~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.
Apr 8, 2014
1,411
35
0
ජොනී බට්ට;16753607 said:
ක්ලැසික් පතිරණ :lol::lol::lol:

ඔය ඩයස් ලොල්ලා බන්. මහ ගොන් කතා තියෙන්නෙ. මුට අරුණයා එක්ක තියෙන තරහා මෙ අයිඩි එකෙනුත් පිරිමහන්න ගිය එකෙන් තමා මට නම් වෙරිෆයි උනෙ මෙ මුම තමයි කියලා. :lol:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපෙත් එකෙක් ඔය වැඩෙ කරා. උට කාඩ් එක වැටුනෙ වල් අතෙ කියලා. නාවල ඉන්නෙ පොර. අන්තිමෙ කොමර්ස් කරන්න ගියා උව දැක්කෙ ඉඳලා හිටලා සෙක්ෂන් වෙනස් නිසා. ආතල් බුවා. වැඩිය සල්ලිබාගෙ නැ. ඇවිත් අපෙ කෑමවලින් තමා කාලා බීලත් හිටියෙ එ දවස්වල. :nerd:

    :lol:ආතල් බන් සුදු බඩ දැක්කම මට ඉන්න බෑ බුරිය එලියේ දාගෙන ඉන්නේ .ගෙදර ගියාමත් ඔක මතක් කරගෙන තමයි අතේ වියදම හොයාගන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය ඩයස් ලොල්ලා බන්. මහ ගොන් කතා තියෙන්නෙ. මුට අරුණයා එක්ක තියෙන තරහා මෙ අයිඩි එකෙනුත් පිරිමහන්න ගිය එකෙන් තමා මට නම් වෙරිෆයි උනෙ මෙ මුම තමයි කියලා. :lol:

    ඔව් බන් මම ඩයස් :lol:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    :lol:ආතල් බන් සුදු බඩ දැක්කම මට ඉන්න බෑ බුරිය එලියේ දාගෙන ඉන්නේ .ගෙදර ගියාමත් ඔක මතක් කරගෙන තමයි අතේ වියදම හොයාගන්නේ
    ටිචර් තරුණයි නෙහ්. මෙ ලඟදි ඉස්කොලෙ ෆෙස්බුක් පේජ් එකෙ දැක්කා බන් මිස්ව මෙලො රහක් නැ. බැරල් එකක් වාගෙ වෙලා. :(

    ඔව් බන් මම ඩයස් :lol:
    ජස්ට් ෆො ෆන් ඕකේ ?
    :rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපරාදෙ ටු පැක් ඇල්බන් එක. එතකොට ගේ සීඩි එක කිව්වෙ උඹ කොලු සින් තියෙන එකකුත් තියන් හිටියාද මොකක්ද කියුවෙ මට තේරුන්නැ එ හරිය. ටුපැක් සිඩි එකද ගේ සිඩි එකක්ද අහු උනෙ. :eek:

    waraduna macho, 2pac ge eka thamai. :D dan haduwa :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මගෙ ගැන විශ්වාස කරල උබ මේක එවුව එකට උබට ස්තූතියි.
    E7P89DM.png

    උබට වත් කමක් තියෙ නම් ඕක ලීගල් රටකට පලයන් කියලා තමා මට කියන්න තියෙන්නෙ. මට නම් හිතාගන්න බැ බන් වෙන කියන්න දෙයක්.
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    මගෙ ගැන විශ්වාස කරල උබ මේක එවුව එකට උබට ස්තූතියි.
    E7P89DM.png

    උබට වත් කමක් තියෙ නම් ඕක ලීගල් රටකට පලයන් කියලා තමා මට කියන්න තියෙන්නෙ. මට නම් හිතාගන්න බැ බන් වෙන කියන්න දෙයක්.

    මේ PM එක එවපු එකාටයි කියන්නේ. මගේ පූටින්ට එහෙම ලයින් දාලා මාව නරක ගෑනි කරගන්න එපා. :angry::angry::angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගෙ ගැන විශ්වාස කරල උබ මේක එවුව එකට උබට ස්තූතියි.
    E7P89DM.png

    උබට වත් කමක් තියෙ නම් ඕක ලීගල් රටකට පලයන් කියලා තමා මට කියන්න තියෙන්නෙ. මට නම් හිතාගන්න බැ බන් වෙන කියන්න දෙයක්.

    මොකක්ද බන් මේ තොට වෙන්න යන්නේ? :rofl::rofl::rofl::rofl:
    උඹත් එහෙනම් gay කාරයෙක් එක්ක set වුණා? :lol::lol::lol:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මොකක්ද බන් මේ තොට වෙන්න යන්නේ? :rofl::rofl::rofl::rofl:
    උඹත් එහෙනම් gay කාරයෙක් එක්ක set වුණා? :lol::lol::lol:

    නැ බන් උ මෙතන මට මැරෙන්න හිතෙන ප්‍රශ්ණයක් තියෙනවා කියලා දාලා එක පස්සෙ බලනකොට මකල.
    මම බැක් ගහලා ගිහින් උට මැසේජ් එකක් යැවුව අඩො දාන්න බැරි එකක් නම් පීඇම් කරපන් මම දාන්නම් කියල. ඔහොම දෙයක් නම් බලාපොරොත්තු උනෙ නැ.
    පස්සෙ උ ඕක එවුවෙ. උබ ඔය හිනා වෙන්නෙ නම් උබලා අතරෙම ඉන්න සිනියර් මෙම්බරයෙක්ට බන්. මට නම් ප්‍රශ්ණයක් නැ.
    මට කියන්න තියෙන දෙ මම උට කියුව. ජීවිතෙ වෙනස් කරගන්න එක උගෙ තීරණයක් ඉතින්.
    මම උට කියුවා තමංගෙ ජීවිතේ සාමන්‍යකරණය කරගන්න කෙල්ලෙක් බැඳලා ජීවිතෙ අමාරුවෙ දාන එක නම් වැරදි බලු බැඩක් කියල.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මගෙ ගැන විශ්වාස කරල උබ මේක එවුව එකට උබට ස්තූතියි.
    E7P89DM.png

    උබට වත් කමක් තියෙ නම් ඕක ලීගල් රටකට පලයන් කියලා තමා මට කියන්න තියෙන්නෙ. මට නම් හිතාගන්න බැ බන් වෙන කියන්න දෙයක්.

    adena scene eka :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    samalingkathwaya kiyanne kawuru monawa kiwwath manasika ledak ban. Eken berenna try karanawa misak ekata hariyanna loke wenas karana eka nemeyi karanna one. Amma kenek thaththa kenek wela demawpiyange hith sathutu wena widiyata samajaye piliganeemak athiwena widiyata jeewath wena eka thamai karanna one. Gay, Lesbian wechcha ayage ammala thaththala kochchara duk wenawa adda? :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට මගේ අතීතය ලේසියෙන් අමතක වෙන එකෙක් නෙමෙයි මචං. මතකයි බුදු දහම හා යක්ශයින් සහ දෙවියන් ඇදහීම ගැන ගියපු ත්‍රෙඩ් එකක නේද? මම අර එකක් ඔප්පු කරනවා කියලා කිව්වේ බ්‍රහ්ම ජාලා සූත්‍රයෙන්. ඔව්වා ගණන් ගන්න එපා බං. පුදගලයගෙන් පුද්ගලයට හිතන පතන විදිහ වෙනස්. ඒත් අපි ඒ අදහස් වලට ගරු කරන්ට ඕනේ නේ මචං. බුදු සරණයි... :):):)

    අනිවාර්යෙන්... මට නං එක එදයින්ම ඉවරයි! :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගෙ ගැන විශ්වාස කරල උබ මේක එවුව එකට උබට ස්තූතියි.
    E7P89DM.png

    උබට වත් කමක් තියෙ නම් ඕක ලීගල් රටකට පලයන් කියලා තමා මට කියන්න තියෙන්නෙ. මට නම් හිතාගන්න බැ බන් වෙන කියන්න දෙයක්.

    හපෝ ඊයා..... :no:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෙල්ලෙක්ද? sure ද? :rolleyes:

    කොහොමද උඹ ඔච්චර විස්වාසේට කියන්නේ? :baffled:

    dawasak mat ekka katha kara ban, 100% sure na. 100% tiya 1% wat sure karaganna mata ona kamak tibbet na :D kellekda kollekda kiyala hoyaganna ona ekata onakama tiyana ekata witaraine ban. Eya matanam kiuwe eya kellek kiyala itawada hoyanna giye na dawasak katha kara, hoyanna onat na. kellek unat pani hala hala yanne na online mama, so wenasak na :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගෙ ගැන විශ්වාස කරල උබ මේක එවුව එකට උබට ස්තූතියි.
    E7P89DM.png

    උබට වත් කමක් තියෙ නම් ඕක ලීගල් රටකට පලයන් කියලා තමා මට කියන්න තියෙන්නෙ. මට නම් හිතාගන්න බැ බන් වෙන කියන්න දෙයක්.

    අර යාලුවා කියන එකා නේද කන්ෆෙස් කලේ කියහන් පුටිමා. :rolleyes::rolleyes::rolleyes:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    අර යාලුවා කියන එකා නේද කන්ෆෙස් කලේ කියහන් පුටිමා. :rolleyes::rolleyes::rolleyes:

    නැ බං. මෙක උගෙ ෆෙක් කියුවට බලපන් කොටු එකොළහම තියෙනව. :baffled: හිතාගන්න බැරි උනා උගෙ ෆෙක් එක මෙක කියුවම.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැ බං. මෙක උගෙ ෆෙක් කියුවට බලපන් කොටු එකොළහම තියෙනව. :baffled: හිතාගන්න බැරි උනා උගෙ ෆෙක් එක මෙක කියුවම.

    :dull::dull: උඹේ ඒවා උඹම කන්ෆෙස් කරගන්නවා නේද කැකිරියා. :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.