් පස මීහයීල් ෂලෙහොව් ගේ.............
උඹලා කෙටි කතා කියවනවා නම් මෙන්න මේ ටික කියවපල්ලා.....මේව මනුස්සකම්වලට කතා කරන කතා........රුසියානු චරිතය-ඇලෙක්සෙයි තෝල්ස්තෝයි
ඔත්තු බැලීම - අලේක්සෙයි පදේයෙව්
පාලම - (ලියපු එකා ගේ නම මතක නෑ ඕයි)
සහ මම කියවපු සංවේදී ම හොදම කතාව -------
මීහයිල් ෂලොහොව් -මිනිහකු ගේ ඉරණම...(මේක නම් අනිවා ඪෙෆා බලපල්ලා. ඇඩුනේ නැත්තං උඹල මිනිස්සු නෙවෙයි)
Madolduuwa witharai kiyawala thiyenne.![]()

අදමයි ඇහුවෙ.. අල්ලපු කාමරේ එකා දාගෙන බලනවා ටීවී එක.. අහම්බෙන් ඇහුනා මේ සිංදුව.. කතාවෙ නම හොයාගෙන තීම් සෝන්ග් එක හොයාගත්තා..
හරි කියවන මනුස්සයා සුජිවගෙ වර්ශා කියවපන්කීබු මාමී
මේ දවස් වල කියවන්න හොද පොත් සෙට් එක්ක දාන්න කෝ![]()

තුනක් කියවලා තියනවා අයේ පාරක් කියවන්න ඕනි
තැන්ක්ස් මචන් රේප් added

හරි කියවන මනුස්සයා සුජිවගෙ වර්ශා කියවපන්![]()

මඩොල් දුව විතරයි බන් කියවලා තියෙන්නේ. වෙලාවක් ලැබුනොත් අනිත් ඒවත් කියවන්න ඕනේ![]()
තෑන්ක්ස් මචං.. අනිත් ටිකත් කියවපං.. මං මේ කල්පනා කලේ මාත් බලන් ගියාම පොත් කියවලම නෑ බං.. කිඹූ එහෙම කියවලා තියෙන පොත් එක්ක බැලුවම..
රෙද්ද ගලවපුවයි, ජූස් යන ඒවයි.. හිනා යනවා උගේ කතා කියෝනකොට..
![]()
එල මචං

අපට ළග නිසා සංස්කෘතිය වංග සාහිත්‍යෙයන් පටන් ගන්න............කීබු මාමී
මේ දවස් වල කියවන්න හොද පොත් සෙට් එක්ක දාන්න කෝ![]()
අරූ කෙල්ල නාවන සීන් එක අපිට මැවිලා පේනවා..
අපට ළග නිසා සංස්කෘතිය වංග සාහිත්‍යෙයන් පටන් ගන්න............අරණකට පෙම් බැද - විභූති භූෂණ භන්දෝපාධ්යායඊළගට ආසියාවට-අප්‍රිකාවට
ගෝරා - රබීන්ද්‍රනාත් ඨාකූර්
ගෝ දානය - ප්‍රෙම් චාන්ද්
අපූ ගේ ලෝකය - ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය
අන්තිම දුම්රිය -ඛුෂ්වාන්ත් සිංග්
මැදියම් රැයේ දරුවෝ - ඛුෂ්වාන්ත් සිංග්
මුනි (මේ ක ඛලීල් ජිබ්රාන් කියන ඉරාන දාර්ශනිකයා ලිව්ව එකක්)ලතින් අමෙරිකාවට
මුහුද ගොඩ ගලා - චචිනුවා ඇචිබි
යකඩ යුගය - (මතක නෑ ඕයි ලියපු හාදයා)
කොළරා කාලේ ආලේ - ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්
පියෙද්රා ගග බඩ හිද මම වැළපුනෙමි - පාවුලෝ කොයියෝ
අතරමං වූ සේලරුවාගේ කතාව - ගේබ්‍රිෙයල් ගාර්ෂායා මාර්කේස්
අනුන් ගේ ලේ - ඉසබෙල් අයියන්දේ
කරුමක්කාර කතාවක් - ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්
රූ මාතා - කර්ට් වොනගෙට්

මං එක සැරයක් කියෙව්වා උගේ පොතක්.. කතාව නම් මතක නෑ.. කෙල්ලට කොහොම හරි පස්සෙ ඇවිදින්න බැරි වෙනවා.. ඒ හරියෙ මරු ආතල් බං..අරූ කෙල්ල නාවන සීන් එක අපිට මැවිලා පේනවා..
නිලම්බරේ