සිරසෙ බලු වැඩ..

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මෙන්න බලාගනිල්ලා සිරසෙ උන් කරපු තවත් බලු වැඩක්.. මේකට කලින් උබලට මුන් මට කරපු කුප්ප වැඩක් කියන්නම්, දවසක් නිකන් ජෝක් එකට වගේ ඕකුන්ගෙ ලක්ෂපති කියන රෙද්දට කෝල් කරා.. කෝල් කරල මාසෙකින් විතර ඒ කියන්නේ ගිය දෙසැම්බර් මාසෙ කතා කරා මුන් මට ඔයාව අපි සිලෙක්ට් කරගෙන තියනව, උන්ගෙ උලව්වේ ස්ටුඩියො එකට එන්න කිව්වා.. දැන් සල්ලිත් වියදම් කරගෙන බොරුවට ගියා.. ගිහින් ටික වෙලාවක් ඉද්දී ඇප්ලිකේශන් එකක් දුන්නා..පුරවන්න කියල, රටේ නැති විකාර ප්‍රස්න ටිකක් අහල.. එතන්ට තව ඇවිත් හිටිය සුපිරි කෑලි ටිකක්, උන්ටත් මේ ඇප්ලිකේසන් එකම දුන්නා..කොහොම හරි උන් ඇප්ලිකේසන් එක පුරවලා ඉවර උනාම ඇප්ලිකෙසන් එක උන් අරගෙන පොටොස් එහෙම අරගත්තා.. පස්සේ උන්ව කොහාටද එක්කන් ගියා.. (සිලෙක්ට් කරගන්ඩද දන්නෑ :P:P:P) මන් ඇප්ලීකෙසන් එක පුරවල දුන්නාම මුන් නම්බර් එකක් ලියපු කාඩ් එකක් දුන්නා.. අපි ඔයාට කතා කරන්නම් කිව්වා.. ඒත් උන් කෝල් කරේ නැහැ,, පස්සේ ඔය උලව් වැඩසටහන ආයෙ අලුතෙන් පටන් ගත්තු දවසෙම කිව්වා, අවු 18 වගේ උන්ට මේකට සහභාගි වෙන්න බෑ කියල.. :angry::angry::angry::angry: මේ පොන්නයන්ට කියන්න තිබුනෙ නැද්ද මේක කලින්ම.. එහෙනම් මොන මගුලකටද මේ යක්කු මාව ගෙන්නුවෙ... දවසක්ම කටුව කෑව ඔය මගුල නිසා.. ඇත්තමයි ඕකුන්ට හොදක් වෙයිද මන්දා...

මේ තියෙන්නේ උන් කරපු තව බලු වැඩක්

https://www.facebook.com/photo.php?v=668403876573665&set=vb.435615723185816&type=2&theater :angry::angry::angry::angry:
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    biggrin9gp.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකටද බන් ඔවට යන්නේ.. මීට කලිනුත් මම ත්‍රේඩ් එකක කිව්වද මන්දා, කුරුනැගලට හිරු එකෙන් ඇවිත් සල්ලි බෙදන්න හදද්දි, කපල් එකකට තමා වැඩේ සෙට් උනේ, හරියටම ඔරලොසු කනුව ඉස්සරහා උමන් මාර්ග පඩිපෙල ලග. මාත් හිටියා ඔතන, උන් දෙන්නා හිරු එකේ උන් සල්ලි දෙන්න හදද්දි, අනේ අයියේ ටීවී එකේ දානවා නම් සල්ලි එපා කියලා පැනලා දිව්වේ නැතැ. එතන ත්‍රී වීල් පාක් එකේ උනුත් හොල්මන්. අපි හිතුවේ එක්කො උන් ගෙවල් වලට හොරෙන් කරන ලවක්, එහෙමත් නැත්තම් වෙන වෙනම බැදපු උන් දෙන්නෙක්..
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    උන් දෙන්නා හිරු එකේ උන් සල්ලි දෙන්න හදද්දි, අනේ අයියේ ටීවී එකේ දානවා නම් සල්ලි එපා කියලා පැනලා දිව්වේ නැතැ. එතන ත්‍රී වීල් පාක් එකේ උනුත් හොල්මන්. අපි හිතුවේ එක්කො උන් ගෙවල් වලට හොරෙන් කරන ලවක්, එහෙමත් නැත්තම් වෙන වෙනම බැදපු උන් දෙන්නෙක්..

    :lol::lol::lol::lol:
    LOL seen eka
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මොකටද බන් ඔවට යන්නේ.. මීට කලිනුත් මම ත්‍රේඩ් එකක කිව්වද මන්දා, කුරුනැගලට හිරු එකෙන් ඇවිත් සල්ලි බෙදන්න හදද්දි, කපල් එකකට තමා වැඩේ සෙට් උනේ, හරියටම ඔරලොසු කනුව ඉස්සරහා උමන් මාර්ග පඩිපෙල ලග. මාත් හිටියා ඔතන, උන් දෙන්නා හිරු එකේ උන් සල්ලි දෙන්න හදද්දි, අනේ අයියේ ටීවී එකේ දානවා නම් සල්ලි එපා කියලා පැනලා දිව්වේ නැතැ. එතන ත්‍රී වීල් පාක් එකේ උනුත් හොල්මන්. අපි හිතුවේ එක්කො උන් ගෙවල් වලට හොරෙන් කරන ලවක්, එහෙමත් නැත්තම් වෙන වෙනම බැදපු උන් දෙන්නෙක්..

    ඒක ඉතින් හිරු එකේ වැරැද්දක් නෙමේනෙ.හිරු එක සුප්ප චැනල් එක. අනිත් සුප්පම එක තමා TV දෙරණ. සිරස නම් ඉතින් අන්ත චා.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙන්න බලාගනිල්ලා සිරසෙ උන් කරපු තවත් බලු වැඩක්.. මේකට කලින් උබලට මුන් මට කරපු කුප්ප වැඩක් කියන්නම්, දවසක් නිකන් ජෝක් එකට වගේ ඕකුන්ගෙ ලක්ෂපති කියන රෙද්දට කෝල් කරා.. කෝල් කරල මාසෙකින් විතර ඒ කියන්නේ ගිය දෙසැම්බර් මාසෙ කතා කරා මුන් මට ඔයාව අපි සිලෙක්ට් කරගෙන තියනව, උන්ගෙ උලව්වේ ස්ටුඩියො එකට එන්න කිව්වා.. දැන් සල්ලිත් වියදම් කරගෙන බොරුවට ගියා.. ගිහින් ටික වෙලාවක් ඉද්දී ඇප්ලිකේශන් එකක් දුන්නා..පුරවන්න කියල, රටේ නැති විකාර ප්‍රස්න ටිකක් අහල.. එතන්ට තව ඇවිත් හිටිය සුපිරි කෑලි ටිකක්, උන්ටත් මේ ඇප්ලිකේසන් එකම දුන්නා..කොහොම හරි උන් ඇප්ලිකේසන් එක පුරවලා ඉවර උනාම ඇප්ලිකෙසන් එක උන් අරගෙන පොටොස් එහෙම අරගත්තා.. පස්සේ උන්ව කොහාටද එක්කන් ගියා.. (සිලෙක්ට් කරගන්ඩද දන්න මන් ඇප්ලීකෙසන් එක පුරවල දුන්නාම මුන් නම්බර් එකක් ලියපු කාඩ් එකක් දුන්නා.. අපි ඔයාට කතා කරන්නම් කිව්වා.. ඒත් උන් කෝල් කරේ නැහැ,, පස්සේ ඔය උලව් වැඩසටහන ආයෙ අලුතෙන් පටන් ගත්තු දවසෙම කිව්වා, අවු 18 වගේ උන්ට මේකට සහභාගි වෙන්න බෑ කියල.. මේ පොන්නයන්ට කියන්න තිබුනෙ නැද්ද මේක කලින්ම.. එහෙනම් මොන මගුලකටද මේ යක්කු මාව ගෙන්නුවෙ... දවසක්ම කටුව කෑව ඔය මගුල නිසා.. ඇත්තමයි ඕකුන්ට හොදක් වෙයිද මන්දා...

    මේ තියෙන්නේ උන් කරපු තව බලු වැඩක්

    https://www.facebook.com/photo.php?v=668403876573665&set=vb.435615723185816&type=2&theater

    මට මුලින්ම කියපන් ඇයි උඹ මෙහෙම ගොන් ජෝක් දාන්නේ.. :lol:

    පොයි අරින්න එපා බං.... උඹත් සිරාවටම ඕකට යන්නනේ කෝල් කලේ...:P අතින් කයිට් වෙලා ජෝක් එකට සිරසට කතා කරන්නේ කවුද බං... :baffled:

    උඹට යන්න අදහසක් තිබ්බේ නැත්තන් මොන් බම්බුවට්ද ගියේ...ඉල්ලන් කෑමක්නේ..
    :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොකටද බන් ඔවට යන්නේ.. මීට කලිනුත් මම ත්‍රේඩ් එකක කිව්වද මන්දා, කුරුනැගලට හිරු එකෙන් ඇවිත් සල්ලි බෙදන්න හදද්දි, කපල් එකකට තමා වැඩේ සෙට් උනේ, හරියටම ඔරලොසු කනුව ඉස්සරහා උමන් මාර්ග පඩිපෙල ලග. මාත් හිටියා ඔතන, උන් දෙන්නා හිරු එකේ උන් සල්ලි දෙන්න හදද්දි, අනේ අයියේ ටීවී එකේ දානවා නම් සල්ලි එපා කියලා පැනලා දිව්වේ නැතැ. එතන ත්‍රී වීල් පාක් එකේ උනුත් හොල්මන්. අපි හිතුවේ එක්කො උන් ගෙවල් වලට හොරෙන් කරන ලවක්, එහෙමත් නැත්තම් වෙන වෙනම බැදපු උන් දෙන්නෙක්..
    :lol::lol::lol::lol::lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මෙතන ඉන්න පොඩි එවුන් නම් දන්නේ නැතුව ඇති .කාලයක් ඕකේ රෑ 12 පස්සෙත් වැලත් පෙන්නුවා .ඒවාත් බලුවැඩ නේද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    ඒකනම් කවදාවත් වුනේ නැහැ. මොකද සිරස පැය විසිහතර තිබ්බ කාලෙ හැමදාම රෑ 10න් පස්සෙ මම සිරස බලනව.12න් පස්සෙ උන් ප්‍රෝග්‍රෑම් රිපීට් කලා විතරයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol:
    ඒකනම් කවදාවත් වුනේ නැහැ. මොකද සිරස පැය විසිහතර තිබ්බ කාලෙ හැමදාම රෑ 10න් පස්සෙ මම සිරස බලනව.12න් පස්සෙ උන් ප්‍රෝග්‍රෑම් රිපීට් කලා විතරයි.
    ඔයා දන්න තරම තමා හොනස්ට් මල්ලි.. ඔක නයිට් ටයිම් ටීවී කියලා පට්ට කුනු හර්ප පෙන්නුවා රැ දොලහයින් පස්සේ.. එක එක වැල ෆිල්ම් වල කොටස් දාලා ඒක ගැන සාකච්චා පවා ගියා..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔයා දන්න තරම තමා හොනස්ට් මල්ලි.. ඔක නයිට් ටයිම් ටීවී කියලා පට්ට කුනු හර්ප පෙන්නුවා රැ දොලහයින් පස්සේ.. එක එක වැල ෆිල්ම් වල කොටස් දාලා ඒක ගැන සාකච්චා පවා ගියා..
    :P film reviews
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මෙන්න බලාගනිල්ලා සිරසෙ උන් කරපු තවත් බලු වැඩක්.. මේකට කලින් උබලට මුන් මට කරපු කුප්ප වැඩක් කියන්නම්, දවසක් නිකන් ජෝක් එකට වගේ ඕකුන්ගෙ ලක්ෂපති කියන රෙද්දට කෝල් කරා.. කෝල් කරල මාසෙකින් විතර ඒ කියන්නේ ගිය දෙසැම්බර් මාසෙ කතා කරා මුන් මට ඔයාව අපි සිලෙක්ට් කරගෙන තියනව, උන්ගෙ උලව්වේ ස්ටුඩියො එකට එන්න කිව්වා.. දැන් සල්ලිත් වියදම් කරගෙන බොරුවට ගියා.. ගිහින් ටික වෙලාවක් ඉද්දී ඇප්ලිකේශන් එකක් දුන්නා..පුරවන්න කියල, රටේ නැති විකාර ප්‍රස්න ටිකක් අහල.. එතන්ට තව ඇවිත් හිටිය සුපිරි කෑලි ටිකක්, උන්ටත් මේ ඇප්ලිකේසන් එකම දුන්නා..කොහොම හරි උන් ඇප්ලිකේසන් එක පුරවලා ඉවර උනාම ඇප්ලිකෙසන් එක උන් අරගෙන පොටොස් එහෙම අරගත්තා.. පස්සේ උන්ව කොහාටද එක්කන් ගියා.. (සිලෙක්ට් කරගන්ඩද දන්නෑ :P:P:P) මන් ඇප්ලීකෙසන් එක පුරවල දුන්නාම මුන් නම්බර් එකක් ලියපු කාඩ් එකක් දුන්නා.. අපි ඔයාට කතා කරන්නම් කිව්වා.. ඒත් උන් කෝල් කරේ නැහැ,, පස්සේ ඔය උලව් වැඩසටහන ආයෙ අලුතෙන් පටන් ගත්තු දවසෙම කිව්වා, අවු 18 වගේ උන්ට මේකට සහභාගි වෙන්න බෑ කියල.. :angry::angry::angry::angry: මේ පොන්නයන්ට කියන්න තිබුනෙ නැද්ද මේක කලින්ම.. එහෙනම් මොන මගුලකටද මේ යක්කු මාව ගෙන්නුවෙ... දවසක්ම කටුව කෑව ඔය මගුල නිසා.. ඇත්තමයි ඕකුන්ට හොදක් වෙයිද මන්දා...

    මේ තියෙන්නේ උන් කරපු තව බලු වැඩක්

    https://www.facebook.com/photo.php?v=668403876573665&set=vb.435615723185816&type=2&theater :angry::angry::angry::angry:
    :lol:

    උබ ජෝක් එකට කතා කරපු නිසා උබටත් ජෝක් එකක් කලද දන්නේ නැහැ
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    sirasanum guu chanel eka.sawarnawahiniyath ehemai.okun oya salli denawa kiwwata unna yana pathi walata unge set ekak genath dala okkotama penna salli dena eka karanna.

    habai hiru eka num ehema naa.un athatama salli denawa
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මෙතන ඉන්න පොඩි එවුන් නම් දන්නේ නැතුව ඇති .කාලයක් ඕකේ රෑ 12 පස්සෙත් වැලත් පෙන්නුවා .ඒවාත් බලුවැඩ නේද
    sirasa thamai dan tv wala yana okkoma wulinnama karanna gathe.super star,subhasiri indiyawe 2.50 teledrama pennala podi ewungei maha ewungei oluwa kurolu kale.habai ape maha ewunuth waradi unata molayak naa lamainta hoda ewa monada naraka monada kiyalawath thorala denna
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මට මුලින්ම කියපන් ඇයි උඹ මෙහෙම ගොන් ජෝක් දාන්නේ.. :lol:

    පොයි අරින්න එපා බං.... උඹත් සිරාවටම ඕකට යන්නනේ කෝල් කලේ...:P අතින් කයිට් වෙලා ජෝක් එකට සිරසට කතා කරන්නේ කවුද බං... :baffled:

    උඹට යන්න අදහසක් තිබ්බේ නැත්තන් මොන් බම්බුවට්ද ගියේ...ඉල්ලන් කෑමක්නේ..
    :lol:

    ඔව් යන්න තමා බොල කෝල් කරේ :lol::lol::lol::P