~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගඟුල;16760752 said:

    • කාටවත් වැඩක් නැති කොටුවකට එච්චර නැහෙන්න බෑ බං :nerd:
    • office එකේ හරි ගෙදර හරි වැඩක් නැති කම්මැලි වෙලාවට තමයි එන්නෙ :dull:
    • කවියක් දෙකක්නම දාන්න පුළුවන්.දැන් ඒකත් බැරුව ඇති වැඩක් ගන්නෙ නැතුව:(

    ඔව් ඔව් එකත් ඇත්ත නැහැ ඉතින් සමාජෙදි සල්ලි ගෙවල් දොරවල් බලනවා වගෙ මෙකෙ කොටු තම්යි බලන්නෙ :( එක කිවුවෙ
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    හිතට එකඟව තමුන් හරි දේ කරනවනම් ජූනියර් මෙම්බර් කෙනෙක් උනත් අසාධාරණයකදි කතා කරන්න බය වෙන්න එපා. මේකේ කො‍ටු රෙප් කන්නද බං. මම ආපු දවස් වල මට කාගේ ෆේක් කියලද නොකීවේ. රෙප් පවර් එක සෘණ 200 ඉක්මවා ගියා බං රතු කො‍ටු 2කත් ආවා. අද රෙප් 3010 ක් තියෙනවා මහන්සියෙන් හම්බ කරපු. හැබැයි ආපු දවස් වල ඉඳන්ම අසාධාරණයකදී අපි කතා නොකර ඉඳලා නම් නෑ දැක්කොත් සහ වෙලාවක් තිබ්බොත් මේ කරණ වැඩ පාඩු වෙන්නේ නැති වෙන්න. :):):):)

    • රෙප් නම් වැඩක් නෑ බං
    • මන් ආපු වෙලාවක කාට හරි උදව්වක් දෙන්න පුළුවන් දෙයක් තියනවනම් කරලා යනවා
    • ඒ අර වෙන දේවල් නෑ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
    සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
    ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා
    සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා
    සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
    සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා

    ගඟට ගොසින් දිය නාගෙන එනව පේනවා
    වෙළට ගොහින් පළා නෙලා එනව පේනවා
    මලට ගොහින් මල් අරගෙන එනව පේනවා
    එනව පේනවා මැණිකා එනව පේනවා
    එනව පේනවා මැණිකා එනව පේනවා

    සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...

    මා දැක්කම වැට අයිනට එනව පේනවා
    මා එක්කල හිනාවෙනව වාගෙ පේනවා
    මූණුස්සල අමනාපෙන් යනව පේනවා
    යනව පේනවා මැණිකා යනව පේනවා
    යනව පේනවා මැණිකා යනව පේනවා

    සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...

    සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
    මාල වළලු දැම්මම තව රුවට පේනවා
    වට පිට කොපමණ හිටියත් කාට පේනවා
    හැඩට පේනවා මටනම් රුවට පේනවා
    රුවට පේනවා මටනම් හැඩට පේනවා

    සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...

    සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා...////
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගඟුල;16760766 said:
    • රෙප් නම් වැඩක් නෑ බං
    • මන් ආපු වෙලාවක කාට හරි උදව්වක් දෙන්න පුළුවන් දෙයක් තියනවනම් කරලා යනවා
    • ඒ අර වෙන දේවල් නෑ

    සිරාවට මම හිතුවේ උඹ ඇමසියගේ ෆේක් එකක් කියලා බං. මොකද උඹ පොල්ලෙන් ගහන්න වගේ මුලින්ම කමෙන්ට් කලේ ක්‍රිකට් ත්‍රෙඩ් එකේනේ. :lol::lol:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :( ත්‍ර්ඩ් ටිකක් දාලා කොටු ටික පුරව ගනින් එතකොට කොයිකත් සද්දෙ දාන්නෙ නැ

    ගඟුල;16760752 said:
    කාටවත් වැඩක් නැති කොටුවකට එච්චර නැහෙන්න බෑ බං :nerd:

    otu patiya linde :rofl:

    ඔව් ඔව් එකත් ඇත්ත නැහැ ඉතින් සමාජෙදි සල්ලි ගෙවල් දොරවල් බලනවා වගෙ මෙකෙ කොටු තම්යි බලන්නෙ :( එක කිවුවෙ

    passe me comment eka daala shape wuna..
    Ridila™ quote karai da ??
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කටු කාගෙන
    වැඩ වමාරගෙන
    රෑ නිදි මරාගෙන
    උදව් කළ මේ අත්
    කපා දැමුවානම්
    හිතේ දුක
    වාවගන්න තිබුණා...

    මිත්‍රත්වය වෙනුවෙන්
    දිගුකළ
    අපේ අත්වලට
    හෙණ ගහපන්......
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
    සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා...////

    ස්ට්‍රේට් කරපු කොණ්ඩය ඔබෙ සුළගෙ දුවනවා
    පැළුන සය ගල දිගටම පැලි පැලි යනවා
    පැලි පැලී යනවා ගල දිස් වෙනවා
    ගල දිස් වෙනවා පැලි පැලි යනවා
    ස්ට්‍රේට් කරපු කොණ්ඩය ඔබෙ සුළගෙ දුවනවා
    පැළුන සය ගල දිගටම පැලි පැලි යනවා

    කපපු කරෙන් පිරුණු දෙ*න් එලියට එනවා
    තිබහයි නම් ලඟට එන්න කියල කියනවා
    උඩට එකක් ඇන්දට යට පටිය පේනවා
    පටිය පේනවා මැණිකේ නෙරල පේනවා

    • අපේ office එකේ හිටපු ගමන් පොෂ් වෙච්ච කෙල්ලෙක්ට උදේට එනකොට බලන්න මේසෙ උඩ කොලේක ලියල තිබ්බ
    • ඔය වගේ වචන ටිකක් තමා
    • දිග කවියක්
    • මතක නෑ දැන්
    • මතක විදියට ගැහුවේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගඟුල;16760797 said:
    ස්ට්‍රේට් කරපු කොණ්ඩය ඔබෙ සුළගෙ දුවනවා
    පැළුන සය ගල දිගටම පැලි පැලි යනවා
    පැලි පැලී යනවා ගල දිස් වෙනවා
    ගල දිස් වෙනවා පැලි පැලි යනවා
    ස්ට්‍රේට් කරපු කොණ්ඩය ඔබෙ සුළගෙ දුවනවා
    පැළුන සය ගල දිගටම පැලි පැලි යනවා

    කපපු කරෙන් පිරුණු දෙ*න් එලියට එනවා
    තිබහයි නම් ලඟට එන්න කියල කියනවා
    උඩට එකක් ඇන්දට යට පටිය පේනවා
    පටිය පේනවා මැණිකේ නෙරල පේනවා

    • අපේ office එකේ හිටපු ගමන් පොෂ් වෙච්ච කෙල්ලෙක්ට උදේට එනකොට බලන්න මේසෙ උඩ කොලේක ලියල තිබ්බ
    • ඔය වගේ වචන ටිකක් තමා
    • දිග කවියක්
    • මතක නෑ දැන්
    • මතක විදියට ගැහුවේ
    :lol::lol::lol:
    කෙල්ලට එපා වෙන්නැතිනේ යකෝ..
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    ගඟුල;16760797 said:
    ස්ට්‍රේට් කරපු කොණ්ඩය ඔබෙ සුළගෙ දුවනවා
    පැළුන සය ගල දිගටම පැලි පැලි යනවා
    පැලි පැලී යනවා ගල දිස් වෙනවා
    ගල දිස් වෙනවා පැලි පැලි යනවා
    ස්ට්‍රේට් කරපු කොණ්ඩය ඔබෙ සුළගෙ දුවනවා
    පැළුන සය ගල දිගටම පැලි පැලි යනවා

    කපපු කරෙන් පිරුණු දෙ*න් එලියට එනවා
    තිබහයි නම් ලඟට එන්න කියල කියනවා
    උඩට එකක් ඇන්දට යට පටිය පේනවා
    පටිය පේනවා මැණිකේ නෙරල පේනවා

    • අපේ office එකේ හිටපු ගමන් පොෂ් වෙච්ච කෙල්ලෙක්ට උදේට එනකොට බලන්න මේසෙ උඩ කොලේක ලියල තිබ්බ
    • ඔය වගේ වචන ටිකක් තමා
    • දිග කවියක්
    • මතක නෑ දැන්
    • මතක විදියට ගැහුවේ

    Apoiiiiiiiii katha Hitha :D
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    සිරාවට මම හිතුවේ උඹ ඇමසියගේ ෆේක් එකක් කියලා බං. මොකද උඹ පොල්ලෙන් ගහන්න වගේ මුලින්ම කමෙන්ට් කලේ ක්‍රිකට් ත්‍රෙඩ් එකේනේ. :lol::lol:

    • මම මුලින්ම කමෙන්ට් කලේ ඒකට නෙමෙයිද කොහෙද
    • කට කහනවා වගේ නිසා තනුවකට පද ටිකක් දැම්ම වෙන එකක
    • පස්සෙ වැඩ වැඩි කාලෙ ආවේ නෑ
    • ඔය amasinව ගණන් ගන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ නේ?

    :(:( බය හිතුනා
    • අන්න ඒ බය තියාගනින්:dull:
     
    Status
    Not open for further replies.