mamat pupurana case experiment karala antimata gedarin guti kala tamai newathune.
podi pahe gun ekakut hadagena awa, passe nawaththala damma.
Sodium sulfuric acid walata dapuwama mal wedilla wage pupuranawa,
ekanam dura idan nulakin acid ekata bessuwe.
podi pahe gun ekakut hadagena awa, passe nawaththala damma.
Sodium sulfuric acid walata dapuwama mal wedilla wage pupuranawa,
ekanam dura idan nulakin acid ekata bessuwe.

Scope එකක් අර සියාගේ එකෙත් නැහැ...කළු පාට පොඩි පොයින්ට් කැප් එකක තියන උණ්ඩයක් දාන්නෙ...කොහෙම හරි රයිෆල් එකක 30 විතර වෙනවා මම හිතන විදිහට....