ඔබ කියවිය යුතුම පොත් හතක්..

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    :lol::lol::lol:

    අපොයි මම දැන්ම මේ ත්‍රෙඩ් එකෙන් යනවා.:(

    22.gif

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැකැත් රාල;16751432 said:
    අමුතුම මිනිහෙක් කියන පොත කියවලා බලන්න ඇල්බට් කැමූස් ලියලා තියන්නේ මට මතක විදිහට පරිවර්ථනය පියසිරි විජේසේකර.(ශුවර් නෑ හොඳේ).
    විරාගය වගේ මිනිස් හැඟීම් මනාව විදහා දැක්වෙන පොතක්.

    මල් සාහිත්‍ය නම් කියවලා වැඩක් නෑ. මොකද ඒ වෙලාවේ වෙන පොතක් කියව්වනම් ඒකෙන් ඊට වඩා පන්නරයක් ලැබෙනවා. අහ් පන්නරේ කිව්වම මතක් වුනේ වානේ පන්නරය ලැබූ හැටි 1, 2 ත් බොහොම හොඳ පොත් දෙකක්. ඉස්පිරිතාලේ ඉන්නකොට මගේ හිත පුදුම විදිහට ශක්තිමත් කලා ඔය පොත් දෙක. රුසියානු සාහිත්‍ය කියවලා බලන්න පුදුම ගැම්මක් ඒ පොත් වල තියන්නෙ..
    "අමුතු මිනිහෙක්" කිව්වම මතක් උනේ. "සැබෑ මිනිසෙකුගේ කතාවක්" කියවල තියනවද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අමුතු ඉලන්දාරියා-ඇල්බෙයා කැමූ
    ඇයි පිටත්තරයා, මහාමාරිය කැමූ ගේ????

    රුසියන් පොත් වලින් උණුහිම, සැබෑ මිනිසකු ගේ කතාවක් බරිස් පලෙවොයි ගේ, නිකීතා ගේ ලමා කාලය, අම්මා ගෝර්කි ගේ, පෙරළූ නැවුම් පස මීහයීල් ෂලෙහොව් ගේ.............

    උඹලා කෙටි කතා කියවනවා නම් මෙන්න මේ ටික කියවපල්ලා.....මේව මනුස්සකම්වලට කතා කරන කතා........
    රුසියානු චරිතය-ඇලෙක්සෙයි තෝල්ස්තෝයි
    ඔත්තු බැලීම - අලේක්සෙයි පදේයෙව්
    පාලම - (ලියපු එකා ගේ නම මතක නෑ ඕයි:dull:)
    සහ මම කියවපු සංවේදී ම හොදම කතාව -------
    මීහයිල් ෂලොහොව් -මිනිහකු ගේ ඉරණම...(මේක නම් අනිවා ඪෙෆා බලපල්ලා. ඇඩුනේ නැත්තං උඹල මිනිස්සු නෙවෙයි)

    මල් සාහිතය කියන්නේ මොකක්ද බං......මම නම් සුජීවය ගේ සාහිත්‍ය අඛ්‍යයන රීතියට කියන්නේ හොටු කදුළු සාහිත්‍යය කියලා................
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අමුතු ඉලන්දාරියා-ඇල්බෙයා කැමූ
    ඇයි පිටත්තරයා, මහාමාරිය කැමූ ගේ????

    රුසියන් පොත් වලින් උණුහිම, සැබෑ මිනිසකු ගේ කතාවක් බරිස් පලෙවොයි ගේ, නිකීතා ගේ ලමා කාලය, අම්මා ගෝර්කි ගේ, පෙරළූ නැවුම් පස මීහයීල් ෂලෙහොව් ගේ.............

    උඹලා කෙටි කතා කියවනවා නම් මෙන්න මේ ටික කියවපල්ලා.....මේව මනුස්සකම්වලට කතා කරන කතා........
    රුසියානු චරිතය-ඇලෙක්සෙයි තෝල්ස්තෝයි
    ඔත්තු බැලීම - අලේක්සෙයි පදේයෙව්
    පාලම - (ලියපු එකා ගේ නම මතක නෑ ඕයි:dull:)
    සහ මම කියවපු සංවේදී ම හොදම කතාව -------
    මීහයිල් ෂලොහොව් -මිනිහකු ගේ ඉරණම...(මේක නම් අනිවා ඪෙෆා බලපල්ලා. ඇඩුනේ නැත්තං උඹල මිනිස්සු නෙවෙයි)

    කීබු මාමී
    මේ දවස් වල කියවන්න හොද පොත් සෙට් එක්ක දාන්න කෝ:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මඩොල් දුව, විරගය, ගුරුතරුව, බොහොම ඊස්සර කියෙව්වා, දැන්නම් නවල් කියවන්නෙම නැ, දැන්නම් කියවන්නෙම technical පොත් විතරමයි. අපේගේදර TVනැතිනිසා පොඩිකලේ සැහෙන්න පොත් කියෙව්ව, අපේ ගෙදර තත්තගෙ ලොකු පොත් එකතුවක් තිබුන, ගොඩක් රතුපොතුත් තිබුන.

    මඩොල්දුව නම් 20 විතර කියවල්ල තියනව, ගෙවලුත් එ පැත්තෙ නිසා එකෙ උපලියි ජින්නයි කරපු ගෙදරින් පැනලයන එක හැර අනිත් ඔක්කොම ඇට්ටර කම් කරලතියනව..:P:P:P:P

    ගොඩක් පොත් කියවිමෙන් ලොකු ජිවිත අවබොදයක් ලැබෙනව. දැන් සමජය රුපවහිනියට ඇබ්බැහිවිමනම් බොහොම කනගටුවක්:frown::frown::(:(:nerd::nerd:. මොනව උනත් අපෙ තත්ත, මමල කියවපුතරම් පොත් මම තම කියවල නැ.:(:(:(

    rep denna balu:angry::angry:
    ඔව් බං ඔය කතාව නම් ඇත්ත.. දැන්කාලෙ එවුන් පොත් කියවන්න ආසාවක් නෑ.. සයිබර් එකයි, ටීවී එකයි, කොම්පියුටර් එකයි, ෆෝන් එකයි ඔය ටික තිබුණම උන්ගෙ ජීවිතේ සම්පූර්ණයි..:lol:

    නැකැත් රාල;16751432 said:
    අමුතුම මිනිහෙක් කියන පොත කියවලා බලන්න ඇල්බට් කැමූස් ලියලා තියන්නේ මට මතක විදිහට පරිවර්ථනය පියසිරි විජේසේකර.(ශුවර් නෑ හොඳේ).
    විරාගය වගේ මිනිස් හැඟීම් මනාව විදහා දැක්වෙන පොතක්.

    මල් සාහිත්‍ය නම් කියවලා වැඩක් නෑ. මොකද ඒ වෙලාවේ වෙන පොතක් කියව්වනම් ඒකෙන් ඊට වඩා පන්නරයක් ලැබෙනවා. අහ් පන්නරේ කිව්වම මතක් වුනේ වානේ පන්නරය ලැබූ හැටි 1, 2 ත් බොහොම හොඳ පොත් දෙකක්. ඉස්පිරිතාලේ ඉන්නකොට මගේ හිත පුදුම විදිහට ශක්තිමත් කලා ඔය පොත් දෙක. රුසියානු සාහිත්‍ය කියවලා බලන්න පුදුම ගැම්මක් ඒ පොත් වල තියන්නෙ..
    11.gif

    කිසි අවුලක් නෑ තාම නම් :rolleyes:. මමත් ඉස්කෝලෙ යන කාලෙ කියෙව්ව ආතර් සී. ක්ලාක් මහත්තයගෙ පොත් සෙට් එක:)

    :P:P

    :lol::lol:
    පට්ට තමා.. මාත් පොඩිකාලෙ තමා කියෙව්වෙ..

    ඔව් බන්. ඒ පොත මට හම්බු වුනේ price giving එකට විද්‍යාව වැඩුම ලකුණු ගත්තට 10 වසරේදී. :cool:
    11.gif

    "අමුතු මිනිහෙක්" කිව්වම මතක් උනේ. "සැබෑ මිනිසෙකුගේ කතාවක්" කියවල තියනවද?
    දෙකම කියවලා නෑ..:no:

    අමුතු ඉලන්දාරියා-ඇල්බෙයා කැමූ
    ඇයි පිටත්තරයා, මහාමාරිය කැමූ ගේ????

    රුසියන් පොත් වලින් උණුහිම, සැබෑ මිනිසකු ගේ කතාවක් බරිස් පලෙවොයි ගේ, නිකීතා ගේ ලමා කාලය, අම්මා ගෝර්කි ගේ, පෙරළූ නැවුම් පස මීහයීල් ෂලෙහොව් ගේ.............

    උඹලා කෙටි කතා කියවනවා නම් මෙන්න මේ ටික කියවපල්ලා.....මේව මනුස්සකම්වලට කතා කරන කතා........
    රුසියානු චරිතය-ඇලෙක්සෙයි තෝල්ස්තෝයි
    ඔත්තු බැලීම - අලේක්සෙයි පදේයෙව්
    පාලම - (ලියපු එකා ගේ නම මතක නෑ ඕයි:dull:)
    සහ මම කියවපු සංවේදී ම හොදම කතාව -------
    මීහයිල් ෂලොහොව් -මිනිහකු ගේ ඉරණම...(මේක නම් අනිවා ඪෙෆා බලපල්ලා. ඇඩුනේ නැත්තං උඹල මිනිස්සු නෙවෙයි)
    :(

    Madolduuwa witharai kiyawala thiyenne. :baffled::(
    අනිත් ටිකත් කියවන්න.. හොඳ පොත් ටික..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අඩේ මේ සිංදුව අහපල්ලකො..:love: අදමයි ඇහුවෙ.. අල්ලපු කාමරේ එකා දාගෙන බලනවා ටීවී එක.. අහම්බෙන් ඇහුනා මේ සිංදුව.. කතාවෙ නම හොයාගෙන තීම් සෝන්ග් එක හොයාගත්තා..:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කීබු මාමී
    මේ දවස් වල කියවන්න හොද පොත් සෙට් එක්ක දාන්න කෝ:P
    හරි කියවන මනුස්සයා සුජිවගෙ වර්ශා කියවපන්:lol:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මඩොල් දුව විතරයි බන් කියවලා තියෙන්නේ. වෙලාවක් ලැබුනොත් අනිත් ඒවත් කියවන්න ඕනේ:):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තුනක් කියවලා තියනවා අයේ පාරක් කියවන්න ඕනි
    තැන්ක්ස් මචන් රේප් added
    තෑන්ක්ස් මචං.. අනිත් ටිකත් කියවපං.. මං මේ කල්පනා කලේ මාත් බලන් ගියාම පොත් කියවලම නෑ බං.. කිඹූ එහෙම කියවලා තියෙන පොත් එක්ක බැලුවම..:(

    හරි කියවන මනුස්සයා සුජිවගෙ වර්ශා කියවපන්:lol:
    රෙද්ද ගලවපුවයි, ජූස් යන ඒවයි.. හිනා යනවා උගේ කතා කියෝනකොට..:lol:

    මඩොල් දුව විතරයි බන් කියවලා තියෙන්නේ. වෙලාවක් ලැබුනොත් අනිත් ඒවත් කියවන්න ඕනේ:):)
    11.gif

    එල මචං
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තෑන්ක්ස් මචං.. අනිත් ටිකත් කියවපං.. මං මේ කල්පනා කලේ මාත් බලන් ගියාම පොත් කියවලම නෑ බං.. කිඹූ එහෙම කියවලා තියෙන පොත් එක්ක බැලුවම..:(

    රෙද්ද ගලවපුවයි, ජූස් යන ඒවයි.. හිනා යනවා උගේ කතා කියෝනකොට..:lol:

    11.gif

    එල මචං
    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කීබු මාමී
    මේ දවස් වල කියවන්න හොද පොත් සෙට් එක්ක දාන්න කෝ:P
    අපට ළග නිසා සංස්කෘතිය වංග සාහිත්‍යෙයන් පටන් ගන්න............
    අරණකට පෙම් බැද - විභූති භූෂණ භන්දෝපාධ්‍යාය
    ගෝරා - රබීන්ද්‍රනාත් ඨාකූර්
    ගෝ දානය - ප්‍රෙම් චාන්ද්
    අපූ ගේ ලෝකය - ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය
    අන්තිම දුම්රිය -ඛුෂ්වාන්ත් සිංග්
    මැදියම් රැයේ දරුවෝ - ඛුෂ්වාන්ත් සිංග්
    ඊළගට ආසියාවට-අප්‍රිකාවට
    මුනි (මේ ක ඛලීල් ජිබ්රාන් කියන ඉරාන දාර්ශනිකයා ලිව්ව එකක්)
    මුහුද ගොඩ ගලා - චචිනුවා ඇචිබි
    යකඩ යුගය - (මතක නෑ ඕයි ලියපු හාදයා)
    ලතින් අමෙරිකාවට
    කොළරා කාලේ ආලේ - ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්
    පියෙද්රා ගග බඩ හිද මම වැළපුනෙමි - පාවුලෝ කොයියෝ
    අතරමං වූ සේලරුවාගේ කතාව - ගේබ්‍රිෙයල් ගාර්ෂායා මාර්කේස්
    අනුන් ගේ ලේ - ඉසබෙල් අයියන්දේ
    කරුමක්කාර කතාවක් - ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්
    රූ මාතා - කර්ට් වොනගෙට්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං එක සැරයක් කියෙව්වා උගේ පොතක්.. කතාව නම් මතක නෑ.. කෙල්ලට කොහොම හරි පස්සෙ ඇවිදින්න බැරි වෙනවා.. ඒ හරියෙ මරු ආතල් බං..:lol: අරූ කෙල්ල නාවන සීන් එක අපිට මැවිලා පේනවා..:rofl:
     
    යකෝ තනිකර පුස්තකාලයක්නේ.. මං නම් ටික කොපි කොරගත්තා නෝට් පෑඩ් එකකට.. අනිවා ගන්නවා සෙට් එකම.. බඩගින්නෙ ඉඳලා හරි..:love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මං එක සැරයක් කියෙව්වා උගේ පොතක්.. කතාව නම් මතක නෑ.. කෙල්ලට කොහොම හරි පස්සෙ ඇවිදින්න බැරි වෙනවා.. ඒ හරියෙ මරු ආතල් බං..:lol: අරූ කෙල්ල නාවන සීන් එක අපිට මැවිලා පේනවා..:rofl:
    :rofl: නිලම්බරේ