~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28

    යකෝ ගඟුල ඇවිත්... දැන් හොඳටම රෑ වෙලානෙහ් :frown:
    මම යනවා බං ගුඩ් නයිට් :dull: ගගූල​

    • අද ටිකක් කලින්ද මන්ද.
    • පලවෙනි වතාවට ගුඩ් නයිට් :dull:

    මම කිව්ව එකට ඔයා ඔව් කිව්වනේ...ඒකට ස්වීට් කිව්වෙ.:rolleyes:

    • ගෑණු ජාතිය පවට පහල වෙලා ඉන්නවා කියන එකටනේ?
    • තමන්ගෙ ජාතිය ගැන ඔහොමත් කියනවද
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔ්‍ය සහෝදරී වරදවා වටහාගෙන... මම කිව්වේ ගෑණූ මහ මුහුදට කොහෙමක් සමානයි...දැක්කානේද 2004දී වෙච්ච දේ..:lol:
    හොඳම වැඩේ වෙරළේ ඉඳන් බලන් ඉන්න එක.. එතකොට තමා නියම ලස්සන දකින්න පුලුවන්... පීනන්න ‍ගියොත් ලුණු පෙවිලම මැරෙනවා...නැත්තං අතපය වාරු නැතුව ගිලිලම මැරෙනවා.නැත්තං මොරෙක් හරි කුදලං යනවා :growl::dull:
    අත්දැකීමෙන් ලු කියන්නේ ඕන්... ඔන්ම මුහුදක් ඈතින බලනකොට ඒකේ ලස්සන බලන්න පුලුවන්.. පීනන් ගියොත් තමා හැම මුහුදක්ම එපා වෙන්නේ :([/SIZE]

    1. ලිඳ .. හරියට ක්වොට් කරපංකෝ :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ම්ම්.. නැ බං එහෙම්මමත් නෙමේ.. :oo:

    ඔවු එක තමා මාත් කල්පනා කලේ...:( නිකන් තේරුමක් නැති විකාර නොකර ඉන්න.. :no:

    හැබැයි ඉතින් කෙල්ල කැමති නෑ කියලා කෙල්ල ගහන ගහන පදේට නං නටන්න සුදානම් එකෙක් නෙමේ මම.. :frown: මං එක එයටත් කියලයි තියෙන්නේ. කතාව සාදාරන නම්, එයාගේ අදහසට, වචනෙට මම ගරු කරනවා. එච්චරයි.. අනේ මන්දා මං වැරදිද කියලා! එත් මං එහෙම තමයි. :dull:

    එක අතකට සම්බන්ධයක් කියන්නෙ අනිත් කෙනා ගහන පදේට නටන එක තමා...අපි මොනා කිව්වත් තමන්ගේ ආදරේ අනුව අනිත් කෙනාගේ හිත රිද්දවන්න තියෙන අකමැත්තට ඒ පැත්තට නැමෙන්න සිද්ධ වෙනවා...ඒකට තමයි කැපකිරීම කියන්නේ...බැඳීමක් ශක්තිමත් වෙන්න ආදරය විතරක් නෙමෙයි අවබෝධය,අනිත් කෙනාට තියෙන ගෞරවය,කැපවීම......ඔය ගොඩක් දේවල් ඕනේ...ඒක නිසා ඒක ගහන පදේට නටනවා කියලා හිතන්න එපා.:)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඔ්‍ය සහෝදරී වරදවා වටහාගෙන... මම කිව්වේ ගෑණූ මහ මුහුදට කොහෙමක් සමානයි...දැක්කානේද 2004දී වෙච්ච දේ..:lol:
    හොඳම වැඩේ වෙරළේ ඉඳන් බලන් ඉන්න එක.. එතකොට තමා නියම ලස්සන දකින්න පුලුවන්... පීනන්න ‍ගියොත් ලුණු පෙවිලම මැරෙනවා...නැත්තං අතපය වාරු නැතුව ගිලිලම මැරෙනවා.නැත්තං මොරෙක් හරි කුදලං යනවා :growl::dull:
    අත්දැකීමෙන් ලු කියන්නේ ඕන්... ඔන්ම මුහුදක් ඈතින බලනකොට ඒකේ ලස්සන බලන්න පුලුවන්.. පීනන් ගියොත් තමා හැම මුහුදක්ම එපා වෙන්නේ :([/SIZE]

    1. ලිඳ .. හරියට ක්වොට් කරපංකෝ :rofl:

    :angry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ගඟුල;16764561 said:
    • මොංගල් ජයනාථ:dull::dull:

    ගඟුල මචං මම කිව්වේ මෙයා ගැන තමා ඊයේ....මතකද ? ජංගල් මොයනාත් :lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    akkata kiyanna be ithin kollo gena hemadema...
    it's against the bro code...we have to keep our gender's secret...
    but i will tell u this :)
    If you think you know everything about a guy just because you have spoke with him, u r wrong sis !!!
    අන්න බලපන්! කෙල්ලන්ගේ මහා සයුරක් වැනි මහා ඉරිසියාව හමුවේ, අපේ ලුණු පොල්කට්ට වැනි කුඩා ඉරිසියාව ඇතුව කෙසේ නම් වසම් ද? :no:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගඟුල;16764561 said:
    • මොංගල් ජයනාථ:dull::dull:

    1. :dull: :dull: උයත් මගේ මම බොන බාර් එකෙන්මද බොන්නේ.. මම ඉලක්කම් .. ඔය ඩොට් :dull:

    1. අලි හුත්ටප්පරයි :( මම මගේ එකක් නෙහ් ක්වොට් කරලා තීන්නේ.. :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගඟුල;16764537 said:
    • මහා රැල්ලක් කොයි වෙලේ එයිද කියන්න බෑ
    • කොයි වෙලෙත් හෝ හෝ ගානවා
    • කකුල ළඟටම ඇවිත් ආයෙත් යනවා(ඇදල ගන්නමයි බලන්නේ)
    oyata nan tsunamiyak thamai enna one...:P
    ඔ්‍ය සහෝදරී වරදවා වටහාගෙන... මම කිව්වේ ගෑණූ මහ මුහුදට කොහෙමක් සමානයි...දැක්කානේද 2004දී වෙච්ච දේ..:lol:
    හොඳම වැඩේ වෙරළේ ඉඳන් බලන් ඉන්න එක.. එතකොට තමා නියම ලස්සන දකින්න පුලුවන්... පීනන්න ‍ගියොත් ලුණු පෙවිලම මැරෙනවා...නැත්තං අතපය වාරු නැතුව ගිලිලම මැරෙනවා.නැත්තං මොරෙක් හරි කුදලං යනවා :growl::dull:
    අත්දැකීමෙන් ලු කියන්නේ ඕන්... ඔන්ම මුහුදක් ඈතින බලනකොට ඒකේ ලස්සන බලන්න පුලුවන්.. පීනන් ගියොත් තමා හැම මුහුදක්ම එපා වෙන්නේ :(
    :dull:
    අන්න බලපන්! කෙල්ලන්ගේ මහා සයුරක් වැනි මහා ඉරිසියාව හමුවේ, අපේ ලුණු පොල්කට්ට වැනි කුඩා ඉරිසියාව ඇතුව කෙසේ නම් වසම් ද? :no:
    :P
    akkata kiyanna be ithin kollo gena hemadema...
    it's against the bro code...we have to keep our gender's secret...
    but i will tell u this :)
    If you think you know everything about a guy just because you have spoke with him, u r wrong sis !!!
    :no:
    ඔ්‍ය සහෝදරී වරදවා වටහාගෙන... මම කිව්වේ ගෑණූ මහ මුහුදට කොහෙමක් සමානයි...දැක්කානේද 2004දී වෙච්ච දේ..:lol:
    හොඳම වැඩේ වෙරළේ ඉඳන් බලන් ඉන්න එක.. එතකොට තමා නියම ලස්සන දකින්න පුලුවන්... පීනන්න ‍ගියොත් ලුණු පෙවිලම මැරෙනවා...නැත්තං අතපය වාරු නැතුව ගිලිලම මැරෙනවා.නැත්තං මොරෙක් හරි කුදලං යනවා :growl::dull:
    අත්දැකීමෙන් ලු කියන්නේ ඕන්... ඔන්ම මුහුදක් ඈතින බලනකොට ඒකේ ලස්සන බලන්න පුලුවන්.. පීනන් ගියොත් තමා හැම මුහුදක්ම එපා වෙන්නේ :([/SIZE]

    :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගඟුල;16764571 said:

    • ලිඳ .. හරියට ක්වොට් කරපංකෝ :rofl:
    ගඟුල මචං මම කිව්වේ මෙයා ගැන තමා ඊයේ ගගමතකද ? ජංගල් මොයනාත් :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ow bn...api wage kolle jaathiye pinata pahala wenne.. nedda ? :P
    1 makunai lamayo kanne-ai okkoma makuno maranne kiyala ahamu

    එකනේ යකෝ කියන්නේ! :oo:

    ow ow ... pirimi jaathiye pinata wenna athi.habai ganu jaathiye pawata....:P:lol:

    අම්මපා?

    10153868_10200914360659992_36395448732318367_n.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    1. :dull: :dull: උයත් මගේ මම බොන බාර් එකෙන්මද බොන්නේ.. මම ඉලක්කම් .. ඔය ඩොට් :dull:

    1. අලි හුත්ටප්පරයි :( මම මගේ එකක් නෙහ් ක්වොට් කරලා තීන්නේ.. :(

    ගඟුල;16764571 said:
    • ලිඳ .. හරියට ක්වොට් කරපංකෝ :rofl:

    ගඟුල මචං මම කිව්වේ මෙයා ගැන තමා ඊයේ....මතකද ? ජංගල් මොයනාත් :lol:

    පව් අසරණයා :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    1. :dull: :dull: උයත් මගේ මම බොන බාර් එකෙන්මද බොන්නේ.. මම ඉලක්කම් .. ඔය ඩොට් :dull:

    1. අලි හුත්ටප්පරයි :( මම මගේ එකක් නෙහ් ක්වොට් කරලා තීන්නේ.. :(
    10153868_10200914360659992_36395448732318367_n.jpg
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    1. :dull: :dull: උයත් මගේ මම බොන බාර් එකෙන්මද බොන්නේ.. මම ඉලක්කම් .. ඔය ඩොට් :dull:

    • මම ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් දා ගන්නවා
    • උඹට ඉලක්කම් ටික හරියට දාගන්න පුළුවන්නේ
    • මම ඉලක්කම් දැම්මට ඉතුරු වෙන්නෙ ඩොට් විතරයි
    • ඩොට් වෙන්න වැදෙනවා :(:(
     
    Status
    Not open for further replies.