ගඟුල;16760752 said:
- කාටවත් වැඩක් නැති කොටුවකට එච්චර නැහෙන්න බෑ බං
- office එකේ හරි ගෙදර හරි වැඩක් නැති කම්මැලි වෙලාවට තමයි එන්නෙ
- කවියක් දෙකක්නම දාන්න පුළුවන්.දැන් ඒකත් බැරුව ඇති වැඩක් ගන්නෙ නැතුව
ඔව් ඔව් එකත් ඇත්ත නැහැ ඉතින් සමාජෙදි සල්ලි ගෙවල් දොරවල් බලනවා වගෙ මෙකෙ කොටු තම්යි බලන්නෙ
එක කිවුවෙ









