~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මචන්ලා මේකත් බලලම බුදිය ගනිල්ලා :lol: අද එලකිරියේම එකෙක් share කරලා තිබ්බේ! පට්ට :lol:

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
maath yano...
good night fellow elakiriyans !! :D

00020537.gif
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැල කොහෙද තියෙන්නෙ :angry::angry::angry: හිත රිදුනා:(:angry: ඔය වගෙ එවා වෙන්නෙ නැද්ද?:lol:
    screen shot ekak gatta, titi tai, nangitai (umbe wife ta) pennanna......
    umba iwarai pute.....:baffled:
    <b>

    :angry::angry::angry: පූටිං වේ@ බැල්ලියේ රික්වෙස්ට් එකක් එව්වම ඇක්සෙප්ට් කරන්න බැරි තොගේ කිම්# රත්තරන්ද හුට්ටෝ.? :angry::angry::angry:
    </b>
    Ridila™:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    <b>

    :angry::angry::angry: පූටිං වේ@ බැල්ලියේ රික්වෙස්ට් එකක් එව්වම ඇක්සෙප්ට් කරන්න බැරි තොගේ කිම්# රත්තරන්ද හුට්ටෝ.? :angry::angry::angry:
    </b>
    :rofl::rofl::rofl::lol::lol:
    screen shot ekak gatta, titi tai, nangitai (umbe wife ta) pennanna......
    umba iwarai pute.....:baffled:

    Ridila™:rofl:
    :lol::lol:බය උනෙ නැහැ baya une naehae
    :lol: hodhatama
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    :angry::angry::angry: පූටිං වේ@ බැල්ලියේ රික්වෙස්ට් එකක් එව්වම ඇක්සෙප්ට් කරන්න බැරි තොගේ කිම්# රත්තරන්ද හුට්ටෝ.? :angry::angry::angry:
    • request එක accept කරන්නේ කිම්*න්ද හුට්ටො?:nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Confession 148

    මගේ හොදම යාළුවා සමහර වෙලාවට උගේ කෙල්ලට කතා කරනවා මගේ phone එකෙන්, අන්තිමට එකී මට mc ගහල මාත් එක්ක සෙට් උනා.
    යාලුවට seen එක meter වෙලා ඌ එක අපේ අම්මට කිව්වනේ.. ගෙදරින් මට හොද බැනුම්. ඒත් ඉතින් වයසේ වැරැද්ද නිසා ඕව තේරුම් ගත්තේ නෑ.
    පස්සේ මටම වැඩේ වැරදි කියල තේරුනාට පස්සේ මම එක නැවැත්තුවා. කෙල්ල ඒ දුකට පැනඩෝල් ගැහුවනෙ.. එකී එතකොට A/L කරනවා.
    අන්තිමට මට යාලුවත් නෑ කෙල්ලත් නෑ, ගෙදරින් මාව usa යැව්වා.

    :(
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 148

    මගේ හොදම යාළුවා සමහර වෙලාවට උගේ කෙල්ලට කතා කරනවා මගේ phone එකෙන්, අන්තිමට එකී මට mc ගහල මාත් එක්ක සෙට් උනා.
    යාලුවට seen එක meter වෙලා ඌ එක අපේ අම්මට කිව්වනේ.. ගෙදරින් මට හොද බැනුම්. ඒත් ඉතින් වයසේ වැරැද්ද නිසා ඕව තේරුම් ගත්තේ නෑ.
    පස්සේ මටම වැඩේ වැරදි කියල තේරුනාට පස්සේ මම එක නැවැත්තුවා. කෙල්ල ඒ දුකට පැනඩෝල් ගැහුවනෙ.. එකී එතකොට A/L කරනවා.
    අන්තිමට මට යාලුවත් නෑ කෙල්ලත් නෑ, ගෙදරින් මාව usa යැව්වා.

    :(

    oka kalin damma ne ban :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Confession 148

    මගේ හොදම යාළුවා සමහර වෙලාවට උගේ කෙල්ලට කතා කරනවා මගේ phone එකෙන්, අන්තිමට එකී මට mc ගහල මාත් එක්ක සෙට් උනා.
    යාලුවට seen එක meter වෙලා ඌ එක අපේ අම්මට කිව්වනේ.. ගෙදරින් මට හොද බැනුම්. ඒත් ඉතින් වයසේ වැරැද්ද නිසා ඕව තේරුම් ගත්තේ නෑ.
    පස්සේ මටම වැඩේ වැරදි කියල තේරුනාට පස්සේ මම එක නැවැත්තුවා. කෙල්ල ඒ දුකට පැනඩෝල් ගැහුවනෙ.. එකී එතකොට A/L කරනවා.
    අන්තිමට මට යාලුවත් නෑ කෙල්ලත් නෑ, ගෙදරින් මාව Kuweit යැව්වා.

    :(

    :rolleyes::rolleyes::rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මම පොඩි කාලේ දවසක් ගහකට නගිද්දී අරක ගහට තද වෙනකොට දැනෙන ආතල් එක දැනිලා තද කර කර හිටියා. :P පස්සේ ඕක සැරෙන් සැරේ කරන්න ගත්තා. දවසක් නැන්දට මාට්ටු. (ඒ කාලේ හිටියේ නැන්දලයි ගෙදර) :D
     
    chathu4742

    Well-known member
  • අනේ බන් ....

    මම පොඩි කාලේ දවසක් ගහකට නගිද්දී අරක ගහට තද වෙනකොට දැනෙන ආතල් එක දැනිලා තද කර කර හිටියා. :P පස්සේ ඕක සැරෙන් සැරේ කරන්න ගත්තා. දවසක් නැන්දට මාට්ටු. (ඒ කාලේ හිටියේ නැන්දලයි ගෙදර) :D

    ඕක ඔය කියන්නෙ කී වෙනි පාරට ද???
     
    chathu4742

    Well-known member
  • කන්ෆෙශන්

    Confession 149...

    :nerd: 8 වසරෙදි අපේ එව්න් වගයක් අයියා කෙනෙක් ගෙ ෆෝන් එකක් ඉස්කෝලෙදි ඉස්සුවා. මම උන් දෙන්නට බටර් ගාලා ඒ ෆොන් එක ඉස්සුවා, 2GB මෙමරි කාඩ් එකකුත් තිබ්බා. එත් චයිනීස් කට්ටක් :baffled::baffled: කාටවත් කිව්වෙ මම ඇහින්දා කියල.
     
    Last edited:
    Status
    Not open for further replies.