කතරගම Help

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මචන් අපෙ ගෙදර කට්ටිය මේ පොසොන් එකට කතරගම වන්දනාවේ යනවලු.ඒ කියන්නේ 12 වෙනිදා . අසරණ මාවත් ඇදන් යන්ඩ තමා හදන්නේ.
    දන්සල් හින්දා නොයත් බෑ.[උඩවලව කිරිපැණි දන්සල පොසොන් එකට තියෙන :baffled:]

    කතරගම පැත්තට මේ දවස් ටිකේ වහිනවද... කොහොමද ඒ පැත්ත කියලා දන්නා එළකිරියේ කවුරු හරි ඉන්නවද?

    දන්නේ නැත්තන් Bump පාරක්වත් දාල යන්ඩෝ...:)
     
    • Like
    Reactions: SIC